Home » Mistral 55 වැනි සංවත්සරය Abans සමඟින් එක්ව සමරයි

Mistral 55 වැනි සංවත්සරය Abans සමඟින් එක්ව සමරයි

by gayan
February 3, 2024 12:30 am 0 comment

උසස්ම තත්වයේ මුළුතැන්ගෙයි උපකරණ සන්නාමයක් වන Mistral විසින් සිය 55 වන සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. මෙම සුවිශේෂී අවස්ථාව සමරමින් Mistral නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයා වශයෙන් කටයුතු කරන Abans විසින් 2023 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල Mistral නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයන්ව විශේෂ දිනුම් ඇදීමකට එක් කර ගනු ලැබීය.

මෙම දිනුම් ඇදීම සඳහා Abans ප්‍රදර්ශනාගාරවලින් සහ BuyAbans.com වෙතින් Mistral නිෂ්පාදන මිල දී ගත් පාරිභෝගිකයින් එක් කර ගනු ලැබීය. මෙහිදී ජයග්‍රාහකයින් 55 දෙනකු තෝරා ගන්නා ලද අතර ඔවුන්ට Courtyard by Marriott හෝටලයේ දෙදෙනකු සමග රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා එක්වීමේ අවස්ථාව හිමි විය. මහා දිනුම් ඇදීමේ ජයග්‍රහණය හිමිකර ගත් ශිරන්ති පෙරේරා හට රු.555,555.55 ක මුදල් ත්‍යාගයක් හිමි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division