Home » ලැබූ නිද­හස එක්වෙලා අපි රටට මල් මල් හෙටක් හදමු

ලැබූ නිද­හස එක්වෙලා අපි රටට මල් මල් හෙටක් හදමු

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment
ඡායාරූපය - රුක්මාල් ගමගේ

පිපී හිනැ­හෙන මලක සුසි­නිඳු සුමුදු සිහි­ලැල් සිරිය               දකිමු
හමා නලි­යන නල අරන් එන සුවඳ කුංකුම මිහිර                   විඳිමු
වෙලා එක­මුතු දොරින් දොර අත්වැල් බැඳන් එක හිතක රැඳෙමු
ලැබූ නිද­හස එක්වෙලා අපි රටට මල් මල් හෙටක්                 හදමු

මහා­චාර්ය පාතේ­ගම ඤාණි­ස්සර හිමි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division