Home » උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

ජනවාරි 21 සිට ජනවාරි 27 දක්වා

by thanushika
January 20, 2024 12:30 am 0 comment
සමන්ති අහුබුදු

ජනවාරි 21 ඉරිදා
ජනවාරි 21 ඉරිදා 03.09 තෙක් කැති නැකැතයි.
සුදුසු අකුරු අ,ඉ,උ,එ

ජනවාරි 22 සඳුදා
ජනවාරි 21 ඉරිදා 03.09 සිට ජනවාරි 22 සඳුදා 03.52 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ,ව,වි,වු

ජනවාරි 23 අඟහරුවාදා
ජනවාරි 22 සඳුදා 03.52 සිට ජනවාරි 23 අඟහරුවාදා 04.58 තෙක් මුවසිරස නැකැතයි.
සුදුසු අකුරු වෙ, වො, ක, කි

ජනවාරි 24 බදාදා
ජනවාරි 23 අඟහරුවාදා 04.58 සිට ජනවාරි 24 බදාදා 06. 26 තෙක් අද නැකැතයි. සුදුසු අකුරු කු

ජනවාරි 25 බ්‍රහස්පතින්දා
ජනවාරි 24 බදාදා 06.26 සිට ජනවාරි 25 බ්‍රහස්පතින්දා 08.16 තෙක් පුනාවස නැකැතයි.
සුදුසු අකුරු කෙ,කො,හ,හි

ජනවාරි 26 සිකුරාදා
ජනවාරි 25 බ්‍රහස්පතින්දා 08.16 සිට ජනවාරි 26 සිකුරාදා 10.28 තෙක් පුෂ නැකැතයි.
සුදුසු අකුරු හු,හෙ,හො,ඩ

ජනවාරි 27 සෙනසුරාදා
ජනවාරි 26 සිකුරාදා 10.28 සිට ජනවාරි 27 සෙනසුරාදා 13.01 තෙක් අස්ලිස නැකැතයි. සුදුසු අකුරු ඩි,ඩු,ඩෙ,ඩො
ඉන් පසු ඉරිදා 15.52 තෙක් මා නැකැතයි.
සුදුසු අකුරු ම,මි,මු,මෙ

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division