Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by damith
January 20, 2024 12:30 am 0 comment

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අප රෙදි­පිළි ආය­ත­න­යට වෙළඳ සේවක/​ සේවි­කා­වන් බඳ­වා­ගනු ලැබේ. අවු. 30 අඩු. DAD එන්ටර්ප්‍රයිසස්,​ නො.16,​ පමු­ණුව පාර,​ මහ­ර­ගම. 0777-041524.
004740

අලෙවි නියෝ­ජි­ත­යන් ඉකෝ එක්ස්ට්‍රැක්ස් (පුද්ග­ලික) සමා­ගම,​ 16/​1,​ ගැලී­සන් මාවත,​ මීග­මුව. අම­තුම් අංකය: +94312233348/​ +94312237100/​ +94740166752 ඊමේල්: c​a​r​e​e​r​s​@​t​r​o​p​i​c​.​l​k
004775

කොළඹ 02 පිහිටි වයින් ස්ටෝස් එකක් සඳහා පළ­පු­රුදු බාර් කීපර් වර­යෙකු සහ හෙල්ප­ව­ර­යෙකු නැවතී සේව­ය­කි­රීම සඳහා අවශ්‍යයි. ඉහළ වැටුප්. 072-7151717.
004988

සාප්පු අලෙවි සහ­කාර සඳහා රැකියා අව­ස්ථා­වක්. වයස අවු­රුදු 25 සිට 35 දක්වා පිරිමි. ඉංග්‍රීසි සහ සිංහල භාෂා පිළි­බඳ මනා දැනු­මක්,​මාසික වැටුප,​ ආහාර දීම­නාව,​ නවා­තැන් පහ­සු­කම් සප­යනු ලැබේ. ඇම­තුම් අංකය 0112-505882,​ 076-7673408.
004477

Online ව්‍යාපාර පිළි­බඳ දැනුම ඇති අයෙකු අපගේ නිෂ්පා­දන දේශීය හා විදේ­ශීය වෙළෙඳ පොළේ අලෙ­විය සඳහා අවශ්‍යයි. 0777797614
004960

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

දෙහි­වල පිහිටි ඉදි­කි­රීම් ආය­ත­න­යක් සඳහා ගිණුම් සහ­කා­රි­යක් අවශ්‍යයි. දෙහි­වල අව­ටින් විශේ­ෂයි. දුර අංක 0759462453,​ 0759462454
004585

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අනු­රා­ධ­පුර/​ ත්‍රිකුණා­මල දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18-35 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 0716-434278,​ 076-1125624.
004899

අවි­ස්සා­වේල්ල/​ රඹු­ක්කන දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18-35 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 070-3346072,​ 074-2916140.
004902

ඇබෑර්තු – (ස්ත්‍රී /​ පුරුෂ) කාර්යාල සහා­යක විද්යුත් තැපෑල පරි­ශී­ල­නය (යැවීම,​ භාර­ගැ­නීම) පළ­පු­රුදු වයස 25- 50 අතර අවශ්‍යයි. කොළඹ පදිංචි කරු­වන් ඉතා­මත් යෝග්‍යයි. සේවා ස්ථානය කොළඹ 13 – බලා­පො­රොත්තු වන වැටුප සඳ­හ­න්කර අය­දුම් කරන්න. වට්ස් ඇප් – +61406456959. එම්. ලූකස් – 0758336540,​ ෆාතිමා – 0766228891,​ සුමති – 011-2437285. විද්යුත් ලිපි­නය – m​l​u​c​a​s​2​7​2​@​g​m​a​i​l​.​c​o​m​
003664

කඩු­වෙල/​ මීග­මුව දිස්ත්‍රික්ක ඇතු­ළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 078-7687685,​ 074-2916140.
004892

කාර්යා­ලීය ලිපි­කා­රි­නි­යක් අවශ්‍ය කර ඇත. වයස 30 ට අඩු. අව­ටින් සිටින අයට ප්‍රමුඛ­ත්වය දේ. පළ­පු­රුද්ද අම­තර සුදු­සු­ක­මක් ලෙස සල­කනු ලැබේ. මොන්වි ග්‍රැෆික් සොලු­ෂන්ස් පුද් සමා­ගම. අංක. 167/​11,​ අවි­ස්සා­වේල්ල පාර,​ ඔරු­ගො­ඩ­වත්ත. E​-​m​a​i​l​-​h​r​@​m​o​n​v​i​.​l​k​ Tel : 011-4377000.
004870

කැල­ණිය/​ කිරි­බ­ත්ගොඩ දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18-35 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 070-2385125,​ 077-4024155.
004888

කෑගල්ල/​ වර­කා­පොල දිස්ත්‍රික්ක ඇතු­ළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 071-8853997,​ 070-2385125.
004881

කොළඹ 10 ඉංජි­නේරු ආය­ත­න­ය­කට ලිපි­කරු තන­තුර සඳහා ඇබෑර්තු ඇත. අය­දු­ම්ක­රු­වන් අ.පො.ස සාමාන්‍ය විභා­ග­යෙන් වානිජ විෂය සහ ගණි­තය සමර්ත වූ අය පම­ණක් ඉල්ලුම් කරන්න. දුර­ක­ථ­නය. 077-6614292.
004517

ගම්පහ/​ ජාඇල දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18-35 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 070-2725731,​ 071-5947191.
004885

පේරා­දෙ­ණිය/​ කඩු­ග­න්නාව දිස්ත්‍රික්ක ඇතු­ළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 074-2926452,​ 076-1125624.
004890

රත්න­පුර/​ බලං­ගොඩ දිස්ත්‍රික්ක ඇතු­ළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 074-3244263,​ 0718-853997.
004883

ඇබෑර්තු කාර්මික

කළු­තර ප්‍රදේශයේ රසා­ය­නික නිෂ්පා­දන සමා­ග­මක්,​ හැකි­ඉ­ක්ම­නින් බ්ලෝ මෝල්ඩින් මැෂින් ක්‍රියාක­රු­වෙකු යොදවා ගැනී­මට අපේක්ෂා කරයි. w​o​r​k​@​j​d​s​n​y​k​e​.​c​o​m​ වෙත විද්යුත් තැපැල් කරන්න.
004683

කාර්මික ශිල්පීන් (ශීත­ක­ර­ණය සහ වායු සමී­ක­රණ) ඉකෝ එක්ස්ට්‍රැක්ස් (පුද්ග­ලික) සමා­ගම,​ 16/​1,​ ගැලී­සන් මාවත,​ මීග­මුව. අම­තුම් අංකය: +94312233348/​ +94312237100/​ +94740166752 ඊමේල්: c​a​r​e​e​r​s​@​t​r​o​p​i​c​.​l​k​
004770

කොට්ටාව මෙගා හීටර්ස් ආය­ත­න­යට පළ­පු­රුද්ද සහිත පුහුණු විදුලි කාර්මි­ක­යන්,​ ලේත් මැෂින් ඔප­රේ­ට­ර්වරු,​ කාර්මික නිල­ධා­රීන්,​ ටිග් වෑද්දු­ම්ක­රු­වන්,​ නිෂ්පා­දන සහා­ය­ක­යින් ඉක්ම­ණින් බඳවා ගනු ලැබේ. විම­සීම් 0706037835,​ 0716525290
004953

ජා-ඇල පිහිටි Recycle Lanka All ආය­ත­නය සඳහා වෙල්ඩින් හැකි­යාව සහිත එක්ස්කැ­වේ­ටර් ඔප­රේ­ට­ර්ව­ර­යෙකු අවශ්‍ය කර තිබේ. අම­තන්න. 074-0586800,​ 076-1075680.
004730

දක්ෂ ටයිල්,​ ජල නළ හා බාත්රූම් බාස්වරු අවශ්‍යයි. විම­සන්න. 011-2578090,​ 011-2568335.
001858

රැකියා ඇබෑර්තු – බෙල්ල­න්විල SNS Auto A/​C වායු­ස­මී­ක­රණ අලු­ත්වැ­ඩි­යාව සඳහා පුහුණු /​ නුපු­හුණු සේව­ක­යින් බඳවා ගැනීම. අවු. 18-40 ත් අතර වය­සැති සේව­ක­යින් ඉතා ඉක්ම­ණින් අවශ්‍යකර තිබේ. වැඩි විස්තර සඳහා අම­තන්න. 0712842831,​ 0774305604.
004982

වාහ­න­වල ස්ටිකර් ඇල­වී­මට සහ DVD Player සවි කිරී­මට විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. මීග­මුව. වැටුප 70,​000/​- සිට. නවා­තැන් පහ­සු­කම් ඇත. 071-6549177.
004808

විදුලි කාර්මික ඉකෝ එක්ස්ට්‍රැක්ස් (පුද්ග­ලික) සමා­ගම,​ 16/​1,​ ගැලී­සන් මාවත,​ මීග­මුව. අම­තුම් අංකය: +94312233348/​ +94312237100/​ +94740166752 ඊමේල්: c​a​r​e​e​r​s​@​t​r​o​p​i​c​.​l​k​
004782

හොන්ඩා (Honda) දෙම­ට­ගොඩ සේවා නියෝ­ජිත ආය­ත­නය සඳහා මෝටර් සයි­කල් කාර්මි­ක­යන් දැන් බඳවා ගැනේ. * වයස අවු­රුදු 20-35 අතර * අවු­රුදු 2ට වැඩි වෘත්තී­මය පළ­පු­රුද්ද * ජර්මන් ටෙක් හෝ ඊට සමා­නව සුදු­සු­ක­ම්ලත් * කොළඹ අව­ටින්,​ වැඩි විස්තර සඳහා අම­තන්න. 077-9072009.
003780

ඇබෑර්තු මුද්‍රණ

මුද්‍රණ කාර්මි­කයෝ අවශ්‍යවේ. අවු­රුදු 2 ක පළ­පු­රුදු සහ සහා­ය­ක­යින්,​ KORD,​ DDE CUTTER සහ PAPER CUTTER යන්ත්‍ර සඳහා,​ පාන­දුර මුද්‍රණාල­ය­කට. 072-3561698,​ 0766-407954,​ 070-6703200.
004820

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

ප්‍රසිද්ධ බතික් ආය­ත­න­ය­කට පළ­පු­රුදු සේවි­කා­වන් 25 – 40 අතර කෝට්ටේ,​ නුගේ­ගොඩ,​ මාලබේ,​ කඩු­වෙල අව­ටින් ඉක්ම­නින් අවශ්‍යයි. 0777-126169.
004597

මැෂින් ඔප­රේ­ටර් (Machine Operator),​ අයන් ඔප­රේ­ටර් (Iron Operator),​ එම්බ්‍රොයිඩර් ඔප­රේ­ටර් (Embroider Operator),​ නිටින් මැෂින් ඔප­රේ­ටර් (Knitting Machine Operator),​ ස්ක්‍රින් ප්‍රින්ටර් (Screen Printer),​ හෙල්පර්ස් අවු. 35 අඩු (ගැහැනු/​ පිරිමි) අවශ්‍යයි. 50,​000/​- වඩා වැටුප් /​ නවා­තැන් නොමිලේ. (සබ්දෙනු නොලැබේ) Tailormade Apparels,​ නො.192,​ පොල්වත්ත පාර,​ පමු­ණුව,​ මහ­ර­ගම. 076-8680890.
004742

ඇබෑර්තු ඇදුම් මසන්නන් / නිර්මාණකරුවන්

අබායා කපා මැසී­මට හා බීට්ස් වැඩ­ව­ලට දක්ෂ අය අවශ්‍යයි. අමත්න්න. 077-4660417.
004911

ඇබෑර්තු රියදුරු

අපට උදේ හවස යෑමට,​ නැව­තී­මට රිය­දු­රන් වහාම අවශ්‍යයි. වයස 25-55 දක්වා. නිල්මිණි ඒජන්සි,​ බොර­ලැ­ස්ග­මුව. 0777473694.
004667

අප ආය­ත­නයේ නිෂ්පා­දන කට­යුතු පුළුල් කිරීම හා බෙදා හැරීම සඳහා දිව­යිනේ සෑම ප්‍රදේශ­ය­කින්ම අවු. 18/​30 ත් අතර පළ­පු­රුද්ද ඇති හෝ නැති රිය­දු­රන් අවශ්‍යයි. ආහාර නවා­තැන් නොමිලේ. වැටුප 80,​000/​- වැඩි. අම­තන්න.077-8113484.
004469

අප සපු­ග­ස්කන්ද පිහිටි ආය­ත­න­යට ලොරි රිය­දු­රන් 50,​000/​- සමග OT. 0112-910738,​ 0112-910739. 9-5 අතර අම­තන්න.
004755

අවශ්‍යයි. නිවසේ සේවය සඳහා රිය­දු­රකු – කොළඹ 05. 0772772722.
004944

කොළඹ නග­රයේ පාර­වල් හොඳින් දන්නා මැදි­වියේ රිය­දුරු මහ­තෙකු අවශ්‍යව ඇත. නවා­තැන් පහ­සු­කම් සැප­යිය හැකි වේ. අය­දු­ම්පත Email වෙත හෝ තැපෑ­ලෙන් යොමු කරන්න. y​d​c​n​a​w​a​l​o​k​a​@​g​m​a​i​l​l​.​c​o​m​ සභා­පති,​ 62/​1,​ විශාකා පාර,​ ගම්පහ. 0712443453,​ 0710405760
004946

නතර වී සේවය කළ හැකි දක්ෂ විශ්වා­ස­වන්ත විශ්‍රාමික හමුදා නිල­ධා­රීන් රියැ­දුරු තන­තුරු සඳහා කඩි­න­මින් බඳවා ගැනේ. කෑම,​ නවා­තැන් සහ වෛද්‍ය පහ­සු­කම් සප­යනු ලැබේ. ආර­ම්භක වැටුප පළ­පු­රුද්ද අනුව සාකච්ඡා කළ හැකිය. වැටුප් වර්ධක හිමිවේ. (ඉංග්‍රීසි කතා කළ හැකි­නම් එය අම­තර සුදු­සු­ක­මකි) සඳුදා සිට සෙන­සු­රාදා දක්වා පෙ.ව 8.30 4.30 දක්වා 0777106028 අම­තන්න.
004605

භාණ්ඩ ප්‍රවාහන ආය­ත­න­යක ටැංකි ලොරි රථ සඳහා පළ­පු­රුදු වයස අවු­රුදු 25-45 අතර රිය­දු­රන් හා අවු­රුදු 40 ට අඩු රිය සහ­ය­ක­යින් සේව­යට අවශ්‍යකර තිබේ. බර වාහන රිය­දුරු බල­පත්‍ර හිමි සහ­ය­ක­යින් හට මාස තුනෙන් රිය­දුරු වෘත්තිය ලබා ගත හැක. රිය­දුරු වැටුප 80,​000 වැඩි. සහා­යක වැටුප 65,​000 වැඩි. ETF,​ EPF දාය­ක­ත්වය හිමිවේ. නැවතී සේවය කිරීම අත්‍යාවශ්‍යයි. නවා­තැන් පහ­සු­කම් නොමිලේ. පැමිණි දිනම සේව­යට යොමු කෙරේ. (074-0940400/​ 075-8940455)
004749

රිය­දුරු ඇබෑර්තු (සැහැල්ලු වාහන) Maximo ලොරි­යක් සඳහා රිය­දුරු ඇබෑර්තු ඇත. වත්තල. 071-9724153.
004862

රිය­දුරු /​ Drivers ඉකෝ එක්ස්ට්‍රැක්ස් (පුද්ග­ලික) සමා­ගම,​ 16/​1,​ ගැලී­සන් මාවත,​ මීග­මුව. අම­තුම් අංකය: +94312233348/​ +94312237100/​ +94740166752 ඊමේල්: c​a​r​e​e​r​s​@​t​r​o​p​i​c​.​l​k​
004787

ඇබෑර්තු ගෘහසේවය

අපගේ නාරා­හේ­න්පිට පිහිටි කාර්යා­ලය දින­පතා පිරි­සිදු කිරීම සඳහා විශ්වා­ස­වන්ත කාන්තා­වක් ප්‍රදේශය අව­ටින් ඉක්ම­ණින් අවශ්‍යයි. 0763303535
004703

අවශ්‍යයි – නිව­ස­කට නැවතී සේව­යට (අවු. 60 ට අඩු) නිරෝගී කාන්තා­වක් ඕනෑවේ. වැටුප 40,​000 /​=. පාන­දුර 0716000979
004600

අවු­රුදු 30 ට අඩු හොඳට උයන්න,​ රෙදි සොදන්න,​ අයන් කිරීම හා බබාල දෙදෙ­නෙකු බලා ගැනී­මට පළ­පු­රුදු කාන්තා­වන් දෙදෙ­නෙක් අවශ්‍යයි. පඩිය 50,​000/​-. දෙමළ විශේ­ෂයි. 077-1355136.
004726

අවු­රුදු 40 ට අඩු ඉංග්‍රීසි හොඳට කථා­කළ හැකි පොඩි බබාලා දෙදෙ­නෙකු බලා­ගැ­නී­මට නැනී කෙනෙකු අවශ්‍යයි. වැටුප 75,​000/​-. මාස දෙක­කට සැර­යක් නිවාඩු සහි­තයි. (කිරු­ළ­පන) 077-1355136.
004722

උදේ ඇවිත් හවස යන ගෘහ සේවි­කා­වක් අවශ්‍යයි. වයස 45ත් 55ත් අතර,​ පළ­පු­රුදු තියෙන කෙනෙක්,​ පිට­රට සේවයේ පළ­පු­රු­ද්දක් තිබේ­නම් වඩා හොඳයි. කොහු­වල. 0777-362000.
004760

කොළඹ තල­ව­තු­ගොඩ නිව­සක නැවතී වැඩ කිරී­මට කාන්තා­වක් අවශ්‍යයි. පඩිය 35,​000-40,​000 පළ­පු­රුද්ද අනුව. වයස 55ට අඩු 0777584961/​ 0777456579.
004942

කොළඹ පිහිටි අප නිව­සෙහි වැඩ­පළ කිරීම සඳහා නැවතී සේවය කළ­හැකි වයස අවු­රුදු 35 – 55 ත් අතර විශ්වා­ස­වන්ත සේවි­කා­වක් අවශ්‍යයි. වැටුප රු. 45,​000/​=. දුර­ක­ථන අංකය 0777308144
004503

ජාඇල නිව­සක නැවතී වැඩ­කි­රීම සඳහා ගැහැනු කෙනෙකු අවශ්‍යයි. අවු. 44 – 55 ත් අතර,​ 0776418899/​ 076-9786993
004494

තනි මහ­තෙ­කුගේ නිවසේ වැඩට තමන්ගේ කෙනෙකු මෙන් සිටී­මට මැදි­වියේ කාන්තා­වක් අවශ්‍යයි. 0728480466
004501

බත්ත­ර­මුල්ල බංග­ලා­වක පිරි­සිදු කට­යුතු කිරීම සඳහා නැවතී සේව­යට පළ­පු­රුදු කාන්තා­වක් අවශ්‍යයි. 0777345171
004951

මට්ට­ක්කු­ලියේ පිරිමි ළමා නිවා­ස­යක නැවතී වැඩ කිරීම සඳහා කතෝ­ලික වයස අවු­රුදු 35 – 55 අතර පාලි­කා­වක් හා අවු­රුදු 35 – 55 අතර කෑම පිසීම සඳහා කාන්තා­වක් ද,​ අවශ්‍යයි. නැව­තීමේ පහ­සු­කම් හා කෑම බීම සප­යනු ලැබේ. වැටුප පැමිණ කතා­ක­ර­ගත හැක. සතියේ දින­වල උදේ 09.30 සවස 4.30 දක්වා අම­තන්න. දු.අංක 0112529560 “මව් සෙවණ”,​ අංක 12,​ මැද පාර,​ මට්ට­ක්කු­ලිය,​ කොළඹ 15.
004493

වැද­ගත් පවු­ල­කට අයත් කොළඹ පිහිටි නිව­ස­කට සේවක සේවි­කා­වන් හැසි­රි­විය හැකි වයස අවු­රුදු 45 හෝ ඊට වැඩි වැද­ගත් මහ­ත්මි­යක් අවශ්‍ය වී ඇත. විශ්‍රාමික හෙදි­යන් ගුරු­ව­රි­යන් හෝ විදෙ­ස්ග­තව සේවය කර ඇති කෙනෙක් විශේ­ෂයි. වැඩි විස්තර විම­සීම් සඳහා සතියේ දින. 070-1585025 අංකය අම­තන්න.
004935

074-3862795. අප පිළි­ය­න්දල නිව­සෙහි නැවතී කෑම පිසී­මට සහ පිරි­සිදු කිරීමේ කට­යුතු සඳහා කාරු­ණික කාන්තා­වක් අවශ්‍යයි. මස­කට නිවාඩු 4 ක් දෙනු ලැබේ. වැටුප රු. 50,​000/​-. කරු­ණා­කර අම­තන්න.
004763

“මාපිය සෙවන” වැඩි­හිටි නිවා­සයේ නවා­තැන් ගෙන මව්ව­රුන් හා පිය­ව­රුන් බලා ගැනී­මට අවු. 50 අඩු කාන්තා­වක්,​ පිරිමි අයකු අවශ්‍යයි. වහ­ටි­ය­ගම,​ ජාඇල. 0779147239
004498

ඇබෑර්තු හෝටල් / බේකරි

අලු­ත්ගම විදේ­ශීය සංචා­රක හෝට­ල­ය­කට පරි­ග­ණක හා අන්ත­ර්ජා­ලය පිළි­බඳ දැනු­මැති අයෙකු හා පළ­පු­රුදු ස්ටුව­ර්ට්ව­රුන් වහාම අවශ්‍යයි. කළු­තර දිස්ත්‍රික්කය විශේ­ෂයි. 0777-038410.
004232

ගම්පහ හෝට­ල­ය­කට චයි­නීස්,​ රයිස්,​ ඇන්ඩ් කරි කොත්තු බාස්ව­ර­යෙක් හා වේට­ර්ව­ර­යෙකු අවශ්‍යයි. ග්‍රාමසේ­වක සහ­ති­කය හා හැඳු­නු­ම්පත අවශ්‍යයි. 076-4595572.
004933

මීග­මුවේ පිහිටි බේක­රි­ය­කට බාස්වරු අවශ්‍යයි. වැටුප වඩි­යට 2,​500/​=. විම­සීම් 0713537469,​ 0760329831
004957

මීග­මුවේ සංචා­රක හෝට­ල­ය­කට අවු. 45 ට වැඩි පළ­පු­රුදු චෙෆ්,​ කුක්,​ සුප­ර්ව­යි­සර්,​ පිරි­සිදු කර­න්නන් වගා හා වතු වැඩට සේව­ක­යින් අවශ්‍යයි. 070-7947846.
004927

වීර­විල,​ විලා සෆාරි හෝට­ලයේ කඩි­නම් ඇබෑර්තු – පහත සඳ­හන් ඇබෑර්තු සඳහා අදාළ සේවා පළ­පු­රුද්ද හා ඉංග්‍රීසි දැනු­මැති අය­දු­ම්ක­රු­ව­න්ගෙන් අය­දු­ම්පත් කැඳ­වනු ලැබේ. හෝටල් කළ­ම­නා­කරු,​ ස්ටුවර්ඩ්ස්,​ කෝකි­වරු,​ රූම් බෝයිස්,​ වතු වැඩ කරු­වන්. අම­තන්න. 047-2237406 /​ 047-2239581 /​ 077-9783722.
002678

වේටර් /​ කැෂි­ය­ර්ව­රුන් අවශ්‍යයි. පළ­පු­රුදු වයස 28 – 38 අතර වැටුප 40,​000 සිට Down Town Resturant and Bar,​ වත්තල. 077-3209896.
004515

ශිෂ්‍ය නේවා­සි­කා­ගා­ර­යක ආහාර පිසී­මට දක්ෂ කෝකි­යෙකු වහාම අවශ්‍යයි. විම­සන්න. 011-2568090,​ 011-2578520.
001852

හොරණ ළඟ­දීම අාරම්භ කිරී­මට නිය­මිත හෝට­ලය සඳහා Rice,​ Noodles,​ Bite වර්ග පළ­පු­රුදු කෝකිව­රුන් ඇබෑර්තු. වැටුප රු. 60,​000 සිට ඉහ­ළට. Contact/​Whatsapp- 076318042
004700

Cook අවශ්‍යයි. Chinees /​ Thai Foods සෑදී­මට දක්ෂ /​ පළ­පු­රුදු වයස 30 ත් 48 ත් අතර වැටුප 2,​250 ත් 4,​000 අතර. Down Town Resturent and Bar,​ වත්තල. 077-3209896.
004511

ඇබෑර්තු වතුවැඩ

අක්කර දෙකක ඉඩ­මක් වගා කර­මින් බලා ගැනීම සඳහා අයකු වහාම අවශ්‍යයි. විම­සන්න. 011-2578090,​ 011-2578520.
001851

ඉංගි­රිය වත්තක් සුද්ද කිරීම සදහා ගැහැණු,​ පිරිමි අවශ්‍යයි. ටෙලි. 076-9202600,​ 076-9202601.
004721

ගිරි­උල්ලේ වත්ත­කට කම්කරු පවුල් අවශ්‍යයි. ඉහළ වැටුප් සම­ගින් නවා­තැන්. දු.ක. 0711229015
004502

ගිරි­උල්ලේ වත්ත­කට කම්කරු පවුල් අවශ්‍යයි. ඉහළ වැටුප් සම­ගින් නවා­තැන්. දු:ක. 0711229015.
004661

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

කොළඹ පිහිටි වැඩ­බි­ම­කට ටයිල් බාස්වරු අවශ්‍යයි. Metro Habitat (Pvt) Ltd,​ No – 14,​ Rudramawatha,​ Colombo – 6. 0773629518,​ 0777380622.
004969

දක්ෂ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විම­සන්න. 011-2578090,​ 011-2568332.
001854

ඇබෑර්තු කම්කරු

පවිත්‍රතා කම්ක­රු­වන් අවශ්‍යයි. දින­කට 1,​500/​=. නවා­තැන් ඇත. තිනුර ක්ලීනින් මෑන්ප­වර් සර්විස්,​ 81/​1,​ කටු­වා­වල,​ මහ­ර­ගම. 0112519623,​ 0785680427,​ 0715485777,​ 0713512315
085412

ඇබෑර්තු විවිධ

ආරක්‍ෂක නිල­ධාරී/​ OIC- රු. 50,​000/​- වැඩි­යෙන් වැටුප්,​ එපා­ර්ට්මන්ට්- වැල්ල­වත්ත,​ දෙහි­වල,​ කිරු­ළ­පන,​ තිඹි­රි­ග­ස්යාය,​ කොට්ටාව,​ නාවල. 077-2205009,​ 011-2669199.
004395

කර්මා­න්ත­ශාලා සහ­ක­රු­වන්,​ ඇසු­රුම් වැඩ සඳහා ගැහැණු /​ පිරිමි 18-40 අතර රත්ම­ලාන අවට පිහිටි කර්මාන්ත ශාලා­ව­කට පාසල් හැර­ගි­ය­වූන්ද අය­දුම් කරන්න. පැය 8 සේවය හා අති­කාල දීමනා සමග සිත්ගන්නා වැටුප් හා දිරි දීමනා. වහාම අම­තන්න හෝ ක්ෂණික සම්මුඛ පරී­ක්ෂණ සඳහා 29.01.2024 දින උදේ 9 සිට 12 දක්වා අංක 18,​ සෙන්ටර් පාර,​ බොරු­පන,​ රත්ම­ලා­නට පැමි­ණෙන්න. 0773493899.
004962

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ ෆාම­සි­යක් සඳහා,​ කාන්තා හෝ පිරිමි සහය සේව­ක­යන් අවශ්‍යයි. රාජ­කාරී වේලා­වන් පෙ.ව. 8.00 හා ප.ව. 7.00 අතර වේ. අම­තන්න. දුර­ක­ථන. 076-9393732.
004761

කොළඹ 06 කිරු­ළ­පන පිහිටි නිව­ස­කට අවු. 70 පමණ රෝගි පුද්ග­ල­යකු බලා ගැනී­මට හෙද වෘත්තීය පිළි­බඳ පළ­පු­රු­ද්දක් ඇති විශ්වා­ස­වන්ත මැදි වයසේ පිරිමි අයෙකු අවශ්‍යයි. විම­සන්න. 0777-288203,​ 0777-202703.
004548

කෝර්ඩ් මැෂින් ක්‍රියාක­රු­වෙක් සහ කටින් මැෂින් ක්‍රියාක­රු­වෙක් අවශ්‍යයි. කුවික් ප්‍රින්ට් ආර්ට්,​ කොළඹ 14 – (තොට­ළඟ) 0777236390.
004353

ගර්භනී කාන්තා­වක් බලා­ගැ­නීම සඳහා පළ­පු­රුදු සේවි­කා­වක් රාත්‍රී සේව­යට අවශ්‍යයි. පදිං­චිය කොළඹ 05. 0777345171
004950

ඩබ්.එස්. රූප­සිංහ ප්‍රසිද්ධ උකස් ආය­ත­නයේ කිරි­බ­ත්ගොඩ ශාඛාව සඳහා නවක ගිණුම් ලිපි­කරු/​ ලිපි­කා­රි­නි­යන් සහ දත්ත ඇතු­ළත් කර­න්නි­යන්,​ ජංගම දුර­ක­ථන,​ විදුලි උප­ක­රණ ප්‍රදර්ශ­නා­ගා­රයේ අලෙ­විය සඳහා පුහුණු/​ නුපු­හුණු සේවි­කා­වන් බඳවා ගැනේ ඉහළ වැටුප් රු. 40,​000 සිට,​ සුදු­සු­කම් අ.පො.ස. සමත්,​ සම්මුඛ පරී­ක්ෂණ 2024.01.24 දින පෙ.ව. 10.00ට 95,​ නුවර පාර,​ කිරි­බ­ත්ගොඩ ශාඛා­වේදී. දු.ක. 071-4066787,​ 077-0632207.
004575

පොලි­තින් නිෂ්පා­දන ආය­ත­න­ය­කට මැෂින් හෙල්පර් පිරිමි අය අවශ්‍යයි. වයස 23 අඩු. නො. 7,​ සමගි මාවත,​ බොරු­පන,​ රත්ම­ලාන. 0777361654,​ 0112632618
004587

මහ­ර­ගම නව වාහන සේවා ස්ථාන­ය­කට (Service Station) නැවතී වැඩ­ක­ළ­හැකි පුහුණු/​ නුපු­හුණු සේව­ක­යින් අවශ්‍යයි. 077-8989279.
004750

ලක්ෂ්මන් මෝටර් හවුස් පුද්ග­ලික සමා­ගමේ පහත සඳ­හන් රැකියා ඇබෑර්තු ඇත. ඉල්ලු­ම්පත් තැපැල් හෝ ඊ තැපැල් මගින් එවන්න. * අලෙවි විධා­යක නිල­ධා­රින් * ගබඩා සහා­ය­ක­යින්. ලක්ෂ්මන් මෝටර් හවුස් පුද්ග­ලික සමා­ගම,​ 173,​ පංචි­කා­වත්ත පාර,​ කොළඹ 10. E-Mail : l​a​k​s​h​m​a​n​m​o​t​o​r​h​o​u​s​e​@​y​a​h​o​o​.​c​o​m​
004349

වැල්ල­වත්ත පිහිටි ආය­ත­න­යක පහත සඳ­හන් ඇබෑර්තු 3ක් ඇත. 1) IT,​ Graphic Design Video Editing E-Mar keting පළ­පු­රුදු අය අවශ්‍යයි. 2) Receptionist- (දෙමළ,​ සිංහල,​ ඉංග්‍රීසි) භාෂා තුනම දැන සිටීම. 3) Visa Consultant අම­තන්න- Kiara Travel &Foreing Employment (pvt) Ltd Interviw Appointment 0777-203596.
004594

ෂොපින් බෑග් නිෂ්පා­ද­නය කරන ආය­ත­න­ය­කට හෙල්පර් අවශ්‍යයි. රත්ම­ලාන – 077-3030558,​ 011-2625634.
004580

සපත්තු නිෂ්පා­ද­නය සඳහා සපත්තු සෑදී­මට දක්ෂ පළ­පු­රුදු අය ඉක්ම­ණින් අවශ්‍යයි. 074-1595136 සීදූව.
001563

හොස්ටල් මේට්‍රන්වරි­යන් අව­ශ­යයි. විම­සන්න. 011-2578090,​ 011-2578520.
001856

රැකිරක්ෂා උවමනායි

පිනට ලැදි අවු. 66 ක කරු­ණා­වන්ත පුද්ග­ල­යෙකි. ගම්පහ,​ යක්කල අව­ටින් පදිංචි නැති නිව­සක් බලා­ගැ­නී­මට සොයයි. විහා­ර­ස්ථා­නද සල­කමි. තාව­කා­ලී­කව අස­රණ සතුන් කිහිප දෙනෙකු තබා ගැනී­මට හැකි­විය යුතුය. 075-9804544.
004931

මීගොඩ අව­ටින් රිය­දුරු රැකි­යා­වක් උව­ම­නායි. 077-3232695,​ 070-2258815.
004728

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division