Home » දේශගුණික අධ්‍යාපනය වෙනුවෙන් විවෘත වූ Climata ඇකඩමිය

දේශගුණික අධ්‍යාපනය වෙනුවෙන් විවෘත වූ Climata ඇකඩමිය

by gayan
January 20, 2024 12:39 am 0 comment

ක්ලෙයා ප්‍රකාශ් විසින් ආරම්භ කරන ලද Climata ඇකඩමිය යනු දේශගුණික විපර්යාස සහ තිරසරභාව පිළිබඳ සමාජය සහ තරුණ පරම්පරාව දැනුමෙන්, කුසලතාවෙන් සන්නද්ධ කිරීමට ඇරැඹු ප්‍රථම අධ්‍යාපනික ආයතනය වේ. Climata Academy පිහිටුවන ලද්දේ Climata Pvt Ltd සහ BCAS Campus අතර හවුල් ව්‍යාපාරයක් වශයෙනි.

දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ කිරීමට බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය වන අතර, දේශගුණික අධ්‍යාපනය එහි වැදගත් අංගයක් වෙයි. නවීනතම කෘත්‍රිම බුද්ධිය (AI) සහ Internet of Things (IoT) තාක්‍ෂණයෙන් සනිටුහන් වෙන මෙම ඇරඹුම, අපේ කාලයේ

දැවෙන පාරිසරික අභියෝගවලට මුහුණ දීමට මහත් රුකුලක් වෙයි. Climata ඇකඩමිය දියත් කිරීම දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ වැදගත් සන්ධිස්ථා නයක් සනිටුහන් කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division