Home » සිසිල් කිරීමේ නව තාක්‍ෂණයෙන් යුතු වායු සමීකරණ Abans වෙතින්

සිසිල් කිරීමේ නව තාක්‍ෂණයෙන් යුතු වායු සමීකරණ Abans වෙතින්

by gayan
January 20, 2024 12:36 am 0 comment

LG නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයා වන Abans වෙතින් Wi-Fi තාක්‍ෂණය සමඟින් එන LG Dual Cool Inverter නවතම වායු සමීකරණය තාක්‍ෂණයෙන් මෙරට වෙළඳ පොළට හඳුන්වා දී තිබේ.

මෙම වායු සමීකරණයේ ඇති නවීනතම Dual Inverter කොම්ප්‍රෙසරයේ වේගවත් ක්‍රියාකාරීත්වය නිසා ශබ්දයෙන් තොර සිසිලසක් ලබාගත හැක. වායු සමීකරණයේ කොම්ප්‍රෙසරය සඳහා Abans වෙතින් වසර 10ක වගකීමක් හිමි වේ. Dual Inverter කොම්ප්‍රෙසරය අවශ්‍ය උෂ්ණත්වය අනුව ක්‍රියා කරන වේගය සකස් කෙරෙන අතර, එමඟින් විදුලිය ද ඉතුරු කරයි. මෙම පරිසර හිතකාමී ශීතකාරක වායුව ඕසෝන් වියන සුරැකීමට උපකාරී වේ. ළඟම ඇති Abans ප්‍රදර්ශනාගාරවලින් හෝ buyabans.com වෙත පිවිසීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනුම්වත් වෙමින් ඇණවුම් කළ හැකි බව ඔවුන් පවසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division