දෙසැම්බර් 24 ඉරිදා
දෙසැම්බර් 24 ඉරිදා 21.19 තෙක් කැති නැකැතයි.
සුදුසු අකුරු අ, ඉ, උ, එ
දෙසැම්බර් 25 සඳුදා
දෙසැම්බර් 24 ඉරිදා 21.19 සිට දෙසැම්බර් 25 සඳුදා 21.38 තෙක් රෙහෙණ නැකැතයි.
සුදුසු අකුරු ඔ, ව, වි, වු
දෙසැම්බර් 26 අඟහරුවාදා
දෙසැම්බර් 25 සඳුදා 21.38 සිට දෙසැම්බර් 26 අඟහරුවාදා 22.20 තෙක් මුවසිරස නැකැතයි.
සුදුසු අකුරු වෙ, වො, ක, කි
දෙසැම්බර් 27 බදාදා
දෙසැම්බර් 26 අඟහරුවාදා 22.20 සිට දෙසැම්බර් 27 බදාදා 23.28 තෙක් අද නැකැතයි. සුදුසු අකුර කු
දෙසැම්බර් 28 බ්රහස්පතින්දා
දෙසැම්බර් 27 බදාදා 23.28 සිට දෙසැම්බර් 28 බ්රහස්පතින්දා මුළු දවස පුරාම පුනාවස නැකැතයි.
සුදුසු අකුරු කෙ, කො, හ, හි
දෙසැම්බර් 29 සිකුරාදා
දෙසැම්බර් 28 මුළු දවස පුරා පවතින පුනාවස නැකැත දෙසැම්බර් 29 සිකුරාදා 01.04 තෙක් පවතී.
සුදුසු අකුරු කෙ, කො, හ, හි
දෙසැම්බර් 30 සෙනසුරාදා
දෙසැම්බර් 29 සිකුරාදා 01.04 සිට දෙසැම්බර් 30 සෙනසුරාදා 03.09 තෙක් පුෂ නැකැතයි.
සුදුසු අකුරු හු, හෙ, හො, ඩ.
ඉන් පසු ඉරිදා 05.41 තෙක් අස්ලිස නැකැතයි.
සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු