Home » ආරක්ෂිත බව සහතික කළාට DIMO සම්මාන ලබයි

ආරක්ෂිත බව සහතික කළාට DIMO සම්මාන ලබයි

by gayan
December 23, 2023 12:30 am 0 comment

DIMO පසුගියදා පැවති National Occupational Safety and Health Excellence සම්මාන උලෙළේදී Best Critical Risk Management Strategy සඳහා වන විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකාවේ විශාලතම Grid Substation ව්‍යාපෘතිය, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වෙනුවෙන් DIMO සිය ප්‍රධාන හවුල්කරු වන Siemens සමාගම සමඟ එක්ව එහි ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම හබරණ Grid Substation ව්‍යාපෘතිය ඉදිකිරීමේදී එම ස්ථානයේ සිදුවිය හැකි අනතුරු වළක්වමින් එම ව්‍යාපෘතිය තුළ සේවය කරන සියලු දෙනාගේ ආරක්ෂිතබව සහතික කිරීමට DIMO සිදු කළ කාර්යභාරය මෙම සම්මානයෙන් අැගැයීමට ලක්විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division