Home » Marshall සන්නාමයද Abans වෙතින් වෙළෙඳ ‍පොළට

Marshall සන්නාමයද Abans වෙතින් වෙළෙඳ ‍පොළට

by gayan
December 23, 2023 12:30 am 0 comment

Abans වෙතින් ලොව විශිෂ්ටතම බ්‍රිතාන්‍ය සන්නාමයක් වන Marshall ඕඩියෝ සන්නාමයෙන් යුතු Stanmore III,Woburn III, Kilburn II, Middleton සහ Tufton වැනි පෙර පැවති මාදිලි අබිබවා යන සුපිරි තාක්ෂණයකින් යුතු ස්පීකර් ‍ෙපළක් මෙරට ‍‍‍වෙළෙඳ පොළට හඳුන්වා දී ඇත.

සරල සැකැස්මක් ඔස්සේ සංගීතඥයාට අවශ්‍ය ශබ්දය සහ හඬ නියමිත පරිදි මුදා හැරීම Marshall ස්පීකර් වල ඇති සුවිශේෂී බවයි. උසස් ප්‍රමිතිය, සුවිශේෂී නිමාව, දිගුකල් පැවැත්ම සහ නව මාදිලි‍ සතු බ්ලූටුත් ස්පීකර් පද්ධතිය හා ප්‍රබල සවුන්ඩ් සිස්ටම් එකක් වශයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව නිසා ලොව පුරා සිටින ශබ්ද ඉංජිනේරුවන්, ප්‍රකට සංගීතඥයින් සහ ගිටාර් වාදකයින් අතර පෙරළිකාර නිෂ්පාදනයක් බවට පත් වී ඇත.

Marshall ඕඩියෝ දිවයින පුරා අබාන්ස් එලයිට් ප්‍රදර්ශනාගාර වලින් රු.114,999/- සිට ලබා ගත හැක. වසරක විශ්වසනීය වගකීම, මාසික වාරිකය රු.4,792/- සිට ක්‍රෙඩිට් කාඩ්වලින් පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක. විශේෂ නත්තල් දීමනා යටතේ රු.25,000/- දක්වා ඇදහිය නොහැකි වට්ටම්ද හිමි වේ. Buyabans.com වෙතින් වැඩි විස්තර ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division