Home » SLT- MOBITEL PEO TV වෙතින් Industry TV හඳුන්වාදෙයි

SLT- MOBITEL PEO TV වෙතින් Industry TV හඳුන්වාදෙයි

by gayan
December 23, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම Internet Protocol Television (IPTV) සේවා සම්පාදකයා වන SLT-MOBITEL PEOTV වෙතින් දැන් නාළිකා අංක 130 ඔස්සේ “Industry TV” නාළිකාව නැරඹීමේ අවස්ථාව සලසා දී තිබේ. Industry TV නාළිකාව යනු කර්මාන්ත සඳහාම වෙන්වූ ප්‍රථම රූපවාහිනී නාළිකාවකි. එය කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ලෝක රූපවාහිනී දිනයේදී ජනගත කෙරිණි

Industry TV නාළිකාව “ඔබේ ජයග්‍රහණයේ රේඛාව” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන අතර, කර්මාන්ත ක්ෂේත්‍රය මුල් කරගත් පුවත් කර්මාන්ත කතා, වැඩබිම් රසෝඝය, Plus Mind, Help Desk, ව්‍යවසායකත්ව රජදරුවෝ, Industrial Zone, Money Talk, I Book, Brands, Investor Pool, Metal World, Tea Life, Plantation World, Travel Bazar, ව්‍යාපාරික ශක්ති, Business Clinic, Industry Frame ආදී විවිධ වැඩසටහන් රාශියක් නැරඹීමේ අවකාශය පාරිභෝගිකයන්ට උදාකර දෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division