Home » පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනය උත්කර්ෂවත්ව

පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනය උත්කර්ෂවත්ව

by Mahesh Lakehouse
December 16, 2023 12:43 am 0 comment

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සමුළුව දෙසැම්බර් 15 වැනි සිකුරාදා පස්වරුවේදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී ඉතා උත්කර්ෂවත්ව පැවැත්විණි. පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවට පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු හිටපු මැති ඇමැතිවරුන් ද, පළාත් සහ ප්‍රාෙද්ශීය නායකයෝ ද, පොදු ජන පෙරමුණේ රට පුරා විසිරී සිටින පාක්ෂිකයන් සහ ක්‍රියාකාරිකයෝ දහස් ගණනක් එක්ව සිටියහ. එමෙන්ම මඑපෙ නායක අගමැති දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, ටිරාන් අලස් ඇතුළු විවිධ පක්ෂවල නායකයෝ රැසක් ද එයට සහභාගි වූහ. (ඡායාරූපය – විමල් කරුණාතිලක)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division