Home » 1990 සුව සැරියට මහජන බැංකුවෙන් අතහිත

1990 සුව සැරියට මහජන බැංකුවෙන් අතහිත

by gayan
December 16, 2023 12:30 am 0 comment

ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහාය දැක්වීමේ තවත් පියවරක් ලෙස මහජන බැංකුව සිය ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ‘1990 සුව සැරිය’ ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට අනුග්‍රාහක දායකත්වයක් පිරිනමයි. ඒ අනුව වසරක් පුරා සුව සැරිය ගිලන් රථයක් නඩත්තු කිරීමට අවශ්‍ය මූල්‍ය දායකත්වය එම පදනම වෙත ලබා දීමට මහජන බැංකුව කටයුතු කරයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ පවසන්නේ ‘සෑම ශ්‍රී ලාංකිකයකුටම එකසේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන සුවසැරිය ගිලන් රථ සේවාවට මෙවන් පරිත්‍යාගයක් කිරීමට පියවර ගත්තේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවලදී එවැනි සහායක් නොමිලේ ලබා දීමේ වැදගත්කම මහජන බැංකුව මනාව අවබෝධ කරගෙන සිටින නිසා බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division