Home » විධායක නිලධාරී පාඨමාලා CXO – BCAS වෙතින්

විධායක නිලධාරී පාඨමාලා CXO – BCAS වෙතින්

by gayan
December 16, 2023 12:30 am 0 comment

නායකත්ව හැකියා දියුණු කිරීම, නවින තාක්ෂණයන් වැලඳගැනීමේ හැකියාව සංවර්ධනය කිරීම සහ ‘හෙට දිනන මග, අද ඔබ වෙනුවෙන්‘ මානසිකත්වය දියුණු කිරීම සහිතව අනාගත විධායක තනතුරු දරන්නන් සඳහා වන විශේෂ පාඨමාලාවක් CXO ඇකඩමිය විසින් BCAS සමඟ සහයෝගීතාවයෙන් ආරම්භ කර තිබේ.

වර්තමාන සහ අනාගත විධායක නිලධාරීන් නිර්මාණය කිරීමට අදාළ පාඨමාලා සහිතව ආරම්භ වූ CXO අධ්‍යයන ආයතනයේ උක්ත පාඨමාලාව බාධක ජය ගැනීමට අවශ්‍ය නම්‍යශීලී බව, ඵලදායී විසඳුම් සැලසුම් කිරීමට සහ Web 3.0, AI, සහ IoT වැනි අනාගත තාක්ෂණයන් භාවිත කිරීමට අවශ්‍ය කඩිසර බව ලබා දීම සඳහාම පෙළ ගස්වා ඇත.

මූලික විෂයන් 10 ක් සමඟින් එන විෂය මාලාව, තෝරාගත් ස්ථානවල පැවැත්වෙන භෞතික වැඩමුළු හරහා සිදු කෙරෙන අතර මාස අටක් පුරා සෑම සෙනසුරාදාවකම පැය හතරක් සැසිවාර පැවැත්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division