Home » නවලෝක උසස් අධ්‍යාපන ආයතනය දසවන අභිමානවත් වසරට පා තබයි

නවලෝක උසස් අධ්‍යාපන ආයතනය දසවන අභිමානවත් වසරට පා තබයි

by gayan
December 16, 2023 12:30 am 0 comment

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව කඩඉමක් සනිටුහන් කළ නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සිය අධ්‍යාපන සේවා වෙනුවෙන් වූ කැපවීම තහවුරු කරමින් දසවන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය.

2014 වසරේදී ආරම්භ කරනු ලැබූ නවලෝක උසස් අධ්‍යාපන ආයතනය, ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ස්වින්බර්න් තාක්ෂණික සරසවිය සමඟ සම්බන්ධ වෙමින් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය, වර්ධනය සහ වඩාත් පැහැදිලි අනාගතයක් මෙරට සිසුසිසුවියන්ට ලබා දීම උදෙසා ගුණාත්මක උසස් අධ්‍යාපනයක් ලබා දීෙම් මෙහෙවරක යෙදෙයි. මේ වනවිට කොළඹ හා ඒ අවට පළාත්වලට පමණක් සීමාව තිබූ නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ ශාඛාවක් නුවර විවෘත වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division