Home » උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by thanushika
December 9, 2023 12:30 am 0 comment
සමන්ති අහුබුදු

දෙසැම්බර් 10 ඉරිදා

දෙසැම්බර් 10 ඉරිදා 11.49 තෙක් සා නැකැතයි.

සුදුසු අකුරු රු, රෙ, රො, ත

දෙසැම්බර් 11 සඳුදා

දෙසැම්බර් 10 ඉරිදා 11.49 සිට දෙසැම්බර් 11 සඳුදා

12. 13 තෙක් විසා නැකැතයි. සුදුසු අකුරු ති, තු, තෙ, තො

දෙසැම්බර් 12 අඟහරුවාදා

දෙසැම්බර් 11 සඳුදා 12.13 සිට දෙසැම්බර් 12 අඟහරුවාදා 11.56 තෙක් අනුර නැකැතයි.

සුදුසු අකුරු න, නි, නු, නෙ

දෙසැම්බර් 13 බදාදා

දෙසැම්බර් 12 අඟහරුවාදා 11. 56 සිට දෙසැම්බර් 13 බදාදා 11.04 තෙක් දෙට නැකැතයි.

සුදුසු අකුරු නො, ය, යි, යු

දෙසැම්බර් 14 බ්‍රහස්පතින්දා

දෙසැම්බර් 13 බදාදා 11. 04 සිට දෙසැම්බර් 14 බ්‍රහස්පතින්දා 09.46 තෙක් මුල නැකැතයි.

සුදුසු අකුරු යෙ, යො, බ, බි

දෙසැම්බර් 15 සිකුරාදා

දෙසැම්බර් 14 බ්‍රහස්පතින්දා 09.46 සිට දෙසැම්බර් 15 සිකුරාදා 08.10 තෙක් පුවසල නැකැතයි. සුදුසු අකුර බු

දෙසැම්බර් 16 සෙනසුරාදා

දෙසැම්බර් 15 සිකුරාදා 8.10 සිට දෙසැම්බර් 16 සෙනසුරාදා 06.24 තෙක් උත්‍රසල නැකැතයි.

සුදුසු අකුරු බෙ, බො, ජ, ජි

ඉන් පසු ඉරිදා 04.36 තෙක් සුවන නැකැතයි.

සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division