Home » MMBL – Western Union නව මධ්‍යස්ථානයක්

MMBL – Western Union නව මධ්‍යස්ථානයක්

by gayan
December 9, 2023 12:30 am 0 comment

Aitken Spence සහ Mercantile Merchant බැංකුව අතර පවතින හවුල් ව්‍යාපාරයක් වන MMBL මුදල් හුවමාරු සේවාව, Western Union සමඟින් එක්ව, සිය 3000 වැනි ගෙවීම් කවුන්ටරය පසුගිය දා කොළඹ 06 වැල්ලවත්ත දී විවෘත කළේය.

මෙම අවස්ථාවට Western Union සමාගමේ මැදපෙරදිග සහ ආසියානු පැසිපික් කලාපීය සභාපති ජීන් ක්ලෝඩ් ෆාරා, සමාගමේ ආසියානු පැසිපික් කලාපීය ප්‍රධානී සෝහිනි රජෝලා, Western Union සමාගමේ ඉන්දියානු සහ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂවරයා ද වන ගෞරව් යාදවා MMBL මුදල් හුවමාරු සේවා (පුද්ගලික) සමාගමේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක ඇතුළු අමුත්තන් රැසක් සහභාගි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division