Home » IMM Consult කොළඹ නව කාර්යාලයක් විවෘත කරයි

IMM Consult කොළඹ නව කාර්යාලයක් විවෘත කරයි

by gayan
December 9, 2023 12:30 am 0 comment

ඩුබායිහි මූලස්ථානය කර ගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ උපදේශන සමාගමක් වන IMM Consult, සිය නවතම කාර්යාලය කොළඹ දී විවෘත කර ඇත.

Shameer Nizar සහ Ghulam Madni විසින් ඩුබායිහි ස්ථාපනය කරන ලද, IMM Consult සංක්‍රමණ උපදේශන සේවාව විශිෂ්ටත්වය සඳහා කැපවීම නිරූපණය කරමින්, ඉතා ශීඝ්‍රයෙන් විශ්වසනීය නාමයක් බවට පත් ව, සංක්‍රමණ ක්‍රියාවලිය පිළිබඳ සොයන්නා වූ පුද්ගලයන්ට සහ පවුල්වලට උපකාර කිරීමේ මෙහෙවරක යෙදේ.

කැනඩාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ඇ‍ෙමරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තය යන ප්‍රමුඛ පෙළේ රටවල් 5 ( 5 Eyes countries ) සඳහා විශිෂ්ට සංක්‍රමණ සේවාවක් සපයමින් IMM Consult අනන්‍යතාව පවත්වා ගනිමින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීම කැපී පෙනෙන කාරණකි. ඉතා ඉහළ ඉල්ලුමක් සහිත මෙම ගමනාන්ත සඳහා වන සංක්‍රමණ ක්‍රියාවලිය හැසිරවීමට සමාගම සතු ගැඹුරු දැනුම සහ ප්‍රවීණත්වය හේතු කොටගෙන ඔවුන්ගේ සේවාව ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සේවාවක් ව තිබේ.

සංක්‍රමණ සේවා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ විමසීම් සඳහා +94777982379ට ඇමතීමෙන් හෝ https://www.immconsults.com/ යන නිල වෙබ් අඩවියට පිවිසිය හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division