Home » HNB FINANCE වත්තල ශාඛාව නව නිවහනකට පිවිසෙයි

HNB FINANCE වත්තල ශාඛාව නව නිවහනකට පිවිසෙයි

by gayan
December 9, 2023 12:30 am 0 comment

HNB FINANCE PLC හි වත්තල ශාඛාව පසුගියදා කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වත්තල, අංක 420 යන ලිපිනය යටතේ නව නිවහනකට ගෙන යනු ලැබීය. සේවා දීපව්‍යාප්තව පවත්වා ගනිමින් තම පාරිභෝගිකයින් වෙත වැඩි පහසුකම් සහිතව මූල්‍ය සේවා ලබා දීමේ අරමුණෙන් එම ශාඛාව නව ස්ථාන වෙත රැගෙන යෑම සිදු විය. මෙම අවස්ථාව සඳහා එහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි චමින්ද ප්‍රභාත් සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි මදුරංග හීන්කෙන්ද ඇතුළුව සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සහභාගී වූහ.

HNB FINANCE වත්තල ශාඛාව තුළ නව රන් ණය මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division