Home » ජනපති රනිල් ඉන්දීය අගමැති හමුවක්

ජනපති රනිල් ඉන්දීය අගමැති හමුවක්

by Mahesh Lakehouse
December 2, 2023 12:41 am 0 comment

ඩුබායිහි මේ දිනවල පැවැත්වෙන COP – 28 සමුළුවට සහභාගි වීමට ගොස් සිටින ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහයන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද සිදු විය. ඒ පිළිබඳ ඉන්දීය අගමැතිවරයා සිය පෞද්ගලික ට්විටර් ගිණුමේ මෙසේ සඳහන් කර තිබුණි. ‘ඩුබායි හි COP-28 සම්මන්ත්‍රණ සැසිවාරය මධ්‍යයේ මට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ඔහු සමඟ විවිධ මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීම සැමවිටම අපූරුය.‘

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division