Home » දෙසැම්බර් පාසල් නිවාඩුව මසකට වැඩියි

දෙසැම්බර් පාසල් නිවාඩුව මසකට වැඩියි

by gayan
November 25, 2023 12:30 am 0 comment

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 වැනිදා සිට පෙබරවාරි 2 දක්වා මසකට වැඩි කාලයක් ලබා දීමට නියමිත බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.

අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට මුහුණ දෙන සිසුන් සඳහා වෘත්තිය පුහුණු පාඨමාලා රැසක් ආරම්භ කිරීමට නියමිත බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින 2,37,000ක් සිසුන්ට එහි පළමු පාඨමාලාව ආරම්භ කරන අතර, ඊට ජාතික අධ්‍යාපන ආයතනය, වෘත්තීය පුහුණු අධිකාරිය හා විවෘත විශ්වවිද්‍යාල යන ආයතන එකතු වන බවත්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division