Home » අපරාධකාරයන් 84කට පොලිස් දැල

අපරාධකාරයන් 84කට පොලිස් දැල

by gayan
November 25, 2023 12:44 am 0 comment

මේ වසරේ මේ දක්වා මිනීමැරුම් සහ අපරාධ සඳහා ආධාර අනුබලදුන් අපරාධකරුවන් 67 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා ඩුබායි ඇතුළු විදෙස් රටවල සැඟවී සිටිමින් මෙරට තුළ මිනීමැරුම් සහ කප්පම් ගැනීම් ඇතුළු පාතාල ක්‍රියා මෙහෙය වන අපරාධකාරයන් 30 දෙනෙකු පමණ හඳුනා ගෙන ඇති බවත් සඳහන් කළේය.
ඊට අමතරව එකී මිනීමැරුම් සහ අපරාධ සඳහා යතුරුපැදි මෙහෙයවමින් පැදිකරුවන් ලෙස කටයුතු කළ 9 දෙනකු ද පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මියගිය බව ද හෙතෙම
සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division