Home » රාජා ජුවලර්ස් නවතම ශාඛාව කිරිබත්ගොඩට

රාජා ජුවලර්ස් නවතම ශාඛාව කිරිබත්ගොඩට

by gayan
November 25, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් සිය සිවුවැනි ප්‍රදර්ශනාගාරය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අලංකාර ස්වර්ණාභරණ එකතුවක් ද සමඟින් කිරිබත්ගොඩදී විවෘත කරන ලදී.

රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර එදින් අදහස් දක්වමින් පවසා සිටියේ මෙම නව ප්‍රදර්ශනාගාරය උසස් හා වගකීමක් සහිත ශිල්පිය ක්‍රමයන්ගෙන් අනූන වූ ස්වර්ණාභරණ රැසකින් සමන්විත වන අතර පාරිභෝගික අවශ්‍යතාව සපුරාලමින් විශ්වසනීයත්වය තහවුරු කිරීමට නිරතුරුවම කැපවී සිටින බවයි. මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම වෙනුවෙන් විශේෂ වට්ටම් සහිත ප්‍රවර්ධන දීමනා ක්‍රියාත්මක වෙයි.

රාජා ජුවලර්ස් කිරිබත්ගොඩ නව ප්‍රදර්ශනාගාරයේදී අලංකාර මෝස්තරවලින් සමන්විත සිය සිතැඟි ස්වර්ණාභරණ මිලදීගැනීමේ සුවිශේෂි අවස්ථාව දැන් විවෘතව පවතියි. ආභරණ එකතුව පිළිබඳ වැඩි විස්තර www.rajajewellers.com , වෙබ් අඩවියට පිවිස හෝ https://www.facebook.com/Rajajewellers.lk/, Facebook පිටුව හරහා මෙන්ම https://www.instagram.com/rajajewellers.lk Instagram පිටුව තුළින් ද ලබාගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division