Home » Clogard වෙතින් නව ද්විත්ව ආරක්ෂාවක්

Clogard වෙතින් නව ද්විත්ව ආරක්ෂාවක්

by gayan
November 18, 2023 12:30 am 0 comment

Clogard වෙතින් ස්වභාවික ලුණුවල ගුණය සහිත වැඩිදියුණු කරමින් 2020 වසරේදී මුල්වරට වෙළෙඳ පොළ වෙත හඳුන්වා දුන් Clogard Natural Salt දැන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට හඳුන්වාදී ඇත. මෙම Clogard දන්තාලේපයෙහි ඇති ද්විත්ව ආරක්ෂණ සංයෝගය (dual-protection formula) මඟින් විදුරුමස් ගැටලු සහ දත් කුහර ඇති වීමට හේතු වන මූලික සාධකයන්ට සාර්ථකව නිසි විසඳුම් ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කරයි.

දන්තාලේප නිෂ්පාදන සතු ගුණාත්මක ඵලදායීතාව වෙනුවෙන් පිදෙන කීර්තිමත් සහතිකයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති අනුමැතිය ලද Clogard මෙම දන්තාලේප නිෂ්පාදනය පිළිබඳ අදහස් දක්වමින් Hemas Consumer Brands හි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිනී රොෂෙල් පෙරේරා මෙසේ සඳහන් කළාය. “Clogard Natural Salt දන්තාලේප නිර්මාණය කර ඇත්තේ සුවිශේෂී සංයෝගයක් භාවිත කරමින්. එමෙන්ම ඉහළම ගුණාත්මක ප්‍රමිතියක් ඇති Clogard Natural Salt සඳහා SLS අනුමැතිය ද හිමි වී තිබෙනවා .

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division