111
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පුර්ණ අනුග්‍රාහයෙන් සහා කර්මාන්ත අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ දේශීය කර්මාන්ත කරුවන් දිරි ගන්වමින් දිවයින පුර විසිරී සිටින විවසායකයින් 6500 අතරින් විනිසුරුකරුවන් 12 දෙනකුගේ අධික්ෂණය යටතේ තෝරා ගත් කර්මාන්ත කරුවන් 300 දෙනකු ඇගැයීම සඳහා පැවැති 2023 වසරේ විශිෂ්ටතා සම්මාන උලෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.