Home » ජාතික විද්‍යා ප්‍රදර්ශනය කොළඹදී

ජාතික විද්‍යා ප්‍රදර්ශනය කොළඹදී

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment
(ඡායාරූපය සුදත් මලවීර)

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පවත්වන ලද ජාතික විද්‍යා ප්‍රදර්ශනය කොළඹ කෞතුකාගාර එළිමහන් පීඨයේදී පසුගියදා පැවැත්වුණි. එම ප්‍රදර්ශනය නැරැඹීමට

දිවයිනේ නන් දෙසින් පැමිණි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සහභාගි වූ අතර නවීන දූරේක්ෂයකින් අහස නරඹන සිසුන් පිරිසක් මෙසේ කැමරා ඇසට හසුවිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division