Home » vivo වෙතින් V ශ්‍රේණියේ නවතම ස්මාර්ට් දුරකතනයක්

vivo වෙතින් V ශ්‍රේණියේ නවතම ස්මාර්ට් දුරකතනයක්

by gayan
November 4, 2023 12:30 am 0 comment

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ෆෝන් සන්නාමයක් වන vivo, සිය V ශ්‍රේණියේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන V29 5G පසුගියදා නිල වශයෙන් ඒළිදැක්වීය.

V ශ්‍රේණිය සතු නවීන නිර්මාණකරණය, අතිනවීන කැමරා ක්‍රියාකාරීත්වය ඉදිරියට ගෙන යමින් හඳුන්වා දුන් V29 5G දැන් ශ්‍රී ලංකාව තුළ මිල දී ගැනීමේ හැකියාව පවතී. 120 Hz 3D Curved Screen එකක් සමඟින් පැමිණෙන V29 5G වෙළඳ පොළේ පවතින සිහින්ම ස්මාර්ට් ෆෝන් සඳහා නව ප්‍රමිතියක් ඇති කරනු ලබයි. එහි සැලසුම ඡායාරූපකරණ හැකියාවන්හි සැලකිය යුතු වැඩිදියුණු කිරීම් ඇති කරන ලෙස නිර්මාණය කර ඇත. එහි කැපී පෙනෙන විශේෂාංග අතරට Smart Aura Light Portrait, Supermoon Mode, Food Mode සහ 50 MP AF Group Selfie යන සුවිශේෂ විශේෂාංග හඳුන්වා දිය හැකිය.

vivo V29 5G, Qualcomm Snapdragon® 778G ප්‍රොසෙසරයකින් බලගැන්වී ඇති අතර, එහි 4600 mAh බැටරිය ඉක්මනින් පුනර්ජීවනය කරන 80W FlashCharge එකකින් සමන්විත වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division