Home » Daraz ඩිජිටල් මෙගා සේල් මෙවරත්

Daraz ඩිජිටල් මෙගා සේල් මෙවරත්

by gayan
November 4, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ ප්‍රම්‍රඛතම අන්තර්ජාල වෙළෙඳපොළක් වන Daraz මෙවරත් වසරේ විශාලතම අන්තර්ජාලීය සාප්පු සවාරි අත්දැකීම ” Daraz 11.11″ නමින් ඉකුත් ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 17 වැනිදා දක්වා අරඹා ඇත. ඇදහිය නොහැකි වට්ටම්, ආකර්ෂණීය නව විශේෂාංග, නොමිලේ බෙදා හැරීම්, Flash Sale හා bundled offers ආදිය මෙම මෙගා අලෙවියේදී අත්විඳිය හැකි අතරම රුපියලකට සමාන Daraz Point එකකට iPhone 15 මිලදී ගැනීමට වැනි අවස්ථා උදා කරමින් ‌විකුණුම්කරුවන්ට උපරිම විකුණුම් සමඟ දිවයින පුරා නව පාරිභෝගික වෙළෙඳ පොළක අවස්ථාව සලසා දීම වැනි සුවිශේෂ වාසි රැසක් ඇතුළත් වෙයි. ශ්‍රී ලංකාව තුළ ඊ-වාණිජ්‍යය දියුණු වෙමින් පවතින සමයක මෙය ඩිජිටල් වෙළෙඳ පොළ තිරසර වර්ධනයක් සහ සාර්ථකත්වයට අඩිතාලමක් සකසන පරිවර්තනීය විකුණුම් අත්දැකීමක් වනු ඇති බව Daraz Sri Lankaහි ප්‍රධාන වාණිජ නිලධාරී ඔෂාන් රණතුංග පවසයි. www.daraz.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ ජංගම දුරකතනය ඔස්සේ Daraz App එක ඩවුන්ලෝඩ් කරගනිමින් මෙම සාප්පු සවාරි අත්දැකීමට එක්විය හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division