Home » Softlogic Information Technologies සම්මාන ලබයි

Softlogic Information Technologies සම්මාන ලබයි

by gayan
November 4, 2023 12:30 am 0 comment

2023 වසරේ Eguardian සමාගම සංවිධානය කරන ලද අලෙවි නියෝජිත හමුවේදී ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සහකරු වෙනුවෙන් පිරිනමන කීර්තිමත් “Eguardian Partner of the year ,Large and Medium Business Partner Sri Lanka” සම්මානය පසුගිය මස 16දා Eguardian Partner Conference 2023 උත්සව අවස්ථාවේ දී Softlogic Information Technologies (SITL) ආයතනය විසින් දිනා ගත්තේය.

Softlogic Information Technologies සමාගමට ලැබුණු මෙම පිළිගැනීම ඔවුන් විසින් නිරන්තරයෙන් සපයනු ලබන සයිබර් ආරක්ෂණ සේවාව සහ එහි සුවිශේෂී ගුණාත්මකභාවය වෙනුවෙන් ලැබූ ගෞරවයක් ලෙස සැලකෙන අතර එය ඔවුන්ගේ කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් ද ප්‍රබල උත්තරයක් වනු ඇති බව විශ්වාස කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division