Home » Cargills Food Hall හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයටත්

Cargills Food Hall හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයටත්

by gayan
October 28, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳ සැල් ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කළ කාගිල්ස් සිය දෙවැනි Food Hall ශාඛාව, හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී ඉකුත් 19 වන දින විවෘත කළේය.

මෙම නව ශාඛාවද එදිනෙදා නිවෙසට අවශ්‍ය ආහාර වර්ග, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සේම, ආනයනික භාණ්ඩ ඇතුළු ප්‍රණීත ready-to-eat ආහාර වර්ග ආදියෙන් ද සමන්විතය. Cargills Food Hall හි සූපවේදීන්ගේ අතින් පිළියෙල කෙරෙන රසවත් සහ නැවුම් ආහාර පාන මෙහිදී ලබාගත හැකි අතර, ආසියානු හෝ ජාත්‍යන්තර කෑම වර්ග, ප්‍රණීත සැන්ඩ්විච් වර්ග සහ බේකරි අයිතම, සලාද සහ විවිධ පලතුරු යුෂ (Juice Bar) ආදිය ද මෙහිදී ලබාගත හැක.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division