Home » දරුවන්ගේ මුඛ සෞඛ්‍ය රකින්න Clogard පෙරමුණ ගනී

දරුවන්ගේ මුඛ සෞඛ්‍ය රකින්න Clogard පෙරමුණ ගනී

by gayan
October 27, 2023 12:30 am 0 comment

හේමාස් වෙතින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන මුඛ සත්කාර සන්නාමය වන Clogard, දිගු කලක් පුරාවට යහපත් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ මෙරට පාසල් දරු දැරියන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් පවත්වා තිබේ.

Clogard , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් පිරිනමන ලද අනුමැති සහතිකකරණයේ අඛණ්ඩ 25 වැනි වසර පසුගියදා සමරමින් පාසල් කේන්ද්‍ර කර ගනිමින් මුඛ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ත්‍රෛයි මාසික වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ඒ ඔස්සේ සියලු ප්‍රාථමික පාසල් ළමුන් සඳහා නොමිලයේ දන්ත පරීක්ෂා කර වැඩිදුර පරීක්ෂාව සහ ප්‍රතිකාර අවශ්‍ය දරුවන් අදාළ වෛද්‍යවරු වෙත යොමු කිරීමටද කටයුතු කරයි.

Clogard විසින් හඳුන්වා දෙන නව්‍ය නිෂ්පාදන ඔස්සේ මුඛ සෞඛ්‍යයේ විවිධ අංශ ආවරණය කරමින් පුළුල් මුඛ සත්කාර විසඳුම් පාරිභෝගිකයා වෙත ලබා දී මෙරට මුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රය වර්ධනය කිරීමේ සිය දායකත්වය සනිටුහන් කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division