Home » තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණාත්මක සොයා ගැනීම් ඇගැයුමට

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණාත්මක සොයා ගැනීම් ඇගැයුමට

by Mahesh Lakehouse
October 14, 2023 12:43 am 0 comment

ශ්‍රී ලංකා පරිගණක සංගමය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය ඉකුත්දා කොළඹ දී පැවැත් වුණේ ‘තිරසර ඩිජිටල් සමාජයක් කරා – 2030 ඩිජිටල් ආර්ථිකයක්’ යන තේමාව යටතේය. දෙදිනක් පුරා පැවැත් වුණු සම්මන්ත්‍රණයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එහිදී පාසල්, විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි, ව්‍යාපාරික සහ මහාචාර්ය අධ්‍යයන මට්ටම්වලින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කරන ලද පර්යේෂණාත්මක සොයාගැනීම් වෙනුවෙන් ඇගැයීම් සම්මාන පිරිනැමීම සිදු කළ අයුරු මෙහි දැක්වේ. මෙම අවස්ථාවට ඇමැතිවරුන්, රජයේ ඉහළ පෙළේ නිළධාරීන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division