Home » පාඩම් හිටීමට විභාගයෙන් සමත්වීමට ප්‍රබල මන්ත්‍රයක්

පාඩම් හිටීමට විභාගයෙන් සමත්වීමට ප්‍රබල මන්ත්‍රයක්

by thanushika
October 14, 2023 12:31 pm 0 comment

ඕං සරස්වතී නමඃ
ආවෙට්ටු පිතාච එන්වල්
පෝට්ටු නමඃ
ක්ෂීර පායාස නමඃ භාවෙශ්‍රී
පරණඃ සරස්වතී නමඃ

සඳුන් තෙල්, රන්තැඹිලි තෙල් හෝ තැඹිලි තෙල්වලට 108 වරක් මතුරා දරුවාගේ හිසේ පිටුපස දකුණු සහ වම් මස්තිකයේ ආලේප කරන්න. පාඩම් හිටී. විභාගයට යන විට මෙම තෙල් ආලේප කරන්න. විභාගයෙන් සමත් වේ. පවිත්‍රව කළ යුතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division