Home » රැකිරක්ෂා

රැකිරක්ෂා

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

රැකිරක්ෂා සේවා

ගණකාධිකාරි ගිණුම් ලිපිකරු පොත් තබන්නන්,​ ලේකම්වරු,​ පරිගණක ක්‍රියාකරු දුරකතන ක්‍රියාකරු,​ පිළිගැනීමේ නිලධාරී,​ වෙළඳ සේවක,​ රියදුරු හා කාර්ය කාර්යාල සහයක වර්ගීකරණයන්ගෙන් සමාගම් සඳහා ලබාදිය හැක. 0773595969
065606

ගෘහසේවය සේවා

අඅඅඅඅඅඉෂා ඒජන්සීස් ගෘහ සේවිකා,​ නැනීවරුන්,​ සාත්තුසේවිකා,​ කෝකිවරුන්,​ වසර විසිපහක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්”,​ දෙහිවල පාර,​ බොරලැස්ගමුව. 077-8837387.
063867

වෘත්තිය හා උපදේශන සේවා

ෆිනිෂින් වහළ,​ යකඩ වහළ සහ අමානෝ වැහි පීළි ඇතුළු සියලුම ඉදිකිරීම් කටයුතු ඉතා සාධාරණ මිල ගණන් යටතේ අමුද්‍රව්‍ය සහිත හෝ රහිත පැය 24 ක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඉදිකිරීම් කටයුතු සිදු කර දෙනු ලැබේ. ගමගේ කන්ස්ට්‍රක්ෂන්ස්,​ අතුරුගිරිය. 076-3329817.
065864

ඇබෑර්තු වෘත්තීයවේදීන්

ඔබ ළඟදී පාඨමාලාව සම්පූර්ණ කර පත්වීම් ලැබෙන තුරු බලා සිටින Physiotherapist /​ Speech Therapist /​ Occupational Therapist කෙනෙක්ද ? මහනුවර නිවසක සතියකට දවස් 2 – 3 ක් පමණ,​ පෙ.ව. 8. – ප.ව. 4. දක්වා සේවය කිරීමට කැමති නම් අමතන්න. 077-6278650,​ වැටුප සාකච්ඡා කරගත හැක.
063080

ඇබෑර්තු වෛද්‍ය

නුගේගොඩ වෛද්‍ය ආයතනයකට වැඩට කාන්තාවන් අවශ්‍යයි. Te. 0770263844
065623

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අපගේ අතුරුගිරිය පිහිටි ආයතනය සඳහා අලෙවි විධායකවරුන් කඩිනමින් බඳවා ගැනේ. ආකර්ෂණීය වැටුපක්. වයස 25 – 45 අතර (ගැහැණු /​ පිරිමි). 076-0970255 චමිල් – v​i​m​u​k​t​h​i​k​a​@​g​t​o​o​l​l​a​n​k​a​.​l​k​
065856

අප නිම් ඇඳුම් ආයතනයට කැෂියර්වරියන් සහ වෙළඳ සේවකයින් අවශ්‍යයි. අවු. 30 අඩු. DAD එන්ටර් ප්‍රයිසස්,​ නො. 16,​ පමුණුව පාර,​ මහරගම. 0777-373696.
065927

අප ප්‍රධාන පෙළේ වතු සමාගමක් වන අතර මේ සඳහා මුළු දිවයින පුරා පුරප්පාඩු ඇත. ගැහැණු/​ පිරිමි වැටුප්. විධායක නිලධාරින් 70,​000 + දීමනා,​ අලවි කළමනාකරු 140,​000 + දීමනා,​ ශාඛා කළමනාකරු 195,​000 + දීමනා. 077-5849204,​ 072-8849204.
066186

ජීවිතය ජයගන්න වෙර දරන ඔබට මේ අමාරු කාලයේ ඔබගේ Family එකට ශක්තියක් වන්න ඔබත් කැමතිද John keells සමූහයේ රු. 100,​000 ඉක්මවූ මාසික ආදායමක් ලබාගත හැකි රැකියා අවස්ථා. අමතන්න. 0773719580
063882

පිටකොටුවේ මුද්‍රණ කඩදාසි සහ මංගල ආරාධනාපත් අලෙවි සැලක් සඳහා සේවක සේවිකාවියන් සඳහා ඇබෑර්තු ඇත. අලෙවිය පිළිබඳ පළපුරුද්දක් ඇති අය සඳහා විශේෂයි. වයස 35 කට අඩු විවාහක අය පමණක් අයදුම් කරන්න. විස්තර සඳහා 0777313478
066193

(ගෘහස්ත නොවන) විදේශ රැකියා ඇබෑර්තු සඳහා (රැකියා ඇනවුම්) පුද්ගලයන් යොමු කිරීම සඳහා කොමිස් නියෝජිතයන් අවශ්‍යයි. අප ආයතනය බලපත්‍රලාභී ආයතනයකි. විදේශ රැකියාවන්ට යොමු කිරීමට සියලුම වර්ගයේ මිනිස්බල අවශ්‍යතා සහිත (ගෘහ සේවිකාවන් හැර) බඳවා ගන්නා ආයතනයන් වේ. ඔබහට ඇබෑර්තු/​ රැකියා ඇණවුම් සපුරාලිය හැකිනම් කරුණාකර අපට අමතන්න. දුරකථනය : 0705-363099.
065920

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

අප කාර්යාලයට ගල්කිස්ස ලිපිකරුවන් ලිපිකාරිණියන් (ගිණුම්) අවශ්‍යයි. අමතන්න. 071-8293094.
065818

පරිගණකය හැසිරවීමේ හා ගිණුම් කටයුතුවල දක්ෂ සේවකයන් වහාම බඳවා ගනු ලැබේ. විමසන්න. 0112578520,​ 0112549902.
065802

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

උසස් අධ්‍යාපන ආයතනයක සේවය කිරීම සඳහා ඉංග්‍රීසි,​ සිංහල පරිගණක හැකියාව ඇති දක්ෂ ලේකම්වරයෙකු අවශ්‍යයි. වහාම විමසන්න. 0112578520,​ 0112549902
066010

කළුතර /​ මොරටුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624,​ 0715947191
066083

කැලණිය /​ කිරිබත්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් සඳහා 0742916140,​ 0774024155
066092

කොළඹ /​ පිටකොටුව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155,​ 070-2725731.
066074

කොළඹ /​ පිටකොටුව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155,​ 070-2725731.
066055

ගම්පහ /​ ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997,​ 071-6434278.
066044

ගම්පහ /​ ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997,​ 071-6434278.
066064

නුවර /​ මාවනැල්ල දිස්ත්‍රික්ක ඇතුළත Leasing Company සඳහා අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 071-8853997.
066036

පොළොන්නරුව /​ මැදිරිගිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715947191,​ 0718853997
066098

බදුල්ල /​ බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0761125624
066077

ඇබෑර්තු කාර්මික

ගොඩනැගිලි විදුලි කාර්මිකයින් සඳහා අත්උදව්කරුවන් අවශ්‍යයි. R. S. ඉංජිනියරින් 0777803219
065672

රත්මලානේ පිහිටි ආයතනයකට පළපුරුද්ද ඇති /​ නැති ලියවන පට්ටල්කරුවන් අවශ්‍යයි. අයදුම්පත සමග පැමිණෙන්න. භාතිය ට්‍රේඩින් (පුද්.) සමාගම,​ අංක. 07,​ කටුකුරුඳුවත්ත පාර,​ රත්මලාන. 0112622402 /​ 0112622403.
065814

ඇබෑර්තු මුද්‍රණ

කොට්ටාවේ පිහිටි (280 හොරණ මහරගම බස් මාර්ගයේ) මුද්‍රණ ආයතනයකට,​ මුද්‍රණ කටයුතු සඳහා පුහුණු/​ නුපුහුණු ගෝලයන් අවශ්‍යයි. 077-0112449.
066182

ඇබෑර්තු රියදුරු

ජා -ඇල පිහිටි Recycle Lanka All Pvt Ltd ආයතනය සඳහා වයස අවුරුදු 35-50 ත් අතර,​ පෙර සේවා පළපුරුද්දක් සහ වලංගු බලපත්‍ර සහිත බර වාහන රියදුරන් අවශ්‍ය කර තිබේ. අමතන්න. 076-1075680.
065993

නාවල ප්‍රධාන පෙළේ ආයතනයකට පළපුරුදු රියදුරන් මෝටර් සයිකල් පැදීමේ හැකියාව විශේෂ සුදුසුකමකි. නැවතීමේ පහසුකම් වුවද සැපයිය හැකිය. පැමිණෙන්න. ස්වර්ණ සමනල ගෲප්,​ 29 වෝල්ටර් ගුණසේකර මාවත,​ නාවල. දු.ක. 0777124414
064866

රත්මලානේ නිවසක සේවය කිරීමට,​ කොළඹ මාර්ග පිළිබඳ දැනුමක් ඇති සුඛෝපභෝගී වාහන පැදවීමේ පළපුරුද්ද ඇති රියදුරෙකු අවශ්‍යයි. අවම වසර 05 ක පළපුරුද්ද,​ නැවතීමේ පහසුකම්ද සැපයිය හැක. භාතිය ට්‍රේඩින් (පුද්) සමාගම,​ අංක. 07,​ කටුකුරුඳුවත්ත පාර,​ රත්මලාන. 0112-622402,​ 0112-622403.
065813

විශ්‍රාමික නිරෝගී රියදුරු මහතෙකු කොහුවල නුගේගොඩ අවටින් අවශ්‍යයි. විමසන්න. 0777341547
066235

සමාගම් අධ්‍යක්‍ෂකවරයකුගේ රියදුරු සේවය සඳහා නවීන වාහන පැදවීමේ මනා පළපුරුද්දක් ඇති සේවකයෙක් ස්ථිර සේවය සඳහා අවශ්‍යයි. නවාතැන් පහසුකම්,​ අතිකාල දීමනා සමග වාර්ෂික වැටුප් වර්ධක හිමිවේ. විමසීම්. 0706-800800.
066178

ඇබෑර්තු ගෘහසේවය

කොළඹ කිරුළපන පිහිටි Apartment Complex එකක නිවසකට පුංචි පවුලක් සඳහා නැවතී වැඩ කිරීමට ගෘහ සේවිකාවියක් අවශ්‍යයි.ඉවුම් පිහුම් දැනුම අවශ්‍යයි. වැඩි විස්තර සඳහා අමතන්න. 0777313478
066200

කොළඹ නිවසක නතරවී සේවය කිරීමට වයස 40ට අඩු ගැහැණු කෙනෙකු අවශ්‍යයි. වැටුප 35,​000/​- විමසන්න. 072-3088936,​ 072-3889036.
065967

කොළඹ පිළියන්දල නිවසක නතරවී සේවය කිරීමට කාන්තාවක් අවශ්‍යයි. 077-5551147.
066040

නුගේගොඩ ගෙදර වැඩ කිරීමට අවු. 45-55 අතර සේවිකාවක් අවශ්‍යයි. 077-3824232.
065894

බත්තරමුල්ලේ නිවසක නැවතී කෑම සෑදීම,​ පිරි සිදු කිරීම සඳහා,​ වයස අවු. 25 සිට 40 දක්වා විශ්වාසවන්ත සහ පළපුරුදු ගෘහ සේවිකාවක්/​ සේවකයෙක් සොයයි. මාසිකව රුත 35,​000 සිට 40,​000 දක්වා වැටුපක් ලබාගත හැක. දුරකතන 0777362495
066275

විශ්‍රාමික මහත්මියක් සමග නිවසේ වැඩපළ කර ගනිමින් සිටීමට මැදිවියේ සේවිකාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයමි. වැටුප රු. 30,​000/​- සවස 5න් පසු අමතන්න. දුරකථන 074-1685046,​ 011-2914375.
066019

විශ්‍රාමික මහත්මියක් සමග නිවසේ වැඩපළ කර ගනිමින් සිටීමට මැදිවියේ සේවිකාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයමි. වැටුප රු. 30,​000/​- සවස 5න් පසු අමතන්න. 074-1685046,​ 0112-914375.
065902

හික්කඩුව නිවසට ගෘහ සේවිකාවන් දෙදෙනෙක් සොයමි. ආහාර නවාතැන් සමග රු. 35,​000/​-,​ මසකට දින 04 ක් නිවාඩු. දුරපළාත් විශේෂයි. තමාගේ අය ලෙස සලකමි. 071-8686626.
065825

ඇබෑර්තු හෝටල් / බේකරි

අවිස්සාවේල්ල නාගරික සංවර්ධන අධිකාරියේ තානායමේ සේවය සඳහා තානායම් හෝ හෝටල් ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද ඇති සිංහල ක්‍රමයට ඉස්තරම් ආකාරයෙන් ගමේ රසට රයිස් & කරි සෑදිය හැකි දක්ෂ කෝකිවරයෙක් අවශ්‍ය වේ. වැටුප් සමග දක්ෂතා මත ගෙවීම් කරනු ලැබේ. නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ. ඔක්තෝබර් 20 දින පෙරවරු 9 සිට සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන බැවින් අයදුම්පත් සමග තානායමට පැමිණෙන්න. 036-2222299,​ 0777-104236. නො. 53,​ කොළඹ පාර,​ අවිස්සාවේල්ල.
065832

රජයේ ආපන ශාලාවක් සදහා වේටර්වරු/​ වරියක් අවශ්‍යවී ඇත. සිත් ගන්නා සුලු වැටුප්. 076-4817327.
066175

0705887777 කොළඹ දර පෝරණු/​ ගෑස් අවන් සහිත බේකරියකට වැඩ දන්නා බාස්වරු උවමනාකර තිබේ. පේස්ට්‍රි සෑදීමට හැකිවීම වැදගත් ආහාරපාන නවාතැන් නොමිලේ.
066281

ඇබෑර්තු වතුපිටි

අක්කර 30 ක පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් වත්තක් සඳහා වයස අවුරුදු 45-50 අතර පවුල් බරින් තොර ජෝඩුවක් අවශ්‍යයි. කැත්තේ උදැල්ලේ වැඩ කළ හැකි සුරාවෙන් තොර අවංක විය යුතුය. නිල නිවසක් සහ උසස් පඩි. නම,​ ලිපිනය,​ දුරකථන අංකය,​ හැඳුනුම් පතේ පිටපතක් සමග මෙම තැපෑල් පෙට්ටියට යොමු කරන්න. සිළුමිණ,​ තැ.පෙ. අංක 207055,​ බාරේ,​ ලේක් හවුස්,​ කොළඹ 10.
S0207055

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

බඩුබාස්/​ ටයිල්බාස්/​ වෝටර් බේස් හා පොටි බාස්වරු කොන්ත්‍රාත් ක්‍රමයට අවශ්‍යයි. 076-3531020.
064171

වර්ග අඩි 4000 ක ස්ලැබ් එකක් කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීමට කොන්ත්‍රාත් බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578520,​ 0112578090.
065804

ඇබෑර්තු කම්කරු

පිටකොටුවේ සාප්පුවක් සඳහා Cleaning වැඩ කළ හැකි පළපුරුද්දක් සහිත පිරිමි කෙනෙකු අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමැත. විස්තර 0777313478
066192

ඇබෑර්තු විවිධ

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු,​ ගාල්ල,​ මතුගම,​ බණ්ඩාරගම,​ ගල්කිස්ස,​ පානදුර,​ වාද්දුව,​ කොල්ලුපිටිය,​ කොහුවල,​ නාවල හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO/​ JSO /​ LSO කඩිනමින් බඳවා ගැනේ. 075-5331815 /​ 077-3404222 /​ 077-3452776 /​ 077-3405991 /​ 0112716634 /​ 077-3075623.
065820

කොළඹ පිහිටි ඉන්ධන පිරවුම්හලකට පුහුණු/​ නුපුහුණු පොම්පකරුවන් වහාම අවශ්‍යයි. පෙ.ව. 10.00 ත් ප.ව. 4.00ත් අතර විමසන්න. 011-2937000.
065803

කොළඹ – 05 තිඹිරිගස්යාය පිහිටි ෆාමසියට පළපුරුදු සහිත Pharmacy Assistant (කාන්තා /​ පිරිමි) වයස 45 ට අඩු ෆාමසි Assistant අවශ්‍යයි. ඔබගේ තොරතුරු WhatsApp කරන්න. නවාතැන් පහසුකම් ඇත. 077-6510014.
065878

ගම්පහ දිස්ත්‍රික්කයේ මූල්‍ය සමාගමකට අ.පො.ස සාපෙළ සිට ඉහළට සමත් (අවු.25-60 අතර) කණ්ඩායම් කළමනාකරුවන්,​ මූල්‍ය උපදේශකවරුන් පූර් ණ හා අර්ධ කාලීන රැකියා. 077-3283988.
066033

ගම්පහ නගරයේ පොහොර අලෙවි සැලකට අවු. (30-50) අතර සේවකයෙකු අවශ්‍යයි. 071-8230713.
066114

දෙහිවල නවශාඛාව සඳහා ඇබැර් තු. කොණ්ඩ සැකසුම් (පිරිමි) පුහුණු වයස 20-32 අතර පාද තෙරපිවරියන් රූපලාවන්‍ය ශිල්පිණියන් (ගැහැණු) පුහුණු /​ නුපුහුණු වයස 18-30 අතර මූලික ගෙවීම් 35,​000/​- + 25% Commission නවාතැන් ආහාර ආයතනයෙන්,​ මසකට ලක්ෂ 2 වඩා ආදායමක් අමතන්න. 077-7138787 Crown Salon & Footcare 290/​3 වැව පාර,​ බොරලැස්ගමුව.
066000

පවිත්‍රතා කම්කරුවන් අවශ්‍යයි. දිනකට රු. 1,​100/​- ඉහළට නවාතැන් පහසුකම් ඇත. තිනුර ක්ලීනින් මෑන්පවර් සර්විස්,​ 81/​1,​ කටුවාවල,​ මහරගම. 071-5485777,​ 078-5680427,​ 071-3512315,​ 078-5656775.
063134

මාළු කැපීම සඳහා දක්‍ෂ අය උවමනා කර තිබේ. සුදුසුකම් : වයස අවු. 45 ට අඩු. නැවතී වැඩ කිරීමට කැමති,​ මැෂින් එකෙන් මාළු කැපිය හැකි අවු. 02 ට වඩා පළපුරුද්ද සහිත (සිංහල/​ දෙමළ අය) දිනක වැටුප රු. 5,​000/​- යි. දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්‍ෂණය 2023 ඔක්තෝබර් 02 වන (සඳුදා) දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (Pvt) Ltd,​ නො. 88,​ රජමල්වත්ත පාර,​ මෝදර,​ කොළඹ 15 උදේ 9.00 හවස 6.00 අතර පමණක් අමතන්න. 077-3143020.
066214

වතුපිටිවල වෙළඳ කලාපය ආශ්‍රිත හා නිට්ටඹුව,​ යක්කල ප්‍රදේශ සඳහා (OIC,​ STO,​ LSO) බඳවා ගනු ලැබේ. වයස අවුරුදු 18 – 57 අතර,​ ඉහළ වැටුප්,​ අමතර දීමනා,​ විශේෂ දීමනා සහ වෙනත් ප්‍රතිලාභ රැසක්. ත්‍රිවිධ හමුදා,​ පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය හෝ නීත්‍යානුකූලව ඉවත් වූවන්ට විශේෂ අවස්ථාවක් විමසීම් 0772203522 සුදත්
066293

විසිතුරු පැළ තවානක් පවත්වාගෙන යෑම සඳහා 45-50 ත් අතර තනි කඩ කාන්තාවක් උවමනා කර තිබේ. 0776695326
065521

ෂොපින් බෑග් නිෂ්පාදනය කරන ආයතනයකට බෑග් කටින් ඔපරේටර් පිරිමි අවශ්‍යයි. රත්මලාන. 077-3030558,​ 011-2625634.
065819

CNC Wood Working රවුටර් එකක වැඩ කළ හැකි පළපුරුද්දක් ඇති අයෙකු අවශ්‍යයි. 0777313478
066197

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division