Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව්. තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​= සිට ඉහළට මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114361961/​ 0115737777/​ 0777319250/​ 0777079250
061243

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උ.පෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80-95 මට්ටමක පුහුණුවක් ලබාදෙයි. තනිව/​ කණ්ඩායම් 070-5070100.
065986

අ.උ.පෙ. භෞතික විද්‍යාව,​ පුද්ගල හෝ කණ්ඩායම් පන්ති. දේශීය හෝ ලන්ඩන් නිර්දේශ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මදුර විජේසිංහ,​ බී.එස්.සී. (ගෞරව),​ එම්.එස්.සී. 0777-538395,​ 072-1135745.
066224

ඉංග්‍රිසි බැරිම /​ දුර් වලම W/​F /​ අයව නියතව හදන /​ කථා කරවන නේවාසික /​ Online /​ Visit /​ IELTS,​ O/​L,​ A/​L චතුරව දිනවන. 0778717413
059807

ඉංග්‍රීසි කථාව වචන ශක්තිය ශබ්දය ලිවීමේ රටාව,​ දියුණු කිරීමට සුවිශේෂ වෙන කිසිතැනක නැති ක්‍රමයක් විශිෂ්ට අතීත ප්‍රතිඵල ලබා ඇත. කියවීම,​ ලිවීම,​ ඇසීම ආශ්චර්ය ජනක ලෙස දියුණු වේ. පාලිත ජයසිංහ,​ BA,​ LLB,​ English Teachers’ Certificate,​ Education Ministry. 077-1671136,​ 071-0104703.
063983

ඉංග්‍රීසි තනි හෝ කණ්ඩායම් පන්ති – සියලුම ව්‍යාකරණ මුලසිට සරලව. පාසැල් පෙළපොත,​ වාර විභාග ප්‍රශ්ණ සාකච්ඡා කිරීම,​ මාසික පරීක්‍ෂණ මගින් ප්‍රගතිය ඇගයීම,​ සාමාන්‍ය පෙළ සීඝ්‍ර පුනරීක්‍ෂණ. නුගේගොඩ,​ කැස්බෑව,​ කොට්ටාව අවට. විමසීම්. 076-4313781.
063924

ඉංග්‍රීසි මාධ්‍යය/​ විභාග /​ Spoken අසාර්ථකද? නිවසක/​ නේවාසිකව/​ ආරක්‍ෂිතව චතුරව කථාකරවීම/​ ලියවීම. 077-8717413. Reallife Fluency.Better Than Sinhala/​Tamil.Online.
065705

ඉංග්‍රීසි සහ ජර්මන් භාෂාව අ.පො.ස. (සා.පෙළ),​ අ.පො.ස (උ.පෙළ) කථනය,​ සාහිත්‍ය. අංක 627/​1,​ “විජය මහල්”,​ මැද්වත්ත,​ මාතර. මෙහෙයවීම : චමින්ද ලංකාමුල්ලගේ. Zertifikat Deutsch als,​ Fremdsprache,​ Higher Dip in Eng. Language and Lit,​ English Special trained. Con. 074-1716654.
065427

වැඩිහිටියන් හා ළමුන් සඳහා ඉංග්‍රීසි හා පරිගණක පංති නිවසට පැමිණ පවත්වනු ලැබේ. ළමුන් සඳහා සරල පරිගණක පාඩම් සහ කථන ඉංග්‍රීසි,​ ව්‍යාකරණ පංති. රැකියා සම්මුඛපරීක්‍ෂණ තොරතුරු සහ ලියුම් ලිවීම ආවරණය කෙරේ. වැඩිහිටියන්ට විශේෂිත පරිගණක පාඩම්. කොළඹ අවට වඩාත් යෝග්‍යයි. 074-2783689.
065913

A/​L Chemistry Home Vists Individual English /​ Sinhala medium 2024 /​ 2025 වසරකදී පාඩම් 14 සම්පූර්ණයෙන්ම උගන්වා විභාග ප්‍රශ්ණ පත්‍ර රැසකට පිළිතුරු ලියන්නක්,​ වාර විභාග ලකුණු ඉහළටම,​ කෙටිම කාලයකින්. වෙනත් පංති අවශ්‍ය නැත. MCQ විවරණ,​ රචනා ප්‍රශ්ණ සඳහා අදාළ සිද්ධාන්ත විස්තර කිරීම්,​ Marking Scheme ඇසුරින් ලකුණු ලබාගැනීමට,​ ලිවීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන පිළිවෙල,​ A සාමාර්ථයට ඉහළම ලකුණු කෙටිම කාලයකින් ස්ථිරවම . 071-1245687
060563

IELTS,​ TOEFL,​ SAT,​ GRE,​ GMAT,​ FCE Cambridge O/​L,​ A/​L,​ English Literature Stenography පුද්ගලිකව ඉගැන්වීම . සේන හග්ගල්ල,​ 48,​ පල්ලිය පාර,​ ගම්පහ. 415,​ ගල්පොත්ත හංදිය,​ උඩුගම්පල. Online and Home Visiting cam be arranged. 071-4733689,​ 077-5558590.
066023

පොත් සහ සගරා

ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාගකිරීමට,​ ප්‍රමාණය අඩුකිරීමට,​ තොග වශයෙන් විකිණීමට හෝ අත්හැර දැමීමට ඔබට අවශ්‍යද ? නිවසට පැමිණෙනු ලැබේ. 077-7745600.
063295

නිවාඩු නිකේතන සහ හෝටල්

“City View Hotel” ගාල්ල දුම්රියපොළ උඩුමහලේ නිවාඩුවට ගාලු කොටු පවුර,​ ජංගල් බීච්,​ සුන්දර උණවටුන,​ රූමස්සල සංචාරයට පහසුම තැන. සාධාරණ අයකිරීම්,​ ආරක්ෂිත නවාතැන්. 0761141114/​ 0777327504
060144

රූපලාවන්‍ය සහ කොන්ඩා සැරසිලි

කොහුවල රූපලාවන්‍යාගාරයකට කැෂියර් මහතෙකු අවශ්‍යයි. කොහුවල අවටින් විශේෂයි. පුහුණු රූපලාවන්‍ය ශිල්පින්ද අවශ්‍යයි. 077-5512213,​ 076-6446301.
065994

ඉදුම් හිටුම් තිබේ

අතුරුගිරිය මිලේනියම් සිටි යාබද නාන කාමරයක් සහිත කාමරය කුලියට. කුලිය සාකච්ඡා කරගත හැක. දුරකතනය 071-5335818
066095

ඇතුල්කෝට්ටේ පිරිමි ගැහැණු අය සඳහා නිවාස දෙකක නවාතැන් පහසුකම්. 163,​ ප්‍රධාන මාර්ගයට මී. 100 යි. සියලුම පහසුකම් සහිතයි. ගෘහභාණ්ඩ පැන්ට්‍රිය සමග 15,​000/​-. විමසීම් : 071-4033750.
065826

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division