Home » උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

ඔක්තෝබර් 08 සිට 14 දක්වා

by thanushika
October 7, 2023 12:39 am 0 comment

ඔක්තෝබර් 08 ඉරිදා

ඔක්තෝබර් 08 මුළු දවස පුරාම පුෂ නැකැතයි.

සුදුසු අකුරු හු, හෙ, හො, ඩ

ඔක්තෝබර් 09 සඳුදා

ඔක්තෝබර් 08 ඉරිදා මුළු දවස පුරා පවතින පුෂ නැකැත ඔක්තෝබර් 09 සඳුදා 02.44 තෙක් පවතී.

සුදුසු අකුරු හු, හෙ, හො, ඩ

ඔක්තෝබර් 10 අඟහරුවාදා

ඔක්තෝබර් 09 සඳුදා 02.44 සිට ඔක්තෝබර් 10 අඟහරුවාදා 05.44 තෙක් අස්ලිස නැකැතයි.

සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො

ඔක්තෝබර් 11 බදාදා

ඔක්තෝබර් 10 අඟහරුවාදා 05. 44 සිට ඔක්තෝබර් 11 බදාදා 08.44 තෙක් මා නැකැතයි.

සුදුසු අකුරු ම, මි, මු, මෙ

ඔක්තෝබර් 12 බ්‍රහස්පතින්දා

ඔක්තෝබර් 11 බදාදා 08.44 සිට ඔක්තෝබර් 12 බ්‍රහස්පතින්දා 11.35 තෙක් පුවපල් නැකැතයි.

සුදුසු අකුරු මො, ට, ටි, ටු

ඔක්තෝබර් 13 සිකුරාදා

ඔක්තෝබර් 12 බ්‍රහස්පතින්දා 11.35 සිට ඔක්තෝබර් 13 සිකුරාදා 14.10 තෙක් උත්‍රපල් නැකැතයි.

සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

ඔක්තෝබර් 14 සෙනසුරාදා

ඔක්තෝබර් 13 සිකුරාදා 14.10 සිට හත නැකැතයි.

සුදුසු අකුර පු ඉන් පසු ඉරිදා 18.12 තෙක් සිත නැකැතයි.

සුදුසු අකුරු පෙ, පො, ර, රි

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවය)

 

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division