Home » සැප්තැම්බර් 24 සිට 30 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

සැප්තැම්බර් 24 සිට 30 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by thanushika
September 23, 2023 12:30 am 0 comment
 සමන්ති අහුබුදු

සැප්තැම්බර් 24 ඉරිදා

සැප්තැම්බර් 24 ඉරිදා 13.41 තෙක් පුවසල නැකැත යි. සුදුසු අකුර බු

සැප්තැම්බර් 25 සඳුදා

සැප්තැම්බර් 24 ඉරිදා 13.41 සිට සැප්තැම්බර් 25 සඳුදා 11.54 තෙක් උත්‍රසල නැකැත යි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජ

සැප්තැම්බර් 26 අඟහරුවාදා

සැප්තැම්බර් 25 සඳුදා 11.54 සිට සැප්තැම්බර් 26 අඟහරුවාදා 09.41 තෙක් සුවන නැකැත යි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ

සැප්තැම්බර් 27 බදාදා

සැප්තැම්බර් 26 අඟහරුවාදා 09.41 සිට සැප්තැම්බර් 27 බදාදා 07.10 තෙක් දෙනට නැකැත යි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ

සැප්තැම්බර් 28 බ්‍රහස්පතින්දා

සැප්තැම්බර් 27 බදාදා 07.10 සිට සැප්තැම්බර් 28 බ්‍රහස්පතින්දා 04.28 තෙක් සියාවස නැකැත යි. සුදුසු අකුරු ගො, ස, සි, සු

සැප්තැම්බර් 29 සිකුරාදා

සැප්තැම්බර් 28 බ්‍රහස්පතින්දා 04.28 සිට සැප්තැම්බර් 29 සිකුරාදා 01.48 තෙක් පුවපුටුප නැකැත යි. සුදුසු අකුරු සෙ, සො, ද, දි.

එදිනම 01.48 සිට 23.17 තෙක් උත්‍රපුටුප නැකැත යි. සුදුසු අකුර දු

සැප්තැම්බර් 30 සෙනසුරාදා

සැප්තැම්බර් 29 සිකුරාදා 23.17 සිට සැප්තැම්බර් 30 සෙනසුරාදා 21.08 තෙක් රේවතී නැකැත යි. සුදුසු අකුරු දෙ, දො, ච, චි

ඉන්පසු ඉරිදා 19.27 තෙක් අස්විද නැකැත යි. සුදුසු අකුරු චු, චෙ, චො, ල

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division