by mahesh
September 16, 2023 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 ක් විකිණීමට ඇත. ජල විදුලිය ප්‍රධාන මාර්ගයට සමීපව වගා ආයු කාලය අවුරුදු 14. වන සත්ත්ව හානි නොමැත. මිල 35,​000,​000/​-. 0773756556.
058663

ගම්පහ අක්කර තුනක කුරුඳු වගාවක් බදු දීමට තිබේ. 077-9197271.
058079

ගිරිඋල්ල මීගමුව ප්‍රධාන පාරේ සිට හැතැප්මක් දුරින් කටුදෙනිය ගමේ පිහිටි අක්කර 5 පොල් ඉඩමක් විකිණීමට. 0789607718
058721

හංවැල්ල ආටිගල හන්දියේ ලෝලෙවල් මාර්ගයට මුහුණලා පිහිටි වාණිජමය දේපළ විකිණීමට. අක්කර 03 පර්චස් 110 (පර්චස් 590) දැනට ආයතනයකට කුලී පදනම මත දී ඇති ඉඩම තොග ගබඩාවකට කන්ටේනර් අංගනයකට ඉන්ධන පිරවුම්හලකට කැබලි කිරීමට ඕනෑම ව්‍යාපාර කටයුත්තකට සුදුසුයි. පර්චසය 400,​000/​-. අනුමත බලපත්‍ර විමසීම් 0729401491,​ 0714165306.
058680

ගොඩනැගිලි උපකරණ විකිණිම

අඩි 18 ක් උස වටරවුම අඟල් 16 රවුම් කොන්ක්‍රීට් කණු දෙකක් විකිණීමට තිබේ. 071-5426022,​ 077-9855300.
057924

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරියේ B240 මාර්ගයේ හබරකඩ හන්දියේ සිට කිලෝමීටරයකට නුදුරින් මුල්ලේගම මාර්ගයේ වෙත්තසිංහ මාවතේ පර්චස් 107 ක ඉඩමක් විකිණීමට තිබේ. ඔප්පු නිරවුල්ය. තැරැව්කරුවන් අනවශ්‍යයි. පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා. 076-1611901 අමතන්න.
058931

අතුරුගිරිය නගරයට කි.මී. 2 දුරින් ගල්වරුසා පාර අංග සම්පූර්ණ නව නිවස විකිණීමට. T.P. 077-3900610.058849
ඇල්විටිගල නිවාස ක්‍රමයේ බී කොටසේ 3 වන මහලේ නිවසක් විකිණීමට ඇත. (වාහන නැවතීමේ පහසුකම් සහිතයි) මිල බිලියන 17.5 යි. 0771007888
058892

කහතුඩුව පර්චස් 27 ක දෙමහල් නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. (අධිවේගී පිවිසුමට නුදුරින්) දු.අංක. 076-2333431,​ 071-1421446.
058869

කැස්බෑව නිවසක් විකිණීමට පර්චස් 20,​ ව. අඩි 3,​000,​ පුද්ගලික පාර. මහාමාර්ගයට ආසන්නය. 0777734263,​
059091

කොට්ටාව – ගල්කිස්ස බස්මාර්ගයේ (255) සිද්දමුල්ලට මීටර් 400 ක් නුදුරින් මනරම් වෙල්යායකට මුහුණලා පිහිටි බිම්කොටස විකිණේ. පර්. 875,​000. Tel. 071-1090268.
058070

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම,​ කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට. එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමත්නන. 0703777888.
056854

කොළඹ 08,​ බොරැල්ල සහ රාජගිරියට විනාඩි 10 න් ළඟාවිය හැකි දුරින් පිහිටි පර්චස් 8.6 ක ඉඩම හා නිවස විකිණීමට. අඩි 18 පාර,​ කාමර 4,​ මුළුතැන්ගෙය,​ සාලය වාහන 2 ක් නවතා තැබීමට හැක. 0764502640,​ 0723711207.
054759

පාදුක්ක අරුක්වත්ත ගජ මාවතේ පර්. 14.8 ක ඉඩම සහ අඩක් නිමකළ දෙමහල් නිවස විකිණීමට. 0716254144.
058672

පාදුක්ක නගරයේ පර්චස් 13.25 ක ඉඩමක පැරණි නිවසක් සමග විකිණීමට තිබේ. දු.ක. 0766-295102.
059097

පෑලියගොඩ කටුනායක අධිවේගී මාර්ගය අසල ස්වස්ථික උද්‍යානයේ පර්චස් 30 පිහිටි නිවස විකිණීමට ඇත. 0272246292,​ 0718391873,​ 0723333357
059046

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළි රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711375375.
056860

පිළියන්දල නගරයට විනාඩි 5 ක ඇවිදිනදුර කොළඹ පාරෙන් විනාඩි 1 කට අඩුදුරක පුද්ගලික පාරෙන්. පර්. 30.6 ක හිස්ඉඩම. කීල්ස්,​ ආපිකෝ,​ ෆැබ්,​ පී & එස්. විනාඩි 2,​ 3 දුරින්. මිලියන 49 යි. දු.ක. 071-8373498.
058049

පිළියන්දල සුවාරපොල අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. ලක්ෂ 255/​-. 0775589752.
058681

මහරගම,​ හයිලෙවල් පාරට 200m නුදුරින් පර්චස් 11.5 ඉඩම සමග අඩක් නිමකළ නිවස විකිණීමට. වැඩිම ඉල්ලුමට. 0777974195,​ 0112849425
058698

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222.
056852

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අදිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
056851

මීගොඩ ආටිගල පාරේ බටවල,​ වී. සිරිසේන පෙරේරා මාවතේ පර්චස් 6 ක සියලු පහසුකම් සහිත අගනා ඉඩම විකිණීමට ඇත. විදුලිය,​ නළ ජලය,​ තාර යෙදූ මාර්ග සහිතයි. දේපොළ සංවර්ධන සමාගමකින් මිලදී ගත් ඉඩමකි. වැඩි විස්තර සඳහා අමතන්න. 0718687555.
058979

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින්. අමතන්න. 0717777888.
056843

රත්මලානේ අර්ථිකයට මීටර් 300 යයි. පර්චස් 7 ක සාදාගෙන යන ගොඩනැගිල්ල වෙළඳ සැල සමග විකිණීමට. වැඩිම ඉල්ලීමට. 077-0778021.
058038

රත්මලාන පර්චස් 6 ක ඉඩමේ පිහිටි පිවිසුම් දෙකක් හා නිදන කාමර 4 ක් සහිත කොතලාවල ආරක්‍ෂක පීඨය (KDU) අසල පිහිටි උඩුමහල් නිවස ගාලු පාරට මීටර් 100 යි. මිල මිලියන 34 යි. සාකච්ඡා කරගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අව්‍යාජ ගැනුම්කරුවන් පමණි. 077-0528876.
058552

හංවැල්ල පරණ පාරේ පර්චස් 63 කාමර 5 ක විශාල නිවස විකිණීමට ඇත. දු.ක. 076-3463911,​ 036-2254000.
058353

හෝමාගම උසාවිය පාර මධ්‍ය මහා විදුහල අසල පර්චස් 25 ක දෙමහල් නිවස විකිණීමට. 077-3524288.
059116

හෝමාගම පිටිපන මහින්ද රාජපක්‍ෂ විදුහල පාර දෙවන පටුමග පර්චස් 10 ක ඉඩමක් විකිණීමට ඇත. පර්චසයක් ලක්ෂ 950,​000/​-. 0714-707300.
059118

හෝමාගම සහ ගොඩගම නගරවලට මැදිව පිහිටි හයිලෙවල් පාරට මීටර් 20 දුරින් පර්චස් 6 ක බිම් කොටස විකිණීමට ඇත. විමසන්න. 0717680789
059114

Malabe Thunadahena Road,​ 12P available charging only for 11P,​ Around 100 metres from highway and newly made walking path. Flat land. 20 feet road. 1.7km to Pittugala junction. price – 1.1 Million per perch (negotiable) Contact. 0777704242.
058646

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක – ආඬිඅම්බලම,​ ගුවන් තොටුපල – අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නල ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711-485485.
056866

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගී විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222
056837

කඩවත 9 කණුව පුෂ්පාරාම පාරට මුහුණලා පර්. 14 සිව්මහල් නිවස සහ ගොඩනැගිල්ල විකිණීමට. රු. මිලියන 35/​= 0775786247,​ 0761799003
058718

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
056855

කිරිබත්ගොඩ මාකොළ ගල්වල හන්දියේ අධිවේගී මාර්ගයට මුහුණලා පර්. 64 ඉඩමකින් යුත් දෙමහල් නිවස විකිණීමට ඇත. කාමර 7,​ නාන කාමර 4,​ නිවස ඇතුළත සහ පිටත අලංකාර දිය ඇලි 2 කින් සමන්විතයි. කිරිබත්ගොඩ නගරයට මිනිත්තු 10. කඩවත අධිවේගී මාර්ගයට මිනිත්තු 10. මුදල මිලියන 110 විමසීම්. 0777315250
058977

කිරිබත්ගොඩ වෙයාර්හවුස් සහිත ඉඩම විකිණීමට. කිරිබත්ගොඩ සිට මීටර් 600ක්,​ පර්චස් 20 ක ඉඩමක්,​ හුණුපිටිය ප්‍රධාන පාරේ කාර්යාල ගොඩනැගිල්ලක් සහිත වර්ග අඩි 3000 ක වෙයාර්හවුස් එකක් සහිත (415 Lakhs) 074-3284144/​ 077-9859606.
059181

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​- සිට. අමතන්න. 0710333111.
056847

ගණේමුල්ල කඩවත පාරට මායිම්ව 1 km දුරින් පර්. 20 ඉඩමක් විකිණීමට. (ඉඩම වටා උස තාප්පය,​ ළිං ජලය විදුලිය කුඩා නිවසක්,​ නව නිවසක් තැනීමට බිම සකසා ඇත.) 0701637286
058717

ගම්පහ බැලුම්මහර ඔරුතොට පාරේ කොළඹ නුවර පාරට 150m ගම්පහ නගරයට විනාඩි 5 යි. කඩවත හයිවේ පිවිසුමට විනාඩි 8 යි. කාමර 5 යි. AC කාමර 01 යි. Hot Water සහිත බාත්රූම් 2යි. වට තාප්ප සහිත නිවස පර්. 23. 070-3880243,​ 076-2800093.
058833

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්. ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
056849

නිට්ටඹුව – කටුනායක ප්‍රධාන බස් මාර්ගයේ දෙවලපොල පන්සල හන්දියට නුදුරින් පර්චස් 21 ඉඩම මුදල් හදිස්සියකට විකිණේ. පර්චසය ලක්ෂ 2/​= යි. කුඹුරු පර්චස් 108 ද විකිණීමට ඇත. වැඩිම ඉල්ලුමට. 075-7605888,​ 075-4022800.
059133

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමත්නන. 0711485485.
056846

මීගමුව,​ කටුවාපිටිය ඇවෙන්රා ගාර්ඩන් හෝටලයට ආසන්නව සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිත අර්ධ සුඛෝපභෝගී කාමර 06 උඩුමහල් නිවස සමග පර්චස් 37 ශාන්ත සෙබස්තියන් මාවතට මුහුණලා සියලු පහසුකම් ඇත. රුපියල් මිලියන 120 විකිණීමට. 0770134346.
058686

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි මූලික ගෙවීම රු. 550,​000/​= සිට. 0710888222
056835

වත්තල එඬේරමුල්ල දුම්රිය ස්ථානයට කි.මී. 1/​2 මීගමු කොළඹ ප්‍රධාන මාර්ගයට 1km ආසන්නව පර්. 18 විකිණීමට. සින්නක්කර ඔප්පු. 0112239982,​ 0773466886.
058665

වේයන්ගොඩ – මාරපොල ප. 15 ඉඩම් කොටස් ලක්‍ෂ 22 වැනි අඩු මිලට. පර්චසය රු. 146,​000/​-. ජලය,​ විදුලිය සහිතයි. 076-2229945.
057844

වේයන්ගොඩ,​ මාරපොල කාමර 4 නිවස ලක්‍ෂ 97 විකිණීමට. නයිවල – මාරපොල පාරට මුහුණලා – තාප්ප,​ ගේට්ටු ඇත. 076-2229945.
057848

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222.
056862

කළුතර,​ තුඩුගල,​ දොඩන්ගොඩ අධිවේගී මාර්ගයට සමීපව නෑබඩ පාරේ බස් පාරට මුහුණලා පර්චස් 33 ක ඉඩමක් විකිණීමට තිබේ. 0761334722.
058622

පානදුර හොරණ පාරේ 2km දුරින් පර්. 6 සහ 7 1/​2,​ 10 කෙටස් ජල නළ,​ විදුලිය දුරකථන. 0718322577.
058618

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොළි රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777.
056865

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගි පිවිසුමට විනාඩි 20. පර්සය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222.
056857

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවිමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
056842

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින්. පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222.
056863

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623
056839

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. පර්චසය රු. 298,​500 සිට. 0703111333.
056861

කුරුණෑගල මිලේනියම් සිටි විශේෂිත ආරක්ෂක ගේට්ටු යෙදූ නිවාස සමූහයේ සම්පූර්ණ ලී බඩු සහිත එක්සත් රාජධානි (UK) මාදිලියේ ව. අඩි 3,​300 අධික වර්ග ප්‍රමාළුණයෙන් යුක්ත සියලුම පහසුකම් ඇතුළත් කොට නිසංසල නිල්ල පිරුණු වටපිටාවක පර්චස් 18 ක ඉඩමේ තැනූ දෙමහල් නිවස විකිණීමට. අමතන්න. 0784901302
058505

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 0703111555.
056848

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​= සිට නළ ජලය සමග. 0711999888
056834

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපොල පේනමානයේ පර්චසය රු. 317,​500 සිට 0703111666
056841

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​= සිට. නළ ජලය සමග. 0703111555
056832

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත්,​ ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
056844

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000 /​=. අදම අමතන්න. 0711241241
056833

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය මංසන්ධියට කි.මී. 1.5 යි. සුඛෝපභෝගී තෙමහල් නිවසක් විකිණීමට. පිරිසිදු ඔප්පු. නිදන කාමර 4 ක්,​ නාන කාමර 3 ක් (සේවක පහසුකම් වෙනම). ඉඩම පර්චස් 13.3 හිමිකරු විදෙස්ගත වේ. ඉක්මනින් වැඩිම ඉල්ලුමට. 077-5423453 (whatsapp ඇත.)
058913

මහනුවර – නිවසක් විකිණීමට. පවුලේ හෝ ව්‍යාපාරික අරමුණු සඳහා පහසුකම් සහිත නගර සීමාව තුළ හොඳින් නඩත්තු කරන නිවසක්. නගරයට දුර කි. මී. 5. ඉඩම පර්චස් 33 කාමර 6,​ ශාලා 2,​ භෝජනශාලා 2,​ ආහාර පිසීමේ කාමර 2,​ වැසිකිළි/​ නාන කාමර 3,​ වෙනම සේවක/​ රියදුරු කාමරය,​ වැසිකිළි /​සෝදන කාමරය,​ ගරාජය,​ වාහන 4 ක් පිටත ගාල් කිරීම,​ පාසල් ,​ බැංකු,​ රෝහල්,​ සුපිරි වෙළඳ සැල්/​ අලෙවි සැල්,​ පොලිස්/​ දුම්රිය ස්ථාන ආසන්නයේ. මිල සාකච්ඡා මත 076-9920884,​ 0719000884 m​a​i​1​2​u​s​a​n​d​i​@​g​m​a​i​l​.​c​o​m​
055812

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
056838

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අමතන්න. 0715228888.
056850

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

රිකිල්ලගස්කඩ ටවුමට විනාඩි 5 යි. පිරිසිදු ඔප්පු ජල විදුලිය පහසුකම් ඇති පර්චස් 10 ඉඩම් විකිණීමට ඇත. පර්චසය රු. 250,​000/​= සිට ඉහළට. 0740767770,​ 0769871717
058899

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
056856

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

තේ ඉඩමක් විකිණීමට. පර්චස් 145 ක් බණ්ඩාරවෙල නගරයට ආසන්නව. විමසීම් : 071-6630196.
058065

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍යය අගනා බිම් කොටස්,​ නළ ජලය හා විදුලි සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 10% බැංකු ණය පොලිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 0719111222
056831

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154.
056864

ගාල්ල – ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව 10 කණුව හන්දියෙන් අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසුගෙවීමේ ක්‍රම. බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළ ජලය හා විදුලිය සමගින්. 0711154154.
056845

දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත් අධිවේගී පිවිසුමටත් ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 24 ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික,​ ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 10% වට්ටමක්. 0711480480.
056859

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හන්දියට සමීපව පර්චසය රු. 90,​000/​= සිට පහසු ගෙවිමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711444999
056840

මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නළ ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,​000/​= සිට එකවර මුදල් ගෙවිමේදී 10% ක වට්ටමක්. අදම අමතන්න. 0711444999
056836

මාතර දෙවිනුවර අංගහවත්තේ පර්. 22 සමග කාමර 4 ක අංගසම්පූර්ණ නිවස විකිණීමට. මිලියන 17 යි. දෙවිනුවර නගරයට විනාඩි 5 යි. 070-3880243,​ 076-2800093.
058828

මාතර – තංගල්ල ප්‍රධාන පාරට නුදුරින් (35m) හුන්නදෙනිය හංදිය අසල පර්චස් 115 ක් සහ ඊට යාබද පර්චස් 30 ක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. මුහුදු තීරයට දුර 200m. ඉඩමට ඇතුළු වීමට පිවිසුම් මාර්ග දෙකක් ඇත. (ප්‍රාදේශීය සභා පාර සහ පෞද්ගලික පාර). නිරවුල් ඔප්පු. විමසීම් : අනිල් +94767160299,​ +94706604466,​ a​n​i​l​p​r​1​9​6​2​@​g​m​a​i​l​.​c​o​m​
058509

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල තංගල්ල – බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් අගනා බිම් කොටස් 03 ක්. නළ ජලය හා විදුලිය සමගින් 10% පොළිය මත බැංකු ණය පහසුකම්. 0711154154.
056858

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල් කෝට්ටේ කාමර 2 සාලය උණුවතුර සහිත නාන කාමරය ඇති නිවස කුලියට දීමට. මාසිකව රු. 65,​000/​-. පාකින් ඇත. 0711713700.
058258

කොළඹ 5 තනි කාමර කුස්සිය ඇනෙක්ස් පළමු මහල 20,​000/​-. මාස 03 ක අත්තිකාරම්. 0777318556.
058621

ගල්කිස්ස කාමර 3 බාත්රූම් 2 ටයිල් යට තට්ටුවක් පාකින් ඇත. 50 දාහකි. 071-6078261.
058670

තලවතුගොඩ පහත මහලක් කුලියට දීමට. කාමර 2 ක්,​ නාන කාමර 1 ක්. වාහන නැවතීමේ පහසුකම් නැත. 070-4611370.
058062

නුගේගොඩ නිදන කාමර 4 නිවස,​ කුලියට. නගර මධ්‍යයේ පිහිටීම,​ බැංකු,​ පාසල්,​ කාර්යාලවලට ආසන්නය. කාර්යාල සේවකයන්හට හෝ විශ්වවිද්‍යාල සිසුන්හට අගනේය. 0706562002
059062

පානදුර හිරණ රත්නගිරිවත්ත 6 වන පටුමග 231/​D,​ සාලය කාමර 03 නාන කාමරය පැන්ට්‍රිය සහිත නිවස 20,​000/​-. 0779624503.
058683

255 කොට්ටාව ගල්කිස්ස මාර්ගයේ තනි නිවසක් කුලියට දීමට ඇත. 075-0805160.
057853

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division