Home » ජනපති රට යයි

ජනපති රට යයි

by mahesh
September 13, 2023 3:04 pm 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකානු චාරිකාවක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ජනාධිපතිවරයා කියුබාවේ හවානා නුවර ලබන 15 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන ජී. 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතය.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 19 සිට 21 වැනිදා දක්වා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division