Home » ජනතාව ආණ්ඩුවේ ගමන ප්‍රතික්ෂේප කරලා

ජනතාව ආණ්ඩුවේ ගමන ප්‍රතික්ෂේප කරලා

ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ

by Mahesh Lakehouse
July 6, 2024 12:32 am 0 comment

ආණ්ඩුවේ ගමන ජනතාව පිළි නොගන්නා බවත් ආණ්ඩුවට ජනතාවගේ කිසිදු ප්‍රසාදයක් නොමැති බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සිළුමිණට කීය.

‘‘ආණ්ඩුව දැන් බලන්නේ පිදුරු ගහේ හරි එල්ලිලා ගොඩ යන්නයි, ඒත් ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ. ඒක දන්න නිසා තමයි මොන උප්පරවැට්ටියක් දාල හරි ආණ්ඩුව ගොඩ යන්න හදන්නෙ.

අපේ නම් ආණ්ඩුව එක්ක කිසිම එකඟතාවක් නැහැ. ජාතික ආණ්ඩු, හවුල් ආණ්ඩු මේ එකක් ගැනවත් අපි එකඟ වන්නේ නැහැ. ජනතාව ප්‍රතික්ෂේප කරපු අයත් එක්ක මොන ආණ්ඩුද?‘‘

You may also like

Leave a Comment