Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට,​ කැනඩාවේ පදිංචි මා සිංහල/​ බොදු/​ ගොවි/​ දුම්පානය නොකරන/​ කඩවසම්/​ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/​ ආගම්/​ ජාති/​ කුල නොසලකමි. නොම්මරේ එවන්න. EMAIL- c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G217603

ඇමරිකාවේ ස්ථිර පදිංචියට කැමති වයස 37 ට අඩු දුවනියක්,​ ඇමරිකාවේ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ උසස් රැකියාවක නියුතු පුතුට දෙමව් පියෝ සොයති. වයස 44 උස 5′ 9″ බොදු සිරිත් ගති පැවතුම් ඉතා අගයකරණ කඩවසම් ලාබාල පෙනුමැති පුතෙකි. අත්සනට සීමාවූ අඹුසැමි ලෙස ජීවත් නොවූ විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වී ඇත. බොදු ගොවි,​ කුලභේද නොසැලකේ. පිළිතුරු ඊමේල් m​p​2​3​8​8​@​y​a​h​o​o​.​c​o​m​ හෝ පුවත්පත භාරේ එවන්න.
G217905

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 ජුනි මස උපත ලද උස 5′ 11″ ශ්‍රී ලාංකික සාරධර්ම යටතේ හැදුණු වැඩුණු කඩවසම් මනා ගතිපැවතුම් ඇති වෛද්‍යවරයකු ලෙස සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසි පුතුහට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් රූමත්,​ මනා ගතිපැවතුම් ඇති දියණියක් සොයයි. විස්තරාත්මක තොරතුරු. s​o​l​a​n​t​h​a​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
G218113

ධනවත් ව්‍යාපාරික පවුලක බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද,​ උස 5′ 7″ කඩවසම් කරුණාවන්ත මනා ලෙස ස්ථාපිත (B.com,​ MBA) ව්‍යාපාරික පුතුහට රූමත් කරුණාවන්ත දියණියක් සොයයි. ආගම,​ කුලය,​ සංක්‍රමණය බාධාවක් නොවේ. m​a​r​r​i​a​g​e​a​p​s​0​4​0​@​g​m​a​i​l​.​c​o​m​
G218118

මනාලයා ගැන . . . බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ලන්ඩනයේ පදිංචි අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කඩවසම් හා තරුණ පෙනුමැති ශ්‍රී ලංකාවේ හා එක්සත් රාජධානියේ දේපල හා ව්‍යාපාරහිමි උපදේශකවරයකු වන වයස අවුරුදු 51,​ උස 6′ වන මා සොයනුයේ අාකර්ෂණීය,​ ක්‍රියාශීලි කරුණාවන්ත හදවතක් ඇති වයස අවුරුදු 46 ට වඩා අඩු කාන්තාවකි. ස්වයං පිළිතුරු පමණි. දෝෂ සහිත හා පාපී කේන්ද්‍ර අනවශ්‍යයයි. දරුවන් නොමැති දික්කසාද වූ අය සලකා බැලේ. විද්යුත් තැපෑල c​b​x​1​0​2​@​g​m​a​i​l​.​c​o​m​
G217953

මහනුවර සිංහල බෞද්ධ වැදගත් පවුලක දෙමාපියන් සොයනුයේ රූමත් උගත් කාරුණික. ගති ඇති දියණියකි අවුරුදු 44 වයසැති 5′ 8″ උස උගත් (කොම්පියුටර් ඉංජිනේරු) කාරුණික ගති පැවතුම් ඇති කඩවසම් සුරා සුදුවෙන් තොර ඇමරිකාවේ වෙසෙන පුතුට සහකාරිය පිළිබඳ විස්තර ඊමේල් කරන්න. d​i​l​a​n​i​a​i​d​@​y​a​h​o​o​.​c​o​m​ විස්තර රහසිගතව තබාගනිමි.
G217996

68 උපන් ස්ථිර ආදායම්,​ නිවාස,​ රැකියාව කරන සහෝදරයාට විවාහ දික්කසාද කුඩා දරුවන් ඇති හෝ යම් දේපළක් රැකියා ඇති ගුණයහපත් කෙනෙකු නිවසේම නැවතීමට කැමති නැගණියක් සොයයි. 0362252837,​ 0777914140.
G217844

අගනුවරාසන්න 1996/​11 මහරගම බොදු ගොවි 5′ 3″ වැදගත් ව්‍යාපාරික පවුලක කොළඹ ආනන්ද විද්‍යාලයේ උගත්,​ සිවිල් ඉංජිනේරු උපාධිධාරී (SLIIT),​ කඩවසම් පුතුට උගත්,​ රූමත් දියණියක් දෙමාපියන් සොයයි. ප්‍රධාන පාරකට මුහුණලා ප්‍රදර්ශනාගාරයක්,​ ගේදොර,​ වාහන ඉඩම්ද ඔහුට හිමිය. එකම සොයුරිය ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරයි. පළමු ලිපියෙන් සියලු විස්තර,​ හඳහන් පිටපත එවන්න. 0112843333S
G217727

ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ විගණන ආයතනයක විගණන නිලධාරියෙකු ලෙස සේවය කරන රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ වෘත්තීය සුදුසුකම් සැපීරූ බොදු ගොවි,​ 1995 දෙසැම්බර්,​ 5′ 11″,​ කඩවසම්,​ ඉඩකඩම් හා නවීන පන්නයේ නිවසක් හිමි පුතුට උගත් ගුණගරුක දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. එකම සොයුරිය එංගලන්තයේ වෛද්‍යවරියකි. සියළු විස්තර කේන්ද්‍රය සමග. p​r​o​p​o​s​a​l​7​4​6​8​@​g​m​a​i​l​.​c​o​m​. 0342296621.
SG218097

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි මව,​ 1991/​11 උපත ලද,​ උස 5′ 7″ වන කඩවසම් මනාලෙස හැදුණු වැඩුණු,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ ප්‍රමාණවත් වත්කම් හිමි ප්‍රධාන පෙළේ සමාගමක කළමනාකරණ මට්ටමේ රැකියාවක නියුතු බාලම පුතුහට මනාගති පැවතුම් ඇති තලෙළු දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සොහොයුරා විවාහ වී විදේශයක ජීවත් වේ. විද්යුත් තැපෑල – s​e​n​i​o​r​s​e​c​2​2​2​@​g​m​a​i​l​.​c​o​m
​SG217846

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු /​ කරාව දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28 (1995),​ උස 5′ 8″ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවකු වන කොළඹ ප්‍රධාන පෙළේ අන්තර්ජාතික පාසැලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර හෝටල් කර්මාන්තයේ සේවයේ නියුතු පුතුහට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි වීමට කැමැති යෝග්‍ය සහකරුවෙක් සොයයි. කෙටි පවුලේ විස්තරයක් හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​1​9​9​5​s​h​@​g​m​a​i​l​.​c​o​m​
SG217933

කොළඹ පදිංචි බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1997 දෙසැම්බර් මස උපත ලද,​ උස 5′ 7″ වන කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ සබරගමුව විශ්වවිද්‍යාලයේදී උසස් අධ්‍යාපනය නිම කළ දැනට මාස්ටර් ස් උපාධියේ අවසාන අධියරයන්ම සඳහා යුරෝපයේ ජීවත්වන නිවසක් හා වෙනත් ධනය හිමි පුතුහට විවාහයෙන් පසු විදේශගත වීමට කැමති සිත්ගන්නා සුළු යුවතියක් සොයයි. a​n​o​l​i​y​a​n​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SG217858

කොළඹ 1972 බො/​ගො නිවාස,​ වාහන හිමි 5′ 6″ අවිවාහක,​ ව්‍යාපාරික ශනි 8 අවු. 40-48 අතර,​ සාමාන්‍ය පවුලක දෑවැද්ද නොසැලකේ. 0112516651.
SG218082

ගම්පහ බොදු ගොවි 31,​ 5′ 4″ බැංකු විධායක,​ ගුණයහපත් පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියන් සොයයි. කේන්දර පිටපත සමඟ විමසන්න. 0332269319,​ c​h​a​n​a​k​a​p​r​a​s​a​d​6​9​@​g​m​a​i​l​.​c​o​m​
SG217785

ගම්පහ බොදු විශ්ව – ගොවි 38,​ 5′ 9″ ඇමරිකාවේ වෙසෙන MSc ඉංජිනේරු කඩවසම් පුතුට,​ ඇමෙරිකාවේ රැකියාවක නියුතු හෝ අධ්‍යාපනය ලබන නැතහොත් වැඩිදුර අධ්‍යාපනය සඳහා යාමට අපේක්ෂිත දියණියක් දෙමව්පියෝ සොයති.
SG217989

ගාල්ල හබරාදූවට නුදුරු මිහිරිපැන්නේ පදිංචි ගේදොර ඉඩකඩම් හිමි සුරා සූදුවෙන් තොර ගුණගරුක අවු. 32 වයසැති පවුලේ බාලම පුතුට සාමාන්‍ය පවුලකින් රැකියාවැති ගුණගරුක දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. ගාල්ල අවට විශේෂයි.
SG217540

ගොවි බොදු අවු. 54 අඩි 5′ 6″ කථිකාචාර්ය මහතෙකුට මනාලියක් සොයයි. දෑවැදි නොසැලකේ. 0112906816 /​ 0772007107.
SG217987

දකුණේ බොදු ගොවි අවුරුදු 32,​ උස 5′ 8″ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නියුතු පුතුට දකුණු පළාතෙන් සුදුසු සහකාරියක් සොයයි. (කුලභේද නොසැලකේ) කේන්දරය අඟහරු 7 වේ.
SG218080

නුගේගොඩ වයස 44,​ උස 5′ 7″,​ ලං.වි.ම. පාලන මැදිරි ක්‍රියාකරු,​ පවුලේ එකම පුතුට දියණියක් දෙමව්පියන් සොයයි. රැකියා නොමැති විශේෂයි. දායාදය,​ කුලය නොසැලකේ. පාපීනොවන හඳහන් එවන්න. 011-2833592.
SG217733

පානදුරට නුදුරු බොදු කරාව අවුරුදු 30,​ 5′ 7″ උස,​ සුරාසූදුවෙන් තොර නිවසක් හිමි සැලසුම් ශිල්පී (Draftman) පුතුට රැකියාව ඇති ගුණගරුක දියණියක් විශ්‍රාමික ගුරු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SG218057

පානදුර බොදු ගොවි 1988.08.27 උපන් උස 5′ 4″ ක් වූ ගේ දොර ඉඩකඩම් ව්‍යාපාරික ස්ථාන යාන වාහන හිමි ව්‍යාපාරික පුතුට සුදුසු සහකාරියක් සොයයි. මීන ලග්නය,​ කුජ 1 ට ගැලපෙන කේන්ද්‍ර පමණක් කථා කරන්න. 038 2250393.
SG218066

බණ්ඩාරවෙල බොදු ගොවි 1998 5′ 4″ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරී එකම පුතුට රැකියාවැති ප්‍රියමනාප ගුණ ගරුක දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 0572222853,​ 0718283536.
SG217637

බස්නාහිර විශ්ව 1993 ඔක්තෝම්බර් උස 5′ 8″ පැහැපත් කඩවසම් කොළඹ උසස් පාසැලක උගත් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි මාස්ටර්ස් නිමකර එහි රැකියාවේ නියුතු වැඩිමහල් ඉංජිනේරු පුතුට විදේශගත වීමට කැමති උගත් ප්‍රසන්න පෙනුමැති වැදගත් පවුලක දියණියක් ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. ලංකාවේද දේපළ ඔහු සතුය. කොළඹ ව්‍යාපාරයක් හිමි පියා රෝ. කතෝලික වන අතර,​ මව බෞද්ධ වේ. ආගම් භේද නොසැලකේ. කේන්දරය සමග විමසන්න. n​i​r​o​s​h​a​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
SG218064

බොදු ගොවි අවුරුදු 40 යි. නිවසක් හිමි මැෂින් ඔපරේටර් පුතුට සහකාරියක් සොයයි. කුලය,​ දායාද,​ රැකියා නොසැලකේ.
SG217791

බොදු ගොවි අවුරුදු 50 යන අයට සුදුසු සහකාරියක් සොයයි. පළමු විවාහයෙන් වෙන්වූවත් කම් නැත.
SG217675

බොදු ගොවි අවු 30 පුද්ගලික ආයතනයක රැකියාවේ නියුතු ආගම දහමට ලැදි සුරාවෙන් හා දුම්පානයෙන් තොර පුතු හට සමාන්‍ය පවුලකින් ආරණීය දියණියක් පියා සොයයි.
SG217883

බොදු ගොවි වැදගත් පවුලක 93 දෙසැම්බර් මස උපන් 5′ 8″ උසැති ඉතාලියේ ඉපදී අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය එංගලන්තයේ කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් B.s,​c (Hons) පළවන පන්තියේ උපාධියක් ලබා ඇති දිත්ව පුරවැසි භාවය හිමි එංගලන්තේ ස්ථිර පදිංචි රැකියාවක නියුතු (Clinical Application Analyst at Surrey & Sussex Health Care NHS Trust) පුතුට උගත් සිහින් සිරුරැති ඇති කරුණාවන්ත දියණියක් දෙමාපියන් සොයයි. s​r​i​n​a​t​h​_​r​u​b​e​r​o​e​@​h​o​t​m​a​i​l​.​i​t​ +393203495739
SG217861

බොදු ගොවි 96- 10 සා.පෙළ අැලුමිනියම් වැඩකරු පවුලේ එකම පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. හඳහන අවශ්‍යයි.
SG218068

මාගේ දෙමාපියන් බොදු ගොවි වන අතර,​ මම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකේමි. මනා අධ්‍යාපනයක් ලද මා ඉලක්කම් හයේ වැටුපකට ඕස්ට්‍රේලියානු රජයට සේවය කරණ අතර,​ ධනය හා මාගේම ව්‍යාපාරයක් ඇති අතර,​ වයස අවුරුදු 58 වන තරුණ පෙනුමැති මා මෑතකදී වෙන්වූ අතර,​ තනිකඩයකු ලෙස ජීවත් වෙමි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මාගේම නිවසක් හා දේපළ මට හිමිය. විවාහය සඳහා මා සොයනුයේ වයස 25-45 අතර කරුණාවන්ත හදවතක් ඇති ලෝකයේ ඕනෑම පෙදෙසක ජීවත් වන ශ්‍රී ලාංකික යුවතියකි. අධ්‍යාපන මට්ටම,​ ආගම,​ ජාතිය ගැටලුවක් නොවේ. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පෞද්ගලිකව හා දෙමාපියන් මාර්ගයෙන් පිළිතුරු s​t​a​r​c​r​t​s​@​g​m​a​i​l​.​c​o​m​
SG217854

රෝ. ක. ජා ඇලට නුදුරු 1977 ජූලි මස උපන් 5′ 8” උස තමන්ගේම ව්‍යාපාරයක් සහ වාහන හිමි පළමු විවාහය නීතියෙන් වෙන්වූ සොහොයුරාට නිවසක් හිමි කරුණාවන්ත කතක් සොහොයුරිය සොයයි. 031-2237088
SG217524

වරකාපොල 1981,​ 5′ 4″ භේද නොසැලකේ. රැකියාව රියදුරු බිස්නස් සාමාන්‍ය පවුලකින් අත්සනට සීමා වුණත් සැලකේ. 0776788330 /​ 0352267956.
SG217762

1976 තළෙලලු කඩවසම් 5′ 6” බොදු ගොවි උපාධිගුරු වයඹ ගිරිඋල්ලට නුදුරු පදිංචියට නිවසක්,​ ඉඩමක් හිමි පුතුට එවැනි රැකියාවැති දියණියකට පියාගෙන් ආරාධනා. 0372288230
SG217681

1977 උපන් පැහැපත් කඩවසම් උපාධිධාරී අගනුවරට ආසන්න දේපල හිමි ව්‍යාපාරික පුතුට ගැලපෙන සහකාරියක් සොයයි. දෙමාපියන් නැත. කේන්දර කොපිය සමග. 0112940343.
SG217789

1984 5′ 9″ බස්නාහිර පළාත උගත් ව්‍යාපාරයක්,​ නිවසක්,​ වාහනයක් හිමි පළමු විවාහයෙන් වෙන්වී (පැමිණිලි පාර්ශවය) දරුවා සමග එකම පුතුට ගුණවත් (රැකියාවක් නොකරණ) දියණියක් මව සොයයි. 0117643678.
SG217640

1987 උපන් වැඩිමහල් විදුලි ඉංජිනේරු පුතුට සුදුසු සහකාරියක මව සොයයි.
SG217731

1991 පිලියන්දල බොදු ගොවි උස 5′ 4” මොරටුව වි.වි. උපාධිධාරී ඉංජිනේරු පුතුට 94 පසු උපන් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. 0117518346
SG217670

1996,​ 5′ 6″ ජාත්‍යන්තර පාසලක හා සමාජ සත්කාර පදනමක අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන සුරා සූදුවෙන් තොර කඩවසම් පුතුට රුවැති ගුණයහපත් දියණියක් සොයයි. 0703318641,​ 0912233241.
SG218140

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division