Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

ජුනි 09 සිට ජුනි 15 දක්වා

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment
සමන්ති අහුබුදු

•ජුනි 09 ඉරිදා

ජුනි 09 ඉරිදා 20.20 තෙක් පුනාවස නැකැතයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි

•ජුනි 10 සඳුදා

ජුනි 09 ඉරිදා 20.20 සිට ජුනි 10 සඳුදා 21.39 තෙක් පුෂ නැකැතයි.
සුදුසු අකුරු හු, හෙ, හො, ඩ

•ජුනි 11 අඟහරුවාදා

ජුනි 10 සඳුදා 21.39 සිට ජුනි 11 අඟහරුවාදා 23.38 තෙක් අස්ලිය නැකැතයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො

•ජුනි 12 බදාදා

ජුනි 11 අඟහරුවාදා 23.38 සිට ජුනි 12 බදාදා මුළු දවස පුරා මා නැකැතයි. සුදුසු අකුරු ම, මි, මු, මෙ

•ජුනි 13 බ්‍රහස්පතින්දා

ජුනි 12 බදාදා මුළු දවස පුරා පවතින මා නැකත ජුනි 13 බ්‍රහස්පතින්දා 02. 12 තෙක් පවතී. සුදුසු අකුරු ම, මි, මු, මෙ

•ජුනි 14 සිකුරාදා

ජුනි 13 බ්‍රහස්පතින්දා 02.12 සිට ජුනි 14 සිකුරාදා 05.08 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු

•ජුනි 15 සෙනසුරාදා

ජුනි 14 සිකුරාදා 05.08 සිට ජුනි 15 සෙනසුරාදා 08.13 තෙක් උත්‍රසල නැකැතයි. සුදුසු අකුරු ටෙ, ටො, ප, පි ඉන් පසු ඉරිදා 11.12 තෙක් හත නැකැතයි. සුදුසු අකුරු පු

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division