Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

මුල්ලේරියාව සැටලිමක් විකිණීමට ඇත. වර්ග අඩි 700යි. මිල 60,​000/​- T.P. 0729657143.
038310

දැව සහ කොටන්

රබර් හා ඇලිස්ටෝනියා ගස් විකිණීමට. නිවිතිගල,​ (රත්නපුර කලවාන පාරේ) පෑබොටුව වත්තේ ඇති 40” සිට 46” අතර ප්‍රමාණයේ ගිණිකුරු (ඇලිස්ටෝනියා) සහ 57” සිට 72” අතර ප්‍රමාණයේ රබර් ගස් 200 ක් පමණ විකිණීමට. ඇත. පැමිණ පරීක්ෂා කර බලා මිල ගණන් සහිතව අමතන්න. 0725175388
037302

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල් කෝට්ටේ පර්චස් 22 ඉඩම නිස්කලංක පරිසරය මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 0773410003.
037775

කැස්බෑව බණ්ඩාරගම පාරේ පර්. 40 ක ඉඩම විකිණීමට තිබේ. පර්චසය ලක්‍ෂ 05 යි. 072-3717830.
036425

කැස්බෑව සර්වෝදය පාරේ පර්චස් 13 ක දෙමහල් නිවස කාමර 4 සහිතව සියලු පහසුකම් ඇත. මිලියන 32 යි. 0765614345 අමතන්න.
038035

කිරිබත්ගොඩ දළුගම පර්. 14 ඉඩමක් විකිණීමට තිබේ. (පැරණි නිවසක්ද සහිතයි) පර්චසයක් ලක්ෂ 26. 0718406062,​ 0715425114
038338

කොට්ටාව ආසන්නයේ කොට්ටාව ගල්කිස්ස 255 බස් පාරේ බිම්සවිය ඇති තැනිතලා පර්. 10 විකිණීමට. 077-7863071
036396

කොට්ටාව නගරය හා අධිවේගී මාර්ගය අතර මනරම් පරිසරයක පිහිටි දෙමහල් නිවස විකිණීමට. 074-2426270,​ 0775544966
038221

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,​000/​- සිට. එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
037914

ගොරකාන ගල්කණුව පාරේ බොල්ගොඩ නිවාස සංකීර්ණයේ ගඟ ආශ්‍රිතව පර්චස් 11 දෙමහල් නිවසක් ලක්ෂ 320. කාමර 5 නාන කාමර 2 වාහන 2,​ නිවාස 2ක් ලෙසද භාවිත කළ හැක. 0774801199,​0776267626
038328

දෙහිවල ඇන්ඩර්සන් පාර අනුර මාවත පර්. 7.5 ක ඉඩම විකිණීමට. 0711669188.
038068

දෙහිවල සත්ත්ව උද්‍යානය අසල පර්. 11 හිස් ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. පර්චසයක් ලක්ෂ 50. 0750372760. 0785004157.
037874

පංචිකාවත්ත සංඝරාජ මාවතට මුහුණලා පර්චස් 82. 78 ඉඩමක් විකිණීමට. මරදානට විනාඩි 10ක නිරවුල් ඔප්පු සියළු පහසුකම් සහිතයි.අඩි 125ක මාර්ග මුහුණත ව. අඩි 15,​000 බඩු ගබඩාව විමසන්න. 0760035996.
037882

පර්චස් 60.76 වාණිජ හිස් ඉඩම පදිංචියට හෝ ව්‍යාපාරයකට කොළඹ 5,​ තිඹිරිගස්යාය මාර්ගය (අභයාරාම විහාරස්ථානය ඉදිරිපිට) අනුමත සැලැස්ම. මිල සාකච්ඡා කරගත හැක. අමතන්න. 0718098673 /​ 0760375925. (තැරැව්කරුවන් අවශ්‍ය නොවේ)
038078

පාදුක්ක වග ජලයෙන් කිසිදා යට නොවන පර්චස් 95 ක ඉඩම නොමිලේ නිවසක් සමග පර්චසය 1.95 බැගින් විකිණීමට. 0779873810.
037951

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706008877.
037924

පිළියන්දල නගරයේ ඔරලෝසු කණුව පේන දුරින් පිළියන්දල පන්සල අසල පර්චස් 16 ක් විකිණීමට. 120 බස් මාර්ගයට මීටර් 30 යි. පොලිසියට මීටර් 150 රෝහලට මීටර් 150 යි. මෙඩිහෙල්ප් රෝහලට මීටර් 50 යි. ටෙලි. 0774437432,​ 0778492543
038031

බත්තරමුල්ල පැලවත්ත ප්‍රධාන පාරට මුහුණලා පර්. 23 ඉඩම විකිණීමට. ආයෝජනයකට හෝ ව්‍යාපාරයකට කදිමයි. පර්චසය ලක්ෂ 22 පමණයි. 0770673171.
038016

බොරලැස්ගමුව වේරහැර නිවසක් සමග පර්. 40 ඉඩම විකිණීමට සියලු පහසුකම් KDU රෝහල RMV ආර්ථික මධ්‍යස්ථානය M 500 දුර පර්. 1,​250,​000/​= දුක. 0758024739
037316

බොරලැස්ගමුව කිරුළ පෙදෙස පර්චස් 11.2 තාප්ප වලින් වටවූ හතරැස් අගනා ඉඩම විකිණීමට. (කිරුළ පෙදෙසේ ඇති එකම හිස් ඉඩම) දුරකථන : 0706783999.
038043

මතුගම නගර මධ්‍යයේ සියලු පහසුකම් සහිත පර්චස් 17 නිරවුල් ඉඩම විකිණීමට. නිස්කලංක පරිසරය. 0776051742.
037348

මහරගම,​ ඇරැව්වල,​ මැදවල හරස් පාරේ අඩක් නිමකළ නිවස සමග පර්චස් 7.4 විකිණීමට. ලක්ෂ 80/​= බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777859642/​ 071-1121260
038121

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා. පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222.
037913

මාලඹේ සුහද මාවතින් SLIIT,​ Horizon විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව. අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 0717999222
037832

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717 777888.
037860

හෝමාගම කිරිවත්තුඩුව කොස්වත්ත පාර අඩක් නිමකළ නිවස වර්ග අඩි 500,​ පර්. 7 විකිණීමට. (කාමර 1) 071-2509745.
036384

හෝමාගම නිවසක් විකිණීමට. (හෝමාගම රජයේ රෝහල අසල) පර්චස් 10.2 ඉඩමේ නිදන කාමර 5,​ වායු සමීකරණය කරන ලද කාමර 3,​ වොෂ් රූම් 3 ක්,​ විසිත්ත කාමරය,​ කෑම කන කාමරය,​ මුළුතැන්ගෙය වාහන නැවතුම හා ගෙවත්ත සහිත දෙමහල් හා රූෆ් ටොප් සහිත නිවස කඩිනමින් විකිණීමට. මිල ගණන් විමසූවිට ලබා දෙනු ලැබේ. පිරිසිදු ඔප්පු. මිල සාකච්ඡාකරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න. +940718283399 /​ 076-6043865.
038076

හෝමාගම ලක්ෂපාන ෆැක්ටරිය ඉදිරිපිට හයිලෙවල් පාර්ක් එකේ පර්චස් 20 ක් විකිණීමට තිබේ. 0742426270,​ 0775544966
038224

හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල්ම නිවස ඉක්මණින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිත කළ හැකිය. ලක්ෂ 145/​-,​ කොටසක වැඩ පවතී. 0702576572.
038347

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපොළ සමීපයෙන්. ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳ සැල්,​ ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715226666
037847

කඩවත ඇල්දෙනිය අධිවේගී පිවිසුමට 350m දුරින් පිහිටි පර්චස් 18 ක ඉඩම සමග නිවසක් විකිණීමට. 0773130871,​ 0715810776.
038415

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711 243243.
037856

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින් අමතන්න. 0710888777
037835

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස්. රු. 330,​000/​- සිට. අමතන්න. 0710333111.
037869

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
037872

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710333111.
037868

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0711243243.
037854

වේයන්ගොඩ නගරයෙන් “Shaddy Crecsent”නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම,​ කුරුණෑගල. 037-4690476 /​ 077-1082537.
038021

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

අළුත්ගම දර්ගා නගරයේ අඹගහ හන්දියේ පර්චස් 6ක අගනා ඉඩම විකිණීමට. වට්ස්ඇප් දුරකථන අංක +94773779345.
037717

අළුත්ගම නගරයට කිලෝමීටර් 6ක් දුරින් මතුගම අළුත්ගම (යටදොල හරහා) බස් මාර්ගයට නුදුරින් පිහිටි අක්කර 4ක පමණ රබර් ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක +94773779345.
037713

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0711888777
037844

හොරණ පොකුණුවිට සිදුරංගල වත්ත අගනා පර්. 12ක් ඉක්මණින් විකිණීමට. පර්චසය 150,​000/​- පමණයි. ජල විදුලිය නිරවුල් ඔප්පුව. 0715928818.
037795

120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට අමතන්න. 0717999222
037841

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
037911

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. 450,​000/​= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා 0710999222
037842

කුරුණෑගල කොළඹ මාර්ගයේ බෝයගනේ “Captain Garden” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම,​ කුරුණෑගල. 037-4690476 /​ 077-1082534.
038018

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කිරිවවුල “Paragon 2” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම,​ කුරුණෑගල. 037-4690476 /​ 0777370183.
038019

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට. 0703111333.
037916

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 222,​000/​- සිට. 0703111555.
037871

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී මට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
037845

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​- සිට නළ ජලය සමග. 0711999888.
037904

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කෙටස්. දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​- සිට. 0703111666.
037908

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​- සිට. නළ ජලය සමග. (0703 111 555)
037852

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703 222888.
037864

රාවතාවත්ත මොරටුව ගාලු පාරේ සිට මීටර් 150 දුරින් පිහිටි 2 වන පටුමගහි අඩි 6 උස තාප්පයකින් ආවරණය කරන ලද පර්චස් 10.3 ක ඉඩමක් විකිණීමට. අමතන්න. 0777601304.
037877

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777282147 අම්පිටිය පිච්චමල්වත්ත පාර පර්චස් 15,​ 20,​ 25 P1 ක් ලක්ෂ 7 1/​2 දළදා මාළිගාව ළගට මීටර් 500 පර්චස් 27 කඩ කාමරයක් මිලියන 30 තල්වත්ත පර් චස් 16 නිවසක් මිලියන 20,​ දර්ශනීය ගඟට මායිම්ව පර්චස් 40 සුපිරි නිවසක් මිලියන 50 දු.ක. 0775486262.
037502

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
037858

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0715228888
037829

නුවර – දඹුල්ල ප්‍රධාන පාරට 100m දුරින් පර්චස් 12 ක තැනිතලා හතරැස් ඉඩම සමග නිවස ඉක්මණින් විකිණීමට. පිරිසිදු ඔප්පු. 071-9188869.
038054

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට අමතන්න. 0719333444
037838

ගේ දොර ඉඩකඩම් විකිණීමට මොණරාගල දිස්ත්‍රික්කය

කතරගම නගරයට ආසන්නව ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 226 ඉඩම නිරවුල් ඔප්පු,​ බැංකු ණයක් සහිතයි. පර්චසය රු. 125,​000/​-. අමතන්න. 0777-079585.
036045

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623.
037922

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන් හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222.
037851

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711 154154.
037865

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711154154
037843

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480.
037918

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 04 ක්. 0711444999
037848

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480
037839

බලපිටිය වැල්ලබඩ පර්චස් 395.39 ඉඩම විකිණීමට ඇත. mobile No. 0769309953.
038059

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999.
037921

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

දෙහිවල අළුතින් තැනූ නිදන කාමර 2 ක්,​ විසිත්ත කාමරය,​ යාබද නාන කාමරය,​ මුළුතැන්ගෙය හා වාහන නැවතීමට ඉඩකඩ සහිත නිවස කුලියට. 076-5990741,​ 0775974617.
038125

නුගේගොඩ මිරිහාන සම්පූර්ණ ටයිල් ඇනෙක්සිය කාමර 2 විසිත්ත කාමරය පැන්ට්‍රිය නාන කාමරය වෙනම ඇතුල්වීම පාකින් සහිතයි. කුඩා පවුලකට. ටෙලි. 0716192948
038177

බත්තරමුල්ල පැලවත්තට කි.මී. 4 ක් දුරින් හෝකන්දර නිවසේ උඩුමහල කුඩා පවුකට බද්දට. අමතන්න. 0778034652
037622

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත 09 කණුව මහවෙල පාරේ 238/​4,​ පහල බියන්විල කාමර 2 සහිත නිවස කුලියට දීමට. 0773536142,​ 0777635051.
038025

කිරිබත්ගොඩ- මාකොළ,​ කිරිබත්ගොඩ- කඩුවෙල 380 බස් මාර්ගයේ ගල්වල හන්දිය අසල අලුතින් තැනූ නිදන කාමර 1 ක්,​ නවීන පැන්ට්‍රිය,​ උණු ජලය සහිත නාන කාමරය,​ විසිත්ත කාමරය,​ වාහන 2 ක් සඳහා ඉඩකඩ ගේට්ටුව සහිත තාප්පය,​ අලංකාර ගෙවත්ත සහිත සාමකාමී වැදගත් පරිසරයක පිහිටි කුඩා නිවෙස වැදගත් කුඩා පවුලකට හෝ යුවලකට. රු. 22,​500/​=. අත්තිකාරම් සාකච්ඡා කරගත හැක. අමතන්න. 0772542410
038042

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

අලුත්ගම නගරයට කිලෝමීටර් 6ක දුරින් පිහිටි සියලු පහසුකම් සහිත කාමර 7ක නිවස බද්දට,​ ළඟදී අලුත්වැඩියා කර ඇත. රථ කීපයක් නැවැත්විය හැක. මුරකුටියක්ද සහිතයි. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක +94773779345.
037720

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල දඹුල්ල මාර්ගයට මුහුණලා කිරිවවුල “28.6P” ව්‍යාපාරික බිම් කොටසක් බදු දීමට ඇත. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම,​ කුරුණෑගල. 037-4690476 /​ 0777370183.
038020

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මාතලේ දිස්ත්‍රික්කය

රතලවැව මහවෙල මාතලේ ඉඩමක් සහිත ගෙයක් කුලියට දීමට. ටෙලි. 0701444598.
037920

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division