Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

වායු තුවක්කු – වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු,​ වගකීමක්ද සමග. 0.177 /​ 0.22 කාණ්ඩ. RPL කොළඹ. ශාඛා : පුත්තලම. 0112513151,​ 071-4513887,​ 071-4513888.
036329

W. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,​500/​- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 011-4361961,​ 011-5737777,​ WhatsApp 0777319250,​ 0777-079250.
034731

ගෘහ භාණ්ඩ විකිණීම

ගෘහ භාණ්ඩ – පැරණි ගෘහ භාණ්ඩ කීපයක් තේක්ක,​ බුරුත,​ කරුවල සහ පිඟන් භාණ්ඩ තොගයක් විකිණීමට අැත. බොරලැස්ගමුව. 0776689645
038064

පාවිච්චි කරන ලද නමුත් හොඳ තත්ත්වයේ පවතින කොස් පරාල සහ යට ලී විකිණීමට. 0705511157
038040

ඡායාරූප උපකරණ

කැමරා උපකරණ. කුඩා Tripod Stands දෙකක් විකිණීමට ඇත. බොරලැස්ගමුව. 0776689645.
038065

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි කථාව,​ මහජන ඇමතීම්,​ සම්මුඛසාකච්ඡා,​ නිවැරදි ව්‍යාකරණ,​ වචන ශක්තිය ගොඩනැගීම,​ භාවනාව මගින් මතකය වැඩිකිරීම. පාලිත ජයසිංහ,​ BA,​ LLB,​ Government Teacher’s,​ Certificate. 071-0104703,​ 077-1671136
033478

ඉංග්‍රීසි භාෂාව /​ Medium/​ විභාග/​ Spoken පරිපූර්ණ පාඨමාලාව Primary to Professionals 100% Flnency/​ Guaranteed Results. 0778717413
035187

උ/​පෙළ රසායන විද්‍යාව ලන්ඩන්/​ දේශීය ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය පළපුරුදු ජාතික පාසැල් ප්‍රශ්ණපත්‍ර සමීක්‍ෂක ගුරුවරයකු මගින් – කොළඹ අවට නිවෙස්වලට පැමිණෙනු ලැබේ. “ඩයස්”. 071-2127163.
035864

උ/​ පෙළ සංයුක්ත ගණිතය (සිද්ධාන්ත/​ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර) කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙක් මෙහෙයවනු ලබයි. හිටපු අතිරේක ප්‍රධාන උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකි. නිවෙස් වලට පැමිණේ. 0776400334
037644

ප්‍රධාන පාසලක B.sc උපාධි ගුරුවරියකගේ විද්‍යාව,​ ඉංග්‍රීසි,​ ගණිතය,​ සිංහල/​ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති කිරුලපනදී නිවෙසටද පැමිණේ. O/​L ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව 0777068351,​ 0112512941.
037880

Accounting උ/​ පෙළ ගිණුම්කරණය ක්‍රේම්බ්‍රිජ් බැංකු විභාග කොළඹ ප්‍රධාන ජාතික පාසලක ගිණුම්කරණය ආචාර්ය. නිබන්ධන සැපයේ. 0702766929,​ 0719956199
038034

අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි

6 වසර ශිෂ්‍යාවකට සියලුම විෂයයන් සඳහා ගුරුවරු ඕනෑ. 0775592947
037339

පොත් සහ සඟරා

ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාග කිරීමට,​ ප්‍රමාණය අඩු කිරීමට,​ අත්හැර දැමීමට හෝ විකිණීමට අවශ්‍යද,​ නිවසට පැමිණෙනු ලැබේ. අමතන්න. 0777745600
036984

විවිධ දේ

0773532614 විදුලිමය අලුත්වැඩියා කිරීම්,​ ගෙවතු වතු ශුද්ධ කිරීම,​ වඩු වැඩ ඉදිකිරීම් සේවා පරිවර්තන සහ සෝදුපත් කියවීමේ සේවාව සපයනු ලැබේ.
037340

ඉදුම් හිටුම් තිබේ

අප වැඩිහිටි නිවාසයට වයස 40 – 45 අතර සුදුසුකම්ලත් හෙදියක් සහ ඉවුම් පිහුම් සේවිකාවක් නතර වී සේවයට අවශ්‍යයි. සතියේ දිනවල උදේ 8.30 සිට 4.30 දක්වා. අමතන්න. 011-2582044.
035900

කළුබෝවිල මංගල පාර වැදගත් පරිසරයක පිහිටි නිවසක උඩුමහලේ නිදන කාමරයක් ගැහැනු ළමයින් සඳහා කුලියට. 0768172927.
038321

076-7438575 ඔබගේ ආදරණීයන්ගේ වගකීම ආරක්‍ෂාව සුවපහසුවට ලෙංගතුම නවාතැන සෙනිල් එල්ඩර්ලි හෝම් ගොඩගම,​ මීගොඩ.
034819

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division