Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

ගෘහසේව්‍ය සේවා

අඅඅඅඅඅ ඉෂා ඒජන්සීස් ගෘහසේවිකා නැනීවරුන් සාත්තුසේවිකා,​ කෝකිවරුන් මුරකරුවන් වසර විසිපස් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්” දෙහිවල පාර,​ බොරලැස්ගමුව. 0778837387.
034573

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

කොළඹ අවට ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනයක රැකියා සඳහා ගැහැණු/​ පිරිමි ළමුන් අවශ්‍යයි. වැටුප 45,​000/​= /​ 60,​000 දක්වා වහාම අමතන්න. 0760116640,​ 0725517740
037366

බහුජාතික සමාගමකට වෙළඳ ප්‍රවර්ධන නිලධාරිනියන් අවශ්‍යයි. පහත සඳහන් ප්‍රදේශයන්වලින්. රත්මලාන – පානදුර,​ මහරගම,​ හෝමාගම,​ ජාඇල,​ මීගමුව,​ කිරිබත්ගොඩ,​ යක්කල. විමසීම් : 0777-260853. 66/​3,​ ජයසිංහ මාවත,​ කොහුවල.
038046

මොරටුවේ හාර්ඩ්වෙයාර් උපාංග බෙදාහැරීමේ ආයතනයකට අලෙවි විධායකවරුන් කඩවත,​ කළුතර ප්‍රදේශවලින් අවශ්‍යයි. 0766916514,​ 0754061189 (වට්ස්අැප්)
038022

වාහන අමතර කොටස් ආනයනය කර බෙදාහරින දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි ආයතනයකට 18 – 30 අතර පිරිමි අලෙවි සහයකයෙකු අවශ්‍යයි. (කාර්මික දැනුමැති හෝ කාර්මික විද්‍යාල පුහුණුව ලැබූවන් විශේෂයි) වැටුප සාකච්ඡා කරගත හැකිය. දුරකථන අංක 0774014301
038114

හෝමාගම ප්‍රදර්ශනාගාරයට පිරිමි විකුණුම් සහායකවරුන් අවශ්‍යයි. ඉහළ වැටුප්,​ කොමිෂන් දෙනු ලැබේ. හොඳින් කථාකරන ඔබ හට අවස්ථාව. CV Whatsapp කර අමතන්න. 0775282584.
038342

LED ලාම්පු හා උපාංග ආනයන කරුවන් හා සැපයුම්කරුවන් වන බම්බලපිටිය ඊසිට් වෙස්ට් ඉලෙක්ට්‍රිකල්ස් අප ආයතනය ව්‍යාප්ත කිරීම සඳහා අප හට විකුණුම් සහයකවරුන් අවශ්‍යයි. වයස අවුරුදු 50ට අඩු විය යුතුය. 0777306162.
037943

TATA /​ LEYLAND /​ BOLERO /​ MARUTI අමතර කොටස් ගෙන්වා දිවයින පුරා බෙදා හරින අගනුවර ප්‍රදාන පෙළේ වෙළඳ ආයතනයකට අලෙවි නියෝජිතයන් (SALES REP) සහ වෙළඳ සේවකයන් (SALESMAN) බඳවාගනු ලැබේ. MARUTI අමතර කොටස් පිළිබඳ පළපුරුදු අය විශේෂයි. ඉහළ වැටුප් සහ කොමිස්. විමසන්න. 0779055328.
037786

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

අප ආයතනයට ගිණුම් ලිපිකරුවෙක් අවශ්‍යයි. විශ්‍රාමික අයෙකු වුවද කම්නැත. හෝමාගම,​ ගොඩගම,​ මීගොඩ,​ පාදුක්ක අයදුම්කරුවන් විශේෂව සලකා බැලේ. 0112830831. d​o​l​p​h​i​n​m​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​
037752

ගිණුම් හා මිලදී ගැනීමේ සහායිකා අ.පො.ස. උපෙ ගිණුම් හෝ AAT ගණකාධිකාරී සුදුසුකම් හා මයික්‍රොසොෆ්ට් ඕෆිස් සුදුසුකම් අවශ්‍යයි ගබඩාවක සේවය,​ ද්‍රව්‍ය ලැබීම් සහ නිකුත් කිරීමේ කාර්යයන් ඔබගේ වගකීම වේ. සුදුසුකම් සහිත පාසල් හැරයන්නන් ආධුනිකයන් ලෙස සලකා බැලිය හැකිය. වයස අවුරුදු 40 ට වඩා අඩු බෝනස් හා වෙනත් වරප්‍රසාද. වැටුප රු. 25,​000 සිට 40,​000 දක්වා විවෘත සම්මුඛ පරීක්ෂණය මගින් හෝ වට්ස් ඇප් මගින්. s​j​o​m​j​o​b​s​@​y​a​h​o​o​.​c​o​m​ ඔෆිස් මාර්ට් (පීවීටී) එල්ටීඩී 154,​ රාජගිරිය පාර,​ (හේවාවිතාරණ පාසල් පාර) රාජගිරිය.
037451

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කොටහේන කොළඹ 13 කාර්යාල සහායක ඇබෑර්තුවක් ඇත. ටෙලි. 0112437285. සුදුසුකම් – වයස අවුරුදු 25 – 50,​ ඊමේල් යැවීම හා ලබාගැනීම පිළිබඳ පළපුරුද්ද. ඔබගේ ජීවදත්ත m​l​u​c​a​s​2​7​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
038028

ලිපිකරු – අනුරාධපුර /​ මැදවච්චිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742926452,​ 0715947191.
038300

ලිපිකරු – කළුතර /​ හොරණ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0702385125.
038280

ලිපිකරු – කෑගල්ල /​ ගම්පොල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0715947191.
038298

ලිපිකරු – කුරුණෑගල /​ කුලියාපිටිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0761125624.
038277

ලිපිකරු – ගාල්ල /​ අම්බලන්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0702725731.
038288

ලිපිකරු – නුවරඑළිය /​ වරකාපොළ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0718853997.
038305

ලිපිකරු – පානදුර /​ මතුගම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702385125,​ 0703346072.
038293

ලිපිකරු – මාතර /​ කඹුරුපිටිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0743244263,​ 0761125624.
038290

ලිපිකරු – හම්බන්තොට /​ තංගල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624,​ 0702385125.
038285

Araliya Ref. Engineers (Pvt) Ltd,​ පරිගණක ලිපිකාරිණියන්,​ වැටුප රු. 30,​000/​-. සිට 40,​000/​-. අවුරුදු 30-45 සුළු හෝ පරිගණක දැනුමක් තිබීම අවශ්‍යයි. සතියක් තුළ බඳවා ගැනීම්. 0779559411.
038325

ඇබෑර්තු කාර්මික

තහඩු /​ යකඩ නවන,​ කපන යන්ත්‍ර ක්‍රියාකරවීම සඳහා පළපුරුද්ද සහිත යන්ත්‍ර ක්‍රියාකරුවකු අවශ්‍යයි. 0706723953
038258

වත්තල පිහිටි ආයතනයකට විදුලිය,​ ජලනල සහ සාමාන්‍ය නඩත්තු කටයුතුවලට දැනුම ඇති සේවකයින් අවශ්‍යයි. බියගමට ක්ලීනින් සුපවයිසර්වරුන් සහ සේවකයින් අවශ්‍යයි. බියගමට දිවා ආහාරය නොමිලේ. අමතන්න. 0775731669,​ 0763166991,​ 0723873954.
038103

ඇබෑර්තු මුද්‍රණ

කොට්ටාව මත්තේගොඩ පිහිටි මුද්‍රණ ආයතනයකට නම්බරින් දැනුම සහිත GTO මයින්ඩර්වරයෙකු සහ කෝඩ් මැෂින් මයින්ඩර්වරයෙකු අවශ්‍යයි. පළපුරුද්ද මත ආකර්ශණීය වැටුප් සහ පැමිණීමේ දීමනා පිරිනැමේ. නවාතැන් පහසුකම් නොමිලේ. 0777247137.
037879

පහත සඳහන් රැකියා සඳහා පුහුණු/​ නුපුහුණු සේවකයින් ඉක්මණින් බඳවා ගැනේ. * Kord (1 Color/​ 2 Color) මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන්/​ සහයකයින් * බයින්ඩින් අංශය සඳහා ගැහැණු /​ පිරිමි (වැටුප් සාකච්ඡා කරගත හැක) දුරකතන 0112850280/​ 0112845899
038339

(ෆෝල්ඩින්) Folding,​ Kord,​ සිලින්ඩර් මැෂින් සඳහා පුහුණු නුපුහුණු මයින්ඩර්වරුන් අවශ්‍ය වේ. ඒ. ඩී. ප්‍රින්ටර්ස්,​ නො. 177/​1,​ බ්‍රාහ්මණගම,​ පන්නිපිටිය. (280 හොරණ පාර) දු.ක. 0770112449,​ 0773478726
038340

ඇබෑර්තු අධ්‍යාපන

2. 6 – 11 ශ්‍රේණි සඳහා සිංහල භාෂා ගුරුවරුන් අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520
033472

ඇබෑර්තු ඇදුම් මසන්නන් / නිර්මාණකරුවන්

අපගේ ස්ප්‍රින් ඇන්ඩ් සමර් ඇඟලුම් කර්මාන්තශාලාව සඳහා මහන මැෂින් ඔපරේටර්වරියන්/​ වරුන් වහාම බඳවා ගැනේ. නො. 216/​3,​ පමුණුව පාර,​ මහරගම. 0771378751,​ 0114387393
038118

ඇබෑර්තු රියදුරු

අප ආයතනයට මාසික කුලී පදනම මත ඩිමෝ බට්ටා ලොරියක් හෝ Piaggio ත්‍රිවීලර් රියදුරකු සමග අවශ්‍ය වී ඇත. රියදුරුටත් සමග මාසික කුලිය රුපියල් 80,​000 වැඩිය. වැඩි විස්තර සඳහා අමතන්න. නජිත් 0703913761.
038033

අවශ්‍යයි – කොළඹ නිවසක සේවයට – රියදුරකු. 0772772722. එස්.එච්.එම්. සල්මාන්.
038448

කොළඹට ආසන්නව පිහිටි අප නිවසේ නතරවී සේවය කිරීම සඳහා කාන්තාවක් අවශ්‍යයි. 0718065443.
037837

භාණ්ඩ ප්‍රවාහන ආයතනයක ටැංකි ලොරි රථ සඳහා පළපුරුදු වයස අවුරුදු 25-45 අතර රිය සහයකයින් සේවයට අවශ්‍යකර තිබේ. බර වාහන රියදුරු බලපත්‍ර හිමි සහයකයින් හට මාස තුනෙන් රියදුරු වෘත්තිය ලබා ගත හැක. වැටුප 65,​000 වැඩි. ETF,​ EPF දායකත්වය හිමිවේ. නැවතී සේවය කිරීම අත්‍යාවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. පැමිණි දිමනා සේවයට යොමු කෙරේ.(0750940455/​ 0740940400/​ 0112488063)
038407

මොරටුවේ හාඩ්වෙයාර් උපාංග බෙදාහැරීමේ ආයතනයකට දිවයින පුරා ධාවනය කළහැකි බරවාහන රියදුරු බලපත්‍රය සහිත රියදුරන් අවශ්‍යයි. 0766916514,​ 0754061189 (Whatsapp)
038023

රියදුරන් සහ මැසෙන්ජර්වරුන්,​ බරවාහන සහ යතුරුපැදි බලපත්‍රය ඇති,​ වෙනත් වැඩද දන්නා අය අවශ්‍යයි. කළුබෝවිල. 0777356708,​ 0777190907.
038318

ලේලන්ඩ් ටාටා ලොරි රථවල කාර්මික (මිකැනික්) වැඩ දන්නා වයස අවුරුදු 45 ට අඩු අය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට අවශ්‍යව ඇත. නවාතැන් පහසුකම් නොමිලේ. වැටුප සාකච්ඡා කර ගත හැක. 0773553388,​ 0750940455.
038405

වයස අවුරුදු 30-40 ත් අතර පළපුරුදු රියදුරෙකු නිවසේ වාහනය පැදවීම සඳහා ගල්කිස්ස/​ දෙහිවල අවටින් සොයයි. 0777302468.
038327

වයස 25-45 අතර පළපුරුදු රියදුරෙකු අවශ්‍යයි. වැටුප 40,​000/​- + OT. සතියේ දිනවල 9-4 දක්වා පැමිණ විමසන්න. රොකී හෝල්ඩිංස් (පුද්) සමාගම,​ නො. 10,​ රජ මාවත,​ පිටකෝට්ටේ. 0112878757.
038253

සැහැල්ලු සහ බර වාහන සඳහා කාර්මික දැනුමක් ඇති රියදුරන් බඳවා ගනු ලැබේ. A සහ B පන්තියේ බලපත්‍ර තිබීම ප්‍රමාණවත් වේ. වයස අවුරුදු 45 කට වැඩි නොවිය යුතුයි. කොළඹ හෝ ඒ අවට වායස කළ යුතුයි. වහාම අයදුම් කරන්න. සී/​ස හොරයිසන් රිලොකේෂන්ස් (පෞද්) සමාගම,​ 99,​ මාදම්පිටිය පාර,​ කොළඹ 15 දුරකථන අංකය 0112546394 Email – a​c​c​o​u​n​t​s​@​h​o​r​i​z​o​n​r​e​l​o​c​a​t​i​o​n​s​.​l​k
​033050

හෝමාගම පිහිටි පුද්ගලික ආයතනයක් සඳහා බර වාහන රියදුරන් අවශ්‍ය කර ඇත. 0779994748,​ 0717200088.
038348

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි. නැවතී ඉවීමට වැඩට කාන්තාවක් බෞද්ධ. බොරැල්ලේ නිවසකට. 0777728440.
038225

අවශ්‍යයි. නිවසකට නැවතී සේවයට (අවු. 57 ට අඩු) නිරෝගී කාන්තාවක් ඕනෑවේ. වැටුප 40,​000/​-. 0716000979.
038026

ඉවීමට සහ ගෙදර වැඩට අවුරුදු 40-65 අතර ගැහැණු කෙනෙක් සොයයි. 0772076465 අමතන්න.
038261

කොල්ලුපිටියේ පිහිටි පියෙකු සහ පුතෙකු සිටින නිවසක නැවතී ආහාර පිසීමට සහ පිරිසිදු කිරීම සඳහා වයස අවුරුදු 65-70 ත් අතර ගැහැණු හෝ පිරිමි අයෙකු සොයයි. සම්මුඛ පරීක්ෂණ සඳහා ඉරිදා දින අංක 31,​ එඩ්වඩ් පටුමග,​ කොළඹ 03 දරන ලිපිනයට පැමිණෙන්න. විමසීම් : 0776524461.
038303

කෝට්ටේ කාන්තාවන් දෙදෙනෙකු සිටින උඩුමහල් නිවසක් පිරිසිදු කිරීම,​ රැකබලා ගැනීම හා මනා ලෙස ආහාර පිළියෙල කිරීමේ හැකියාව ඇති පළපුරුදු ගෘහ සේවිකාවක් අවශ්‍යයි. අවංක සැලකිළිමත් වයස අවුරුදු 55 ට අඩු අය විය යුතුය. 0773336576
038072

දෙදෙනෙකු පමණක් සිටින නිවසක නැවතී ආහාර පිසීම හා අනෙකුත් වැඩ සඳහා වයස අවුරුදු 30-50 ත් අතර ගෘහ සේවිකාවක් අවශ්‍යයි. J.R.K. පෙරේරා,​ දුරකථන 0783788474. වැටුප රු. 40,​000/​- (මහරගම Asia පුද්ගලික රෝහල අසල)
038414

පෝද්දල වැඩිහිටි නිවාසයට දානමාන භාරදීම සඳහා ගෙවල් වලට යෑමට පිරිමි හා කාන්තාවන් අවශ්‍යයි. කුඩා සත්ව ගොවිපලට 50-55 අතර අයෙකු අවශ්‍යයි. 0912233241,​ 0771529731.
038402

බත්තරමුල්ල නිවසක සේවයට අවුරුදු 50 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. වැටුප 4,​500/​= දෙදෙනෙකු සිටින කුඩා නිවසකි. ඒජන්සියක් නොවේ. 0773903914
037681

බොරලැස්ගමුව,​ කේටරිං සේවා සපයන නිවසක නැවතී සේවය කිරීමට,​ ආහාර පිස පළපුරුද්ද සහිත ගැහැනු/​ පිරිමි අවශ්‍යයි. 0725235555.
037934

මාලඹේ නිවැසියන් 04 දෙනෙක් සිටිනා දෙමහල් නිවසකට ස්ථිර සේවය සඳහා වයස අවු 50 අඩු ගෘහ සේවිකාවකට ඇබෑර්තු. 0772289014,​ 0718323341.
037875

වයස 30-40ත් අතර නිරෝගී,​ කඩිසර පවුල් ප්‍රශ්න නැති ඉවුම් පිවුම් දත් පිරිසිදුව වැඩකරන,​ මීට පෙර විදේශ රැකියා නොකළ කාන්තාවක් සොයයි. අයදුම් කරුවන් 0773911838 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න.
036979

ඇබෑර්තු හෝටල් සහ බේකරි

අම්බන්ගොඩ ප්‍රධාන රෙස්ටුරන්ට් එකකට ආප්ප සහ රොටි වැඩ,​ කෝකිවරුන්,​ හෙල්පර් සහ කැෂියර් වරියකු සඳහා ඇබෑර්තු ඇත. ඉහළම වැටුප්. 070 2832954,​ 0742932954.
037941

පළපුරුදු කොත්තු බාස්වරු දෙදෙනෙක් අවශ්‍යයි. 0761913570.
038312

මාතලේ රිවස්ටන් පිහිටි සංචාරක මණ්ඩලයේ අනුමත හෝටලයක් සඳහා දේශීය විදේශීය,​ ආහාර සහ අතුරුපස පිළියෙල කිරීමට තරුපන්ති හෝටලයක අවුරුදු 3 කට නොඅඩු පළපුරුද්ද ඇති වයස අවුරුදු 45 අඩු කොමි කෝකිවරුන් අවශ්‍යයි. පේස්ට්‍රි බේකරි දැනුම අමතර සුදුසුකමක් ලෙස සැලකේ. සතියේ වැඩ කරන දිනවල,​ පෙ.ව. 9.00 සිට පස්වරු 5.00 දක්වා පමණක් අමතන්න. 0764085835 (ඔබගේ තෙරතුරු සහ ජීවදත්ත,​ අයදුම්කරන තනතුර සඳහන් කොට වට්සැප් කරන්න)
034949

මීගමුවේ සංචාරක හෝටලයකට කුක්,​ කිචන් හෙල්පර්,​ සුපර්වයිසර්,​ වේටර්,​පිරිසිදු කරන්නන්,​ වතු වැඩට පළපුරුදු හා පුහුණුවන්නන් අවශ්‍යයි. 0707947846
038183

ඇබෑර්තු වතුවැඩ

අප වත්තේ සහ ෆාම් එකේ මුරවැඩට තනි පුද්ගලයෙකු අවශ්‍යයි. 0777535303,​ 0777561858
037931

0777-535303,​ 0777-561858 අප බිත්තර ෆාම්එකේ වැඩට දෙදෙනාම වැඩකරන පළපුරුදු පවුල් අවශ්‍යයි. 1700/​-,​ 1400/​-.
037933

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අප ආයතනයට මේසන් හෙඩ් බාස්වරු,​ අත්උදව්කරුවන් අවශ්‍යයි. හොටෙල් සනීරා,​ 155/​22,​ තලවතුගොඩ පාර පිටකෝට්ටේ. 0714644666
038038

කොළඹ වැඩපළවලට ටයිල්,​ වෝටර් පෘෆින්,​ මේසන්,​ වඩුබාස්වරු,​ හැකියාව අනුව සති පඩියට (3,​000/​- සිට 3,​500/​-) අවශ්‍යයි. 0773763666.
038323

ඇබෑර්තු කම්කරු

හෝමාගම ප්‍රදර් ශනාගාරයකට බඩු පැටවිය හැකි කාර්යශූර පිරිමි අය අවශ්‍යයි. ඉහළ වැටුප්,​ ඉඳුම් හිටුම්,​ කෑම දෙනු ලැබේ. අමතන්න. 0775282584.
038344

ඇබෑර්තු විවිධ

අප ආයතනයේ වාරියපොල,​ මහව,​ තඹුත්තේගම ශාඛා සඳහා කළමනාකරුවන්,​ අලෙවි විධායකයින් මුදල් අයකැමිවරියන් සඳහා ඇබෑර්තු ඇත. විමසන්න. ශ්‍රී බාත් ඇන්ඩ් සෙරමික්,​ කුරුණෑගල පාර,​ වාරියපොල. දුර. 077-5851524,​ 076-8250875.
038379

අප කර්මාන්තශාලාවේ සේවය සඳහා වයස අවුරුදු 18 සිට 40 අතර පිරිමින්,​ කර්මාන්ත සේවකයින් වශයෙන් බඳවා ගනු ලැබේ. මාසික වැටුප රු. 40,​000/​- අතිකාල සහ අනෙක් දීමනා සමග රු. 50,​000/​- ඉක්මවයි. දිවා ආහාර සමග නවාතැන් නොමිලේ. කළමනාකරු,​ අයිස් කියුබ්ස් පුද්ගලික සමාගම,​ අංක 9,​ අළුත් පාර,​ හුණුපිටිය,​ වත්තල. 0776819009.
038084

ඇබෑර්තු – පරිගණක දෘඩාංග /​ ජාලගත තාක්ෂණික ඉංජිනේරු (පළපුරුද්ද සහිත) ග්‍රැෆික් හෝ වෙබ් ඩිසයිනර්ස් ආධුනිකයන් හෝ පළපුරුද්ද සහිත. ස්ථානය කොළඹ 06,​ අමතන්න. 0772421872,​ විද්‍යුත් තැපෑල – i​n​f​o​@​c​o​m​p​u​m​e​.​l​k​
036542

ඇබෑර්තු – පැමිණි දිනම රැකියාවට … දෙහිවල – නැදිමාල පිහිටා ඇති (පුද්ගලික) සමාගමක ගැහැණු පිරිමි සේවකයන් සඳහා පුරප්පාඩුව පවතී. සුදුසුකම් : වයස අවුරුදු 20-40 පුහුණු – නුපුහුණු ගැහැණු පිරිමි සේවකයන් බඳවා ගැනේ. අධ්‍යාපනය /​ පළපුරුද්ද අනවශ්‍යයි. තෝරාගත් අපේක්ෂකයින්ට ආකර්ශනීය වේතනයක් ! වැඩි විස්තර සඳහා කරුණාකර 076-9660407 /​ 076-9659646 අමතන්න.
038032

කළුබෝවිල කම්පැණියට Sales Parsonnel (ඕඩර්ස්) ලබාගැනීමට අවු. 20 – 40 අය අවශ්‍යයි. වේතනය වට්ටම් සහ Fuel දෙනු ලැබේ. 0712753095,​ 011 2829516 නො. 44,​ ජයසිංහ මාවත,​ කළුබෝවිල.
036240

දිවයිනේ ප්‍රසිද්ධ නීත්‍යානුකූල සමාගමකට වෙළඳ සහායකයින් සහ බරවාහන රියදුරන් වහාම බඳවා ගැනේ. කොළඹ,​ කළුතර,​ ගම්පහ දිස්ත්‍රික්කවලින් විශේෂයි. නවාතැන් පහසුකම් නොමැත. 0112507307.
038264

දෙහිවල,​ ගල්කිස්ස,​ සිංහල බෙහෙත් හලක සේවයට කෙනෙකු අවශ්‍යයි. 0724463051.
037938

නිවාස ඉදිකිරීම් ආයතනයකට වෙල්ඩර්,​ පේන්ටර්,​ මේසන්,​ ඉලෙක්ට්‍රික්,​ වඩු,​ ඩ්‍රයිවර් සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. 0777126910,​ 0768172917.
038316

පවිත්‍රතා කම්කරුවන් අවශ්‍යයි. දිනකට 1,​500/​= ඉහළට නවාතැන් පහසුකම් ඇත. තිනුර ක්ලීනින් සර්විස්,​ 81/​1,​ කටුවාවල,​ මහරගම. 0785680427,​ 0715485777
038329

බත්තරමුල්ල,​ බණ්ඩාරගම,​ හෝමාගම,​ කොට්ටාව,​ කැලණිය,​ ගල්කිස්ස,​ රත්මලාන,​ පානදුර,​ මොරටුව,​ වාද්දුව,​ කලුතර,​ හබරාදූව ප්‍රදේශ සඳහා OIC/​SSO/​JSO/​ LSO කඩිනමින් බඳවා ගනු ලැබේ. අමතන්න. 0755331815,​ 0773404222/​ 0773452776,​ 0112716634,​ 0112739837
033129

මාතලේ,​ රිවස්ටන් පිහිටි සංචාරක මණ්ඩලයේ අනුමත හෝටලයකට,​ තරුපන්ති හෝටලයක අවුරුදු 3කට නොඅඩු පළපුරුද්ද ඇති වයස අවුරුදු 45 අඩු ලොන්ඩරි පාලක වරයෙකු අවශ්‍යයි. සතියේ වැඩ කරන දිනවල,​ පෙ.ව. 9.00 සිට පස්වරු 5.00 දක්වා පමණක් අමතන්න. 0764085835. නැතහොත් ඔබගේ තොරතුරු සහ ජීවදත්ත,​ අයදුම්කරන තනතුර සඳහන් කොට ඉහත අංකයට වට්සැප් කරන්න.
034950

මෝටර් රථ අමතර කොටස් වෙළඳ සැලකට සේවකයකු අවශ්‍යයි. (පරිගණක දැනුම ඇති) (20-30 අතර) 0712753495
037358

රත්නපුර පිරිමි වැඩිහිටි නිවාසයක නැවතී සේවයට වයස 50 අඩු පවුල් බරින් තොර සේවක මහතුන් දෙදෙනෙකු අවශ්‍යයි. සාත්තු සේවය. ඉවුම් පිහුම් ඇතුළු පැවැරෙන කටයුතු සඳහා දැනුම සහ හැකියාව විශේෂයි. නවාතැන් ආහාර සමග සිත්ගන්නා දීමනාවන් හිමිය. හැඳුනුම්පත ග්‍රාමනිලධාරි සහතික අවශ්‍යයි. 0714396573,​ 0719180110.
038466

සමේ රෝග රෝහලක පිරිසිදු කිරීමේ කටයුතු සහ නඩත්තු කටයුතු සඳහා අවු. 45 ත් 65 ත් අතර පිරිමි සේවකයෙකු බඳවා ගැනේ. ත්‍රී රෝද රථ බලපත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වේ. නවාතැන් පහසුකම් සහ දිවා ආහාර සපයනු ලැබේ. අමතන්න. 0112588679,​ 0112506696. නො. 32,​ ලෝරිස් පාර,​ කොළඹ 04.
037824

හැව්ලොක් සිටි මෝල් හා බත්තරමුල්ල රූපලාවන්‍යාගාර සඳහා රූපලාවන්‍ය ශිල්පීන් අංශ්‍යයි. අංක 06,​ කිරිමණ්ඩල මාවත,​ නාවල. +94776600192.
037988

හෝමාගම කර්මාන්ත පුරයේ නිෂ්පාදන කර්මාන්තශාලාවක නිෂ්පාදන අංශය සඳහා සේවක ඇබෑර්තු අැත. වයස 18-26 අතර/​ සා.පෙල හෑදැරීම (සමත්වීම අත්‍යවශ්‍ය නොවේ) /​ දිවා රාත්‍රී සේවා මුරවල වැඩ කිරීමේ හැකියාව/​ මාසිකව 45,​000/​- සිට 75,​000/​- ආදායමක් උපයා ගත හැකි අතර නවාතැන්,​ උදේ ආහාරය,​ වෛද්‍ය පහසුකම් සහ අනෙකුත් දීමනා හිමිය. තොරතුරු එවන්න. ඊමේල් a​p​l​p​r​o​d​u​c​t​i​o​n​j​o​b​s​@​g​m​a​i​l​.​c​o​m​ අමතන්න. 0778869803 (manpower ආයතන සඳහා අවස්ථාව ඇත.)
038392

S.P. Sports ආයතනයේ සේවිකාවන් සඳහා ඇබෑර්තු ඇත. මහරගම BOC බැංකුව ඉදිරිපිට. දු.ක. 0773668938.
037354

රැකිරක්ෂා උවමනායි

වැඩිහිටි පිරිමියෙකු සුළු වෙළඳාම් ගොවිතැන් ආදී කටයුුතුවලට සහය වීම සඳහා රැකියාවක් සොයයි 0704811970
038111

සුරාවෙන් තොර අවුරුදු 68 විශ්වාසයෙන් නැවතී කුඩා වැඩපොලක් බලාසොයා සිටීමට කාරුණික තැනකින් රැකියාවක් සොයයි. (කෑම පිසීම වතුවැඩ හැර) 0705097433.
038027

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division