Home » රථ වාහන

රථ වාහන

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

ටොයොටා කාර් රථ විකිණීම

ටොයොටා ඇක්ෂියො හයිබ්‍රිඩ් ජී ග්‍රේඩ් 2015 (පළමු හිමිකරු) අඩු ධාවනය (කි. මීටර් 88000) 1500 CC සැලුන් ඩාක් බ්ලූ,​ අලුත්ම බැටරිය ටොයොටා සමාගම මගින් නඩන්තු කරන ලද කොළඹ 05 සහ රත්මලානේදී දුරකථනය 0740101944.
036656

සුසුකි කාර් රථ විකිණීම

KB 5xxx SUZUKI SWIFT1.3 cc (Japan) 100ES (Japan Model) මෝටර් සයිකල් අමතර කොටස් විකිණීමට. 0753397000.
037878

මෝටර් රථ කුලියට / බද්දට

අලුත් ත්‍රීවිල් රථයක් කුලියට දීමට ඇත. කොළඹ සහ මොරටුව අවට පදිංචිකරුවන් විශේෂයි. 0772655378
038180

වෑන් රථ විකිණීම

TOYOTA ටවුන්ඒස් GU-xxxx CR 27 නි. ව. 1995 ලි. ව. 2022 එජස්ටබල් සීයස්ටා ඇලෝවීල් 12 AC හයිරූෆ් ඉතා අනර්ඝයි. මාතර. 0758962205,​ 0704947878.
037928

බස් හා ලොරි රථ විකිණීම

ටොයොටා කෝස්ටර් ආසන 33,​ හැකිලිය හැකි ආසන ස්වයංක්‍රීය දොර මැනුවල් ගියර් 15B එන්ජිම ලියාපදිංචි අයිතිකරු 0777631831
037401

මෝටර් රථ උවමනායි

ආයතනයට කුලී පදනම මත ඩිමෝ බට්ටා වාහන අවශ්‍යයි. මසකට 45,​000/​= හොරණ සහ කඩවත අවට විශේෂයි. 0775824833
038188

සිරස TV රත්මලාන රූපවාහිනී නිෂ්පාදන සඳහා D A/​C වෑන් රථ උවමනායි. 0114650750,​ 0773136326,​ 0777261944,​ 0722677749.
038024

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division