Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
June 1, 2024 1:02 am 0 comment

අපගේ 1992 උපත ලද,​ ඕස්ට්‍රේලියාවේදී අධ්‍යාපන කටයුතු නිමකළ,​ ඕස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ්හි ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තිකයකු ලෙස සේවය කරණ දියණියට කතෝලික හෝ ක්‍රිස්තියානි සහකරුවකු සොයයි. ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ජීවත්වන අයකු විය යුතුය. විද්යුත් තැපෑල – A​r​a​l​i​y​a​3​2​1​@​o​u​t​l​o​o​k​.​c​o​m​
B217573

පානදුර බොදු ගොවි වෘත්තීමය හා වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1997 ජූලි උපත ලද උස 5′ 2″ වන තලෙළු,​ රූමත් මනාගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හොඳින් හැදුණු වැඩුණු සිහින් සිරුරැති ප්‍රධාන පෙළේ පාසැලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිත ධාරාවෙන් අධ්‍යාපනයලද BSC (‘බැච් ටොප්’) කණ්ඩායම් ප්‍රමුඛයා වී 2022 ජනවාරි සිට විදේශයක MSC හැදෑරීමට ශිස්‍යත්වයක්ලද,​ වර්තමානයේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් හා කරුණාවන්ත ගති පැවැතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ජුනි මැද භාගයේදී ඇය නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණීමට නියමිතය. පිළිතුරු p​r​o​p​o​s​a​l​d​k​w​1​9​6​1​@​g​m​a​i​l​.​c​o​m​,​ 038-2234584,​ 0777-270037 වෙත එවන්න.
B217486

බොදු ගොවි ඇ.එ.ජ පුරවැසි පවුලක් ඔවුන්ගේ 1995 මාර්තු මස උපත ලද උස 5′ 8″ තලෙළු ඉතා ප්‍රසන්න පෞරුෂයක් හිමි ඇ.එ.ජ. පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිලැබූ ලෝක ප්‍රසිද්ධ ආයෝජන සමාගමක සේවයේ නියුතු වැඩිමහල සොහොයුරන් දෙදෙනකු සිටින පවුලේ බාලම දියණියට උගත්,​ වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. සොහොයුරන් දෙදෙනාම ඉංජිනේරුවරයන් වන අතර,​ විවාහ වී සිටී. විද්යුත් තැපෑල- m​a​p​r​o​p​9​5​@​y​a​h​o​o​.​c​o​m​
B217756

බොදු ගොවි ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1997 උපත ලද,​ උස 5′ 5″ සිහින් සිරැරුති කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක අධ්‍යාපනය ලැබූ බැංකු කරණය පිළිබඳ උපාධි දෙකක් ලැබූ වර්තමානයේ බැංකුවක කනිෂ්ඨ විධායක නිලධාරිවරියක් ලෙස සේවය කරණ වටිනා වත්කම් හිමි රූමත් දියණියට කොළඹ අවටින් වැදගත් පවුලකින් කරුණාවන්ත,​ කඩවසම්,​ උගත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. විද්යුත් තැපෑල- d​u​l​a​.​s​a​m​a​r​a​w​i​c​k​r​a​m​a​@​g​m​a​i​l​.​c​o​m
​B217740

මහනුවර බොදු ගොවි අවු. 25 ක් වයසැති කළමනාකරණ උපාධිධාරී දියණියට උගත් ස්ථිර රැකියාවක නියුතු උගත් පුතෙක් දෙමව්පියෝ සොයති. (මහනුවර,​ ගම්පල,​ මාතලේ,​ කුරුණෑගල අවට විශේෂයි) e​m​a​i​l​.​s​m​a​n​t​h​a​b​a​n​d​a​r​a​2​6​@​g​m​a​i​l​.​c​o​m​
B217456

මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද,​ උස 5′ 4″ වර්තමානයේ කීර්තිමත් ආසියානු විශ්වවිද්‍යාලයක පර්යේෂිකාවක් ලෙස සේවය කරණ PHD සුදුසුකම් ලැබූ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. වෘත්තීමය සුදුසුකම්ලත් යුරෝපා රටක හෝ ඕස්ට්‍රේලියානු උප මහාද්වීපයේ ස්ථිර පදිංචිය හිමි 1984 පසු උපත ලද සහකරුවෙකුහට ඇය වඩාත් කැමත්තක් දක්වයි. විද්යුත් තැපෑල – h​r​d​p​k​y​@​g​m​a​i​l​.​c​o​m​
B217580

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1991 අගෝස්තු උපත ලද UF ටොරොන්ටෝ හා පෝලන්තයේ Poznan ද්විත්ව උපාධි ලද ඇ.එ.ජ. වෛද්‍යවරියක් ලෙස සේවය කරණ කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනයලද දියණියට යෝග්‍ය පුතකු සොයයි. යෝජිත පුතු ඇ.එ.ජ. සංක්‍රමණය වීමට හැකියාවක් හා කැමැත්තක් ඇත්නම්. පමණක් කරුණාකර ඊමේල් පණිවුඩයක් එවන්න. වෛද්‍යවරු,​ ඉංජිනේරුවරු අප හා සම්බන්ධවන්න,​ වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 071-8306849 (0112651085 ප.ව. 7 පසු),​ L​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​
B217611

සිංහල,​ බෞද්ධ කරාව විශ්‍රාමික,​ කැනඩාවේ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1985 උපත ලද MBBS (SL) වෛද්‍ය උපාධි ලද,​ වර්තමානයේ රජයේ රෝහලක සේවය කරණ,​ ශ්‍රී ලංකාවේ බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු වැඩිමහල් දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. දික්කසාද වූ අය අනවශ්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​m​d​@​g​m​a​i​l​.​c​o​m​
B217576

අපගේ පවුල මහනුවරින් පැවත එන බොදු ගොවි වැදගත් පවුලක් වන අතර,​ මාගේ දියණිය කොළඹ 05 පදිංචි වී සිටී. වයස අවුරුදු 31 වන 1992 උපත ලද අපගේ දියණියට අප සොයනුයේ විවාහයෙන් නිමවන සාර්ථක සබඳතාවයක් ගොඩනගා ගැනීමට කඩවසම්,​ කරුණාවන්ත. සැලකිලිමත් අවබෝධයෙන් යුක්ත මනා ලෙස හැදුණු වැඩුණු අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතෙකි. යෝජිත දුවක් උස 5′ 5″ කි. ඇය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනයේ කැපී පෙනුන සිසුවියක් වූ අතර,​ වයඹ විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණය හා ව්‍යානපාර මූල්‍ය පිළිබඳ B.Sc උපාධිධාරිනියකි. ඇය සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරීවරියක් වීම සඳහා අවසන් වසර අධ්‍යාපන කටයුතුවල නියැලී සිටී. ඇය රූමත්,​ උගත් මනාගති පැවැතුම් හා කරුණාවන්ත හදවතක් ඇති තැනැත්තියකි. වර්තමානයේ ඇය කොළඹ 05 උද්‍යාන පාරේ පෞද්ගලික සමාගමක ගණකාධිකාරීවරියක් ලෙස සේවය කරයි. ඇය සමාජශීලී,​ විනයගරුක,​ මානුෂික ගුණාංගයන්ගෙන් පිරිපුන් නිපුන කාන්තාවකි. ඔබගේ පිළිතුරු p​w​e​e​r​a​s​i​n​g​h​e​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB217470

ඇමරිකාවේ ස්ථිර පදිංචි සිංහල බොදු ගොවි 25 හැවිරිදි ඉංජිනේරු රූමත් ගුණගරුක දියණියට උස 5′ 7″ වැඩි උගත් පුතෙකු උගත් දෙමාපියන් සොයයි. p​a​l​i​t​h​a​9​4​1​0​@​g​m​a​i​l​.​c​o​m​
SB217818

උගත් දෙමාපියන් සහෝදරයන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5′ 5″ මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන රූමත්,​ සිහින් සිරුරැති,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ පවුලේ එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ කඩවසම් ගුණවන්ත සහකරුවකු සොයයි. යෝජිත දියණියට වත්කම් හිමිය. j​r​a​a​9​0​9​1​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SB217821

උස 5′ 5″ බොදු ගොවි 95 ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා විදේශ බැංකුවක කළමනාකාරවරියක් ලෙස සේවය කරන පාසල් සමයේ අතවරයකට ලක්වූ ටැටූ කලාවට කැමැත්තක් දක්වන රූමත් දියණිය විවාහකර දීම සඳහා විදේශ රටක සිටිනා කරුණාවන්ත මහත්මයකු විවාහය සඳහා දෙමව්පියන් සොයයි.
SB217819

කළුතර බොදු ගොවි 1996 රජයේ විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශේෂ වේදී ගෞරව උපාධිධාරිනී,​ උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින රූමත් දියණියට විදේශ ගත වීමට කැමති උගත් වයස 31ට අඩු සුදුසු සහකරුවෙක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. කෙටි විවාහයකින් වෙන් වී සිටින පැමිණිලිකරු වශයෙන් නඩුව විභාග වෙමින් පවතී. දු.ක. 0342281028.
SB217631

කළුතර බොදු දේව 1993 උපන් 5′ 2” උසස් පෙළ සමත් පියාගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධව සිටින දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි.
SB217541

කැනඩාවේ පදිංචි වයස 22,​ 5′ 2″ උගත් දියණියට රැකියාවැති උගත් පුතෙකු දෙමාපියන් සොයයි. අම්මා සිංහල,​ තාත්තා ද්‍රවිඩ,​ හඳහන අවශ්‍යයි.
SB217517

කෑගල්ලේ බොදු ගොවි මව ඇයගේ 1988 උපත ලද,​ උස 5′ වන BSC /​ MSC උපාධිලද එක්සත් රාජධානියේ ස්ථිර ගුරුවරියක් ලෙස සේවය කරණ දියණියට එක්සත් රාජධානියේ ජීවත් වන යෝග්‍ය සහකරුවකු සොයයි. පිලිතුරු m​a​h​e​s​h​i​k​a​t​h​i​l​a​k​a​r​a​t​n​e​@​g​m​a​i​l​.​c​o​m​
SB217535

කොළඹ බොදු ගොවි මව ඇයගේ වයස අවුරුදු 29,​ උස 5′ 8″ වන වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වී උසස් අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින,​ අවශ්‍ය නම් සංක්‍රමණය වීමට කැමති BSC,​ MSC සුදුසුකම් ලැබූ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු p​i​y​u​m​i​h​o​r​o​s​c​o​p​e​s​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB217532

දකුණේ දුරාව 1996 දියණියට රැකියාවැති ගුණගරුක සහකරුවෙකු රජයේ සේවයේ නියුතු පියා සොයයි. 7 පාපීන් නොමැත. මව දියණියත් දේපළ පමණි. දැනට ඇගළුම් සේවයේ සිටි 2001 දියණියටද සොයමි.
SB217280

දකුණේ බොදු 46,​ 5′ 2” සාමාන්‍ය පවුලක අවිවාහක දියණියට 46 – 49 අතර සුදුසු අවිවාහක පුතෙකු සොයයි. ඉක්මන් පිළිතුරු.
SB217537

බස්නාහිර බොදු ගොවි 2001 උපන් උස 5′ 2” විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන රූමත් චරිතවත් ගුණයහපත් දියණියට සුදුසු උගත් ගුණයහපත් පුතෙකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. f​p​a​t​i​n​e​r​4​1​@​g​m​a​i​l​.​c​o​m​
SB217443

බස්නාහිර 1992 – 4 උපන් I.C.T,​ MSC,​ CIM උපාධි සහිත සිහින් සිරැරුති Software Engineer (Project manager) රුවැති දියණියට සම සුදුසුකම් සහිත ගුණ යහපත් පුතකු මව සොයයි. 0342212326.
SB217623

බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1994 මැයි මස උපත ලද ප්‍රසන්න උස 5′ 4″ විවාහයෙන් නීතියෙන් වෙන්වූ එකම පශු වෛද්‍ය දියණියට දුම්පානයෙන් හා සුරාවෙන් තොර MBBS වෛද්‍යවරයකු සොයයි. ඇයට වත්කම් හිමිය. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු විද්යුත් තැපෑල මගින් එවන්න. r​a​j​i​k​a​w​e​e​r​a​s​e​k​a​r​a​1​@​g​m​a​i​l​.​c​o​m​,​ 011-2838925.
SB217781

බොදු ගොවි විශ්‍රාමික මෙල්බර්න් නුවර වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද උස 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසුව මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන ඇයගේම නිවසක වාසය කරන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB217621

බොදු ගොවි 1992 උපන් උස 5′ 3” රූමත් ආයුර්වේද වෛද්‍ය,​ දියණියට වෛද්‍ය ඉංජිනේරු හෝ උසස් රැකියාවක් ඇති පුතෙකු ගම්පහ,​ කිරිඳිවැල,​ දෙල්ගොඩ අවටින් වෛද්‍ය මව සොයයි. සියලුම දෑවැදි සහිතයි. බෙහෙත් ශාලාව- 0112404365,​ 0715896940
SB217570

බොදු ගොවි 35 වියැති රූමත් වැන්දඹු රජයේ,​ වෛද්‍ය දියණියට යහපත් ගතිපැවතුම් ඇති වෛද්‍ය හෝ සුදුසු රැකියාවැති පුතකු දෙමව්පියන් සොයති. සියලුම තොරතුරු හඳහන් කොපිය සමග ප්‍රථම ලිපියෙන් බලාපොරොත්තු වෙමි. 0771544777,​ 0112967624
SB217429

බොදු ගොවි 5′ 4″,​ 25 වියැති රූමත් දියණියට කුජ 8 කේන්ද්‍රයක් හිමි රැකියාවැති ගුණගරුක පුතෙකු දෙමාපියෝ සොයති. (d​k​p​1​9​9​3​7​1​5​@​g​m​a​i​l​.​c​o​m​)
SB217633

බොදු දේව කුල වයස 30 උස 5′ 6” රූමත් තොරතුරු තාක්ෂණ ඉංජිනේරු කොළඹින් නිවසක් හිමි දියණියට භේද නැති උගත් පුතෙකු දෙමාපියන් සොයයි. විදේශගත වීමටද බලාපොරොත්තු වේ. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය සමග ලියන්න.
SB217696

මහනුවර තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි විශ්‍රාමික මව ඇයගේ 1988/​11 උපත ලද BA,​ MSC,​ MBA උපාධිලද,​ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) කොළඹ ප්‍රධාන පෙළේ අමාත්‍යංශයක සහකාර ලේකම් වරියක් ලෙස සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් අවිවාහක සමකුල 1983-1988 අතර උපතලද පුතකු සොයයි. p​r​o​p​o​s​a​l​s​.​1​9​9​8​n​o​v​@​g​m​a​i​l​.​c​o​m
SB217479

මහනුවර බොදු කරාව 1996 අගෝස්තු,​ උස 5′ 1” දෙමහල් නිවසක් හිමි උපාධිධාරී රුවැති දියණියට ව්‍යාපාරික ගුණගරුක පුතෙක් විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SB217481

මහනුවර (බොදු/​ ගොවි) වැදගත් පවුලකට අයත් මම විශ්‍රාමික රජයේ නිලධාරියෙක් වන අතර,​ මාගේ බිරිඳ ගුරුවරියකි අපගේ 1992 උපත ලද උස 5′ 3″ වන කරුණාවන්ත රූමත්,​ කීර්තිමත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධිධාරිනියක් වන අපගේ දියණිය මාස්ටර්ස් උපාධි දෙකක් ලබා තිබේ. වර්තමානයේ ඇය ඇ.එ.ජ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලී සිටී. කලින් ඇය ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය වරියක් ලෙස සේවය කලේය. දියණියට විවාහය සඳහා අප සොයනුයේ උගත් මනාගති පැවතුම් ඇති පුතෙකි. 7 වන කොටුවේ කිසිම ග්‍රහයකු නොමැති කේන්ද්‍ර විශේෂයි. වැඩිදුර විස්තර සඳහා a​b​e​y​p​r​o​p​o​s​a​l​s​@​g​m​a​i​l​.​c​o​m​ හරහා අප හා සම්බන්ධ වන්න.
SB217744

වයස අවුරුදු 28 (1995 නොවැම්බර්) උස 5′ 4″ ඕස්ට්‍රේලියානු පුරවැසි අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සිහින් සිරුරැති ඕස්ට්‍රේලියාවේ ගණකාධිකාරීවරියක් ලෙස සේවය කරණ දෙරටේම වත්කම් හිමි සිත්ගන්නාසුළු දියණියට වැදගත් පවුල් පසුබිමක් සහිත පුතකු සොයයි. ප්‍රතිස්ථානගත වීම සලකා බලනු ලැබේ. වර්තමානයේ නිවාඩුවක්ගත කිරීම සඳහා ලංකාවට පැමිණ සිටී. කරුණාකර පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල c​o​n​n​e​c​t​p​r​o​p​2​8​@​g​m​a​i​l​.​c​o​m​
SB217616

වේයන්ගොඩ පදිංචි වැදගත් බොදු ගොවි පවුලක 1996 උපත ලද උස 5′ 4″ පැහැපත් රූමත් සිහින් සිරුරැති කළමනාකරණ විශේෂ උපාධිධාරී වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ඉංජිනේරු බැංකු පරිපාලන මත් හා දුම්පානයෙන් තොර උපාධිධාරී ගුණගරුක පුතකු දෙමාපියන් සොයයි. පවුලේ සියලු විස්තර කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SB217351

සිංහල බොදු ගොවි උස අඩි 5′ 5″ වන වයස අවුරුදු 26 වන පෞද්ගලික ආයතනයක රැකියාවක නියුතු උපාධිධාරී පැහැපත් දියණියට සහකරුවකු දෙමාපියන් සොයයි.
SB217738

1991 ජනවාරි උපන්,​ ජ’පුර විද්‍යා උපාධිධාරී,​ රජයේ රැකියාවෙහි නියුතු,​ විශාදය රෝගී තත්ත්වයෙන් සුවපත්වූ දියණියට කරුණාවන්ත මහතකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. කේන්දර ගැළපීම අත්‍යාවශ්‍ය වේ. w​h​e​m​a​n​t​h​a​k​@​g​m​a​i​l​.​c​o​m​
SB217365

1996 ජනවාරි උපන් බොදු ගොවි 5′ 2″ කොළඹ,​ ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරමින් උසස් අධ්‍යාපනය ලබා සිටින දියණියට විදේශ රටක සිටින පුතෙකු සොයයි. n​a​d​e​e​k​a​7​0​3​@​g​m​a​i​l​.​c​o​m​
SB217778

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division