Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
June 1, 2024 12:53 am 0 comment

අපගේ එකම පුතු ගැන 1977 ජුනි උපත ලද,​ උස 6′ 1″ වන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලද කරුණාවන්ත,​ මනාගති පැවතුම් ඇති මත්පැනින් තොර විනීත පවුල් පසුබිමක් සහිත දික්කසාද වූ අයෙකි. වර්තමානයේ ටෙලිකොම් ඉංජිනේරුවරයෙක් ලෙස ඔහු සේවය කරයි. ඔහුට නිවසක් හිමිය. දෙමාපියන් ඔහුට,​ සරලගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු a​a​r​o​n​c​o​l​w​y​n​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
G217586

අපගේ වයස අවුරුදු 36 වන,​ උස සෙ.මී. 165 (අඟල් 65) පූර්ණ,​ සිඩ්නි නුවර තදාසන්න පෙදෙසක මිල අධික නිවසක් හිමි BSc උපාධිධාරී,​ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ රැකියාවක නියුතු,​ නිහඬ වයස අවුරුදු 20 මුල් භාගයේ කෙනකුගේ පෙනුමැති,​ මද කාමාශා තත්ත්වයක් හැර වෙනත් ගැටළු නොමැති පුතුහට සොයනුයේ ස්වාමිපුරුෂයකුට වඩා වැඩිමහල් සොහොයුරකු ලෙස එකිනෙකා රැකබලාගෙන ජීවත්වීමට තලෙළු රූමත් සිහින් සිරුරැති වයස 20 පමණ පසුවන එම සෞඛ්‍ය තත්ත්වයේ පසුවන තරුණියක. e​t​g​o​w​5​9​@​g​m​a​i​l​.​c​o​m​
G217513

ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට,​ කැනඩාවේ පදිංචි මා සිංහල/​ බොදු/​ ගොවි/​ දුම්පානය නොකරන/​ කඩවසම්/​ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/​ ආගම්/​ ජාති/​ කුල නොසලකමි. නොම්මරේ එවන්න. EMAIL- c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G217602

කොළඹ ධනවත් මනා සබඳතා සහිත සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30 උස 5′ 11″ වන කොළඹ 7 ප්‍රධාන පෙළේ පාසැලක ප්‍රාථමික අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය ඇ.එ.ජනපදයේ දී ලද,​ මනා අධ්‍යාපනයක් සහිත ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නියුතු බාලම පුතුහට රූමත්,​ සුහුරු ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔහුගේ වැඩිමහලු සොහොයුරාද ඕස්ට්‍රේලියාවේ ජීවත් වේ. යෝජිත දියණියගේ වයස අවුරුදු 28ට වඩා අඩු විය යුතුය.ඇයගේ අධ්‍යාපන හා පෙනුම ඉතා වැදගත් වේ. කුලය,​ ආගම,​ කේන්ද්‍රය අදාළ නොවේ. කරුණාකර විස්තරාත්මක තොරතුරු a​u​s​i​s​r​i​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමුකරන්න.
G217557

කොළඹ පන්නිපිටිය පදිංචි ව්‍යාපාරික පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1992 දෙසැම්බර් 22 උපත ලද උස 5′ 9″ ඉතාමත් තලෙළු,​ කඩවසම්,​ මනාගති පැවතුම් ඇති කුජ 7 මකර ලග්න ක්‍රිස්තියානි පුතුහට මනාගති පැවතුම් ඇති තලෙළු රූමත් (විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන) දුවක් සොයයි. ආගම නොසැලකේ. යෝජිත පුතුට මිලියන 200 පමණ වත්කම් හිමිය. ඔහු ඕස්ට්‍රේලියාවේදී හෝටල් කළමනාකරණ උපාධිය සම්පූර්ණ කර ඇත. වැඩිමහලු සොහොයුරා පුරවැසිභාවය ලබා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. විමසුම් අංක 077-2032786,​ 0112839446,​ l​a​t​h​i​k​a​2​5​b​e​r​a​g​a​m​a​@​g​m​a​i​l​.​c​o​m
​G217786

නවසීලන්තයේ වාසය කරණ (1980 ඔක්තෝබර්) මස උපත ලද,​ උස 5′ 11″ වන,​ ජීව – වෛද්‍ය කථිකාචාර්යවරයකු විවාහය සඳහා වයස (32 – 40) අතර,​ කරුණාවන්ත,​ නිරහංකාර,​ තරුණියක් සොයයි. මම ස්වභාවධර්මයට,​ සංගීතයට සහ විවේකී ජීවන ක්‍රමයට කැමැත්තෙමි. ඥානය හා සුපවේදී හැකියා අගයන්නෙමි. ඕස්ට්‍රේලියාව /​ නවසීලන්තය වඩාත් යෝගයයි. අමතන්න. s​a​a​m​a​.​w​e​e​r​a​@​g​m​a​i​l​.​c​o​m​
G217441

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ඇ.එ.ජ. ඖෂධ සමාගමක විද්‍යාඥවරයකු ලෙස සේවය කරණ වයස අවුරුදු 33,​ උස 5′ 7″ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර විශිෂ්ඨ චරිතයකින් හෙබි පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. කරුණාකර විස්තරාත්මක තොරතුරු එවන්න. m​p​w​e​e​r​7​2​@​g​m​a​i​l​.​c​o​m
​G217507

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද උස 5′ 7″ වන එක්සත් රාජධානියේ ජීවත්වන MBBS වෛද්‍යවරයකු (NHS) වන කරුණාවන්ත සැලකිලිමත්,​ තලෙළු,​ කඩවසම් සිංහල,​ බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු භාෂා දවිත්‍වයේම චතුර,​ ආගම දහමට ලැදි – දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සංක්‍රමණය වීමට කැමැති ආදරණීය දියණියක් සොයයි. පියා සහ සහෝදරිය වෛද්‍යවරුන් වේ. මව සෞඛ්‍ය සේවා සමාගමක අධ්‍යක්ෂ වරියකි විද්යුත් තැපෑල- k​a​s​a​p​a​t​h​i​@​h​o​t​m​a​i​l​.​c​o​.​u​k​ පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය ඇතුළත් පිළිතුරු සපයන්න.
G217759

බොදු ගොවි වෘත්තීමය සුදුසුකම්ලත් කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි පූර්ණ කාලීන රැකියාවේ නියුතු කඩවසම් මැදි වයසේ පසුවන මා සොයනුයේ සුහුරු- රූමත් යුවතියකි. භේද නොසැලකේ. විමසුම් අංක සහිත පිළිතුරු k​s​u​2​0​2​4​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
G217748

බොදු/​ ගොවි 1998/​1 උපන් 5′ 8″ කඩවසම් මනා ගති පැවතුම් ඇති ඉංජිනේරුවකු ලෙස ඕස්ට්‍රේලියාවේ සේවය කරන පුතුහට ප්‍රසන්න මනාගති පැවතුම් ඇති අධ්‍යාපනික සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ පදිංචියට කැමති දියණියක් දෙමාපියෝ සොයති. (මව විශ්‍රාමික ගුරුවරියක්,​ පියා සාමුද්‍රික මිනින්දෝරුවකු) බාල සොහොයුරා ඉංජිනේරු ශිෂ්‍යයෙකි. කරුණාකර කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු සපයන්න. a​r​a​l​i​y​a​m​l​b​w​@​g​m​a​i​l​.​c​o​m
​G217651

මෙල්බර්න් නුවර වාසය කරණ සිංහල ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද,​ උස 6′ 2″ වන ඕස්ට්‍රේලියාවේ වරලත් ගණකාධිකාරීවරයකු ලෙස වෘත්තීමය සුදුසුකම්ලත් පුතුහට උගත් මනාගතිපැවතුම් ඇති මෙල්බර්න් නුවර වාසය කරණ දියණියක් සොයයි. නමුත් සියලුම පිළිතුරු භාර ගනු ලැබේ. මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර සමග පිළිතුරු. m​e​l​b​o​u​r​n​e​.​p​r​o​p​o​s​a​l​s​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​
G217452

රෝමාණු කතෝලික මව ඇයගේ වුයස අවරුදු 34,​ උස 6′ නවසීලන්තයේ ස්ථිර පදිංචිය හිමි,​ මනා පෙනුමැති,​ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ ප්‍රමාණවත් ලෙස ධනවත්,​ ශ්‍ර‍ී ලංකාවේ හා නවසීලන්තයේ දේපළ හිමි පුතුහට සංක්‍රමණය වීමට කැමති දියණියක් සොයයි. මූල්‍ය තත්ත්වය,​ කුලය,​ දෑවැද්ද නොසැලකේ සොයනුයේ යෝග්‍ය සහකාරියක් පමණි. විද්යුත් තැපෑල- n​z​s​l​2​0​2​4​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m
​G217752

වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1978 උපත ලද උස 5′ 8′ වන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් සුරාවෙන් හා දුම්පානයෙන් තොර BSC (ගෞරව) පශ්චාත් උපාධි ඩිප්ලෝමා CFA,​ PRM සුදුසුකම් හා ප්‍රමාණවත් වත්කම්,​ ආයෝජන හා ඉතිරිකිරීම්,​ දේශීය හා විදේශීය මුදලක් ඇති නවීන උඩුමහල් නිවසක් හා අලුත් SUV රථයක් හිමි ඩුබායි පාදක කොට ගත් ආයෝජන සමාගමක උපදේශකවරයකු ලෙස සේවය කරන පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. විද්යුත් තැපෑල – p​r​o​p​p​r​o​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G217560

1995 උස 6′ කැනඩාවේ පුරවැසි සියලු දුසිරිතෙන් තොර කඩවසම් නිහතමානී බාල පුතුට රූමත් කාරුණික යහපත් නිරෝගී දියණියක් නාවල බොදු ගොවි වැදගත් පවුලක දෙමාපියෝ සොයති. කොළඹ රාජකීය කැනඩාවේ උසස් පෙළ හා ජීව විද්‍යා උපාධිය සමත්ව කැනඩාවේ Bio – Medical ආයතනයක Quality Controller & Analyst ලෙස සේවය කරයි. p​r​e​m​a​.​i​c​c​@​g​m​a​i​l​.​c​o​m​
G217664

1999 ජූලි 5′ 6” දුසිරිතෙන් තොර ඕස්ට්‍රේලියාවේ උසස් විශ්වවිද්‍යාලයක උපාධිධාරී එකම පුතු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ගුවන් නියමු පුහුණු පාඨමාලාවක නියුතු අතර,​ මේ වසරේ ඔක්තෝබර් සිට මෙල්බර්න් හි ගුවන් නියමු පුහුණු උපදේශකවරයකු වශයෙන් රැකියාව ඇරඹීමට නියමිතය. ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන හෝ පදිංචිය සහිත උගත්,​ රූමත් චරිතවත් දියණියක් පුතාගේ විවාහය සඳහා සිංහල බෞද්ධ දෙමව්පියන් සොයයි. විස්තර සමග දුරකථන විස්තර දන්වන්න v​i​c​3​0​7​0​d​@​g​m​a​i​l​.​c​o​m​
G217548

අගනුවරාසන්න 1996/​11 මහරගම බොදු ගොවි 5′ 3″ වැදගත් ව්‍යාපාරික පවුලක කොළඹ ආනන්ද විද්‍යාලයේ උගත්,​ සිවිල් ඉංජිනේරු උපාධිධාරී (SLIIT),​ කඩවසම් පුතුට උගත්,​ රූමත් දියණියක් දෙමාපියන් සොයයි. ප්‍රධාන පාරකට මුහුණලා ප්‍රදර්ශනාගාරයක්,​ ගේදොර,​ වාහන ඉඩම්ද ඔහුට හිමිය. එකම සොයුරිය ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරයි. පළමු ලිපියෙන් සියලු විස්තර,​ හඳහන් පිටපත එවන්න. 0112843333
SG217726

අම්බලන්ගොඩ බොදු කරාව වයස 43 දික්කසාද බැඳීම් නැති රජයේ රැකියාවැති උපාධිධාරී පුතුට සුදුසු සහකාරියක් මව සොයයි.
SG217371

කළුතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි 1990 මාර්තු 5′ 3″ සිහින් සිරුරැති රාජ්‍ය දෙපාර්තමේන්තුවක තාක්‍ෂණ ශිල්පී පුතුට ගුණ ගරුක දියණියක් සොයයි. 1,​4,​7,​10 ග්‍රහ පිහිටීම් නැති කේන්ද්‍රයකි.
SG217349

කැනඩාවේ ජීවත්වන,​ මාගේ සහෝදරයාට ජීවත් වීමට හොඳ ආර්ථිකයක් හා නිවාස දේපළ ඇත. වයස අවු. 35 ත් අවු. 45 ත් වන සහකාරියක් සොයයි. T.P. 0112868891,​ Whatsapp : +16475256720,​ Email : l​a​k​t​r​a​d​i​n​g​n​a​l​i​n​@​g​m​a​i​l​.​c​o​m​
SG217467

ගම්පහ බොදු ගොවි 31,​ 5′ 4″ බැංකු විධායක,​ ගුණයහපත් පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියන් සොයයි. කේන්දර පිටපත සමඟ විමසන්න. 0332269319,​ c​h​a​n​a​k​a​p​r​a​s​a​d​6​9​@​g​m​a​i​l​.​c​o​m​
SG217784

ගාල්ල හබරාදූවට නුදුරු මිහිරිපැන්නේ පදිංචි ගේදොර ඉඩකඩම් හිමි සුරා සූදුවෙන් තොර ගුණගරුක අවු. 32 වයසැති පවුලේ බාලම පුතුට සාමාන්‍ය පවුලකින් රැකියාවැති ගුණගරුක දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. ගාල්ල අවට විශේෂයි.
SG217539

ගොවි කතෝලික මොරටුව පදිංචි කඩවසම් පුතුට සුදුසු සහකාරියක් සොයයි. උස අඩි 6′ වයස 28 උපාධිධාරී පුතු දැනට පුද්ගලික ආයතනයක රැකියාවක් කරයි. ඔහුට වෙනම නිවසක් සහ දේපළද හිමිය. ප්‍රථම ලිපියෙන් හෝ Email මගින් විස්තර දන්වා එවන්න. g​a​.​p​r​a​d​e​e​p​1​1​2​7​@​g​m​a​i​l​.​c​o​m​.
SG217367

දකුණේ ප්‍රියමනාප පෙනුම ඇති රජයේ සේවයේ නියුතු උපාධිධාරී අවු. 34 වියැති කෙටි කාලීන විවාහයකින් පැමිණිලිකරුලෙස වෙන් වූ පුතුට යහපත් උගත් පෙනුමැති මනාලියක මව සොයයි. a​k​i​l​a​p​r​a​s​a​n​g​a​2​@​g​m​a​i​l​.​c​o​m​
SG217667

දකුණේ බොදු ගොවි අවු. 29 උස 6′ 1” උපාධිධාරී කඩවසම් ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක ව්‍යාපාරික පුතණුවන්ට උගත් චරිතවත් සහකාරියක් පියා සොයයි. p​e​r​e​r​a​j​i​t​h​a​l​i​@​g​m​a​i​l​.​c​o​m
SG217552

නුගේගොඩ වයස 44,​ උස 5′ 7″,​ ලං.වි.ම. පාලන මැදිරි ක්‍රියාකරු,​ පවුලේ එකම පුතුට දියණියක් දෙමව්පියන් සොයයි. රැකියා නොමැති විශේෂයි. දායාදය,​ කුලය නොසැලකේ. පාපීනොවන හඳහන් එවන්න. 011-2833592.
SG217732

බණ්ඩාරවෙල බොදු ගොවි 1998 5′ 4″ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරී එකම පුතුට රැකියාවැති ප්‍රියමනාප ගුණ ගරුක දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 0572222853,​ 0718283536.
SG217636

බස්නාහිර බොදු ගොවි අ.පො.ස. උසස්පෙළ දක්වා උගත් උස 5′ 8″ අවුරුදු 30 සම්පූර්ණ රාජ්‍ය ආයතනයක සේවය කරන කඩවසම් පුතුට ගුණගරුක දියණියක් දෙමාපියන් සොයති. නිර්බේදයි.
SG217369

බොදු ගොවි අවුරුදු 40 යි. නිවසක් හිමි මැෂින් ඔපරේටර් පුතුට සහකාරියක් සොයයි. කුලය,​ දායාද,​ රැකියා නොසැලකේ.
SG217790

බොදු ගොවි අවුරුදු 50 යන අයට සුදුසු සහකාරියක් සොයයි. පළමු විවාහයෙන් වෙන්වූවත් කම් නැත.
SG217674

බොදු ගොවි වයස අවුරුදු 41 උස 5′ 5″ BSC – PhD ඇ.ඒ.ජ. සංක්‍රමණයට සැලසුම් කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුට අධ්‍යාපනික සුදුසුකම්ලත් දියණියක් සොයයි. m​p​r​o​p​o​s​e​3​4​5​@​g​m​a​i​l​.​c​o​m​
SG217797

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද,​ ප්‍රධාන පෙළේ පාසැලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ,​ මාස්ටර්ස් උපාධිය දක්වා අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරණ ලද,​ විදේශ ගත වීමට සැලැසුම් කරණ පුතුහට යෝග්‍ය,​ විදේශගතවීමට කැමැත්තක් දක්වන දියණියක් සොයති. පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​p​a​p​e​r​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​,​ 0114181569.
SG217516

බොදු විශ්ව අවු. 24 බැංකු නිලධාරී පුතුට උගත් යහපත් ගුණගරුක රජයේ රැකියාවැති දියණියක් ගුරු මව සොයයි.
SG217418

මම 1976 ඔක්තෝම්බර් මස උපත ලද කොළඹ කතෝලික පාසැලක ඉගෙනුම ලැබූ බැංකුවක සේවය කරණ කෙටි විවාහයකින් වෙන්වූ අයකේමි. මම විවාහය සඳහා සොයනුයේ උගත් කරුණාවන්ත හදවතක් ඇති සෙනෙහෙවන්ත සහකාරියකි.
SG217483

මාලබේ සිංහල බොදු ගොවි පවුලක වර්තමානයේ කැනඩාවේ පදිංචි ස්ථිර පදිංචිය හිමි,​ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් MBA උපාධිලද කැනේඩියානු රජයට සේවය කරන 1988 උපතලද උස 6′ 1″ කඩවසම් කෙටි මාස 6 ක විවාහයකින් පැමිණිලිකාර පාර්ශවය ලෙස නීතියෙන් වෙන්වූ බැඳීම් වලින් තොර පුතුහට අප සොයනුයේ කරුණාවන්ත දියණියකි. c​a​n​a​d​a​m​p​1​2​3​4​@​y​a​h​o​o​.​c​o​m​
SG217777

රෝ. ක. ජා ඇලට නුදුරු 1977 ජූලි මස උපන් 5′ 8” උස තමන්ගේම ව්‍යාපාරයක් සහ වාහන හිමි පළමු විවාහය නීතියෙන් වෙන්වූ සොහොයුරාට නිවසක් හිමි කරුණාවන්ත කතක් සොහොයුරිය සොයයි. 031-2237088
SG217523

වරකාපොල 1981,​ 5′ 4″ භේද නොසැලකේ. රැකියාව රියදුරු බිස්නස් සාමාන්‍ය පවුලකින් අත්සනට සීමා වුණත් සැලකේ. 0776788330 /​ 0352267956.
SG217761

සබරගමුව පළාතේ බොදු ගොවි ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පවුලක දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස අඩි 6′ වන කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලද සිවිල් ඉංජිනේරු (MSC) සුදුසුකම් ලැබූ වාහන,​ නිවසක්,​ ඉඩම් සහ දේපළ හිමි පුතුට උගත් රූමත් දියණියක් සම පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විස්තර කේන්ද්‍ර කොපිය සමග එවන්න. s​a​k​i​l​a​m​o​o​n​@​g​m​a​i​l​.​c​o​m​
SG217345

1976 තළෙලලු කඩවසම් 5′ 6” බොදු ගොවි උපාධිගුරු වයඹ ගිරිඋල්ලට නුදුරු පදිංචියට නිවසක්,​ ඉඩමක් හිමි පුතුට එවැනි රැකියාවැති දියණියකට පියාගෙන් ආරාධනා. 0372288230
SG217680

1977 උපන් පැහැපත් කඩවසම් උපාධිධාරී අගනුවරට ආසන්න දේපල හිමි ව්‍යාපාරික පුතුට ගැලපෙන සහකාරියක් සොයයි. දෙමාපියන් නැත. කේන්දර කොපිය සමග. 0112940343.
SG217788

1984 5′ 9″ බස්නාහිර පළාත උගත් ව්‍යාපාරයක්,​ නිවසක්,​ වාහනයක් හිමි පළමු විවාහයෙන් වෙන්වී (පැමිණිලි පාර්ශවය) දරුවා සමග එකම පුතුට ගුණවත් (රැකියාවක් නොකරණ) දියණියක් මව සොයයි. 0117643678.
SG217639

1987 උපන් වැඩිමහල් විදුලි ඉංජිනේරු පුතුට සුදුසු සහකාරියක මව සොයයි.
SG217730

1991 පිලියන්දල බොදු ගොවි උස 5′ 4” මොරටුව වි.වි. උපාධිධාරී ඉංජිනේරු පුතුට 94 පසු උපන් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. 0117518346
SG217669

1993 පානදුර 5′ 7″ උසැති කඩවසම් දැනට විදේශගත රැකියාවක නියුතු පුතුට ගුණැති යහපත් දියණියක් දෙමාපියන් සොයයි. 038-2243371,​ 077-5816415.
SG217363

1994 උපන් කොළඹ දිස්ත්‍රික්කයේ මව ගොවි,​ පියා කරාව 5′ 7″ උසැති එකම පුතුට උගත් රූමත් සිහින් සිරුරැති දියණියක් සොයයි. ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබා උසස් අධ්‍යාපනය ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකින් ලබාගෙන ඇත. දැනට මාස දෙකකට පෙර නෙදර්ලන්තයේ ප්‍රසිද්ධ ආයතනයක ජ්‍යෙෂ්ඨ පරිගණක ඉංජිනේරුවකු ලෙස සේවයට ගොස් ඇත. දුම්පානයෙන් සහ සුරාසූදුවෙන් තොර පුතුට මූල්‍ය වත්කම් සහ දේපළ වත්කම් හිමිය. සියලු තොරතුරු t​s​c​d​e​s​@​g​m​a​i​l​.​c​o​m​
SG217435

1996 උපන ලද දුම්පානයෙන් හා සුරාවෙන් තොර රාජ්‍ය විශ්වවිද්‍යාලයක කළමනාකරණ උපාධිධාරියකු හා වරලත් ගණකාධිකාරීවරයකු වන,​ ප්‍රසිද්ධ සමාගමක සේවය කරණ කඩවසම් පුතුහට යෝග්‍ය උගත් මනාලියක් විනීත පවුල් බසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර,​ විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු m​y​p​r​o​p​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG217718

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division