Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
June 1, 2024 12:30 am 0 comment

සුඛෝපභෝගි නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම

එපාර්ට්මන්ට් එකක් විකිණීමට. ගල්කිස්ස වෙරළ පාරේ ගාලු ප්‍රධාන පාරේ සිට මීටර් 150 පමණ දුරින් දෙවන මහලේ කාමර දෙකකින් සමන්විත සියලු ගෘහ භාණ්ඩ සහිත පාවිච්චි නොකළ එපාර්ට්මන්ට් එක විකිණීමට ඇත කාමර දෙක වායු සමනය කර ඇත. උණු වතුර සහිත නාන කාමර දෙකයි. ලක්ෂ තුන්සිය තිස් තුනක් පමණයි. 0773536142,​ 0777635051
035904

වතුපිටි විකිණීම

අලුත්ගම නගරයට කිලෝමීටර් 6 ක් දුරින් මතුගම – අලුත්ගම (යටදොල හරහා) බස් මාර්ගයට නුදුරින් පිහිටි අක්කර 4 පමණ රබර් ඉඩම විකිණීමට විමසන්න. වට්ස්ඇප්,​ දුරකථන අංක +94773779345.
035718

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කැස්බෑව බණ්ඩාරගම පාරේ පර්. 40 ක ඉඩම විකිණීමට තිබේ. පර්චසය ලක්‍ෂ 05 යි. 072-3717830.036425
කොට්ටාව ආසන්නයේ කොට්ටාව ගල්කිස්ස 255 බස් පාරේ බිම්සවිය ඇති තැනිතලා පර්. 10 විකිණීමට. 077-7863071
036396

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු 140,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
034614

කොළඹ 15 සහ ගම්පහ නිවාස 2 ක් සහ ඉඩම් කැබලි 2 ක් ප.5,​ 10 බැගින් විකිණීමට තිබේ. විමසන්න. 077-0260294 /​ 077-0912807.
035725

දෙහිවල සත්ව උද්‍යානය අසල පර්. 11 හිස් ඉඩක් විකිණීමට. පිිරිසිදු ඔප්පු,​ පර්චසයක් ලක්ෂ 50. 0750372760,​ 0785004157
035615

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස්,​ මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
034620

බත්තරමුල්ල,​ පැලවත්ත ප්‍රධාන පාරට හා සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 22 ඉඩම විකිණීමට. 0770673171
035902

බොරලැස්ගමුව අබේරත්න මාවතේ පර්චස් 10.75 අගනා ඉඩමක් විකිණීමට ඇත. පිරිසිදු ඔප්පු පුළුල් ප්‍රවේශ මාර්ග. ප්‍රධාන මාර්ගයට 750m මිල ගණන් සඳහා අමතන්න. 0775966548
035782

බොරැල්ල ගෝතමී පාරේ ඉඩමක් පර්චස් 10 හෝ 6ක් නිවසක් සහිතයි. විකිණීමට. විමසීම් 0771630517.
036072

මහරගම අඹගහපුර පර්. 14 ඉඩම සහිත අංගසම්පූර්ණ නිවස විකිණීමට. අඩි 20 පාර. 0725531023,​ 0722095660.
036075

මහරගම දඹහේන පාර පිහිටි පර්. 9 හිස් ඉඩම විකිණීමට. නිරවුල් ඔප්පු 0773247899,​ 0777270145.
036074

මාලබේ නගරයට හා බස් පාරට ආසන්නයේ පදිංචියට අගනා පර්. 8 ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයකට මිල අඩුකර විකිණීමට. 0786064847
035899

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්න 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
034613

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 071-7999222.
034612

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
034599

මොරටුව ලක්ෂපතිය මහ විහාර පාර පදිංචියට සුදුසු පැරණි නිවසක් සහිත පර්චස් 9.7 ඉඩමක් විකිණීමට ලක්ෂ 90. 0755600778
035894

රත්මලාන ගොළුමඩම හන්දියේ පර්චස් 7ක දෙමහල් නිවස AC කාමර 2ක් ඇතුළු කාමර 5යි. බාත් රූම් 3යි. ගාලුපාර මී. 200 නිවස ඉදිරිපස හා පිටුපස අඩි 20 පාර. 0777328821,​ 0773958284.
036092

හෝමාගම කිරිවත්තුඩුව කොස්වත්ත පාර අඩක් නිමකළ නිවස වර්ග අඩි 500,​ පර්. 7 විකිණීමට. (කාමර 1) 071-2509745.
036384

හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිතා කළ හැකිය. ලක්ෂ 145/​-. කොටසක වැඩ පවතී. 070-2576572.
036321

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන් ගුවන්තොටුපළට විනාඩිය යි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715-226666.
034633

කඩවත ඉහළ කරගහමුණ ගනේමුල්ල පාරේ පර්චස් 9ක ඉඩම සහිත නිවස විකිණීමට. සණස සියඹලාපේ උතුර. 011-2577684,​ 072-5914299.
036493

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
034592

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින් අමතන්න. 071-0888777.
034615

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය. රු. 222,​000/​- සිට. 070-3111555.
034608

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
034606

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන්තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​-. 071-1254343.
034610

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි. සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
034604

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක් අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0711243243
034589

ව්‍යාපාරික ඉඩම,​ මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ව්‍යාපාරයකට /​ සුන්දර ගෙබිමකට හෝ කර්මාන්තශාලාවකට සුදුසු පර්චස් 160 (අක්කරයක) අගනා ඉඩම වැඩිම ඉල්ලුමට (රු. මිල මිලියන 125) – විමසීම් : 077-9790100.
035868

හොරණ,​ පොකුණුවිට,​ වැලිකල පාර,​ සිදුරංගලවත්ත අගනා පර්. 12 ඉක්මණින් විකිණීමට. පර්චසය ලක්ෂ 1/​50 පමණයි. නළ ජලය,​ විදුලිය,​ පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි. 071-5928818.
036078

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

අලුත්ගම ධර්ගා නගරයේ අඹගහ හන්දියේ පර්චස් හයක අගනා ඉඩම විකිණීමට විමසන්න. වට්ස්ඇප්,​ දුරකථන අංක. +94773779345.
035715

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​- සිට. බතලගොඩ වැවැට හා සුන්දර වෙල් යායකට මුහුනලා. 0710-999222.
034625

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නලජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717-999222.
034624

කිරිබේරිය මල්මාවතේ පර්චස් 10 ය සමග කුඩා නිවස මිල ලක්ෂ 30 කි. හිරණ ගඟ පාරේ පර්. 10යි. විකිණීමට මිල ලක්ෂ 38 කි. විමසීම් 0776626431
036323

පානදුර වලාන විද්‍යාල පාරේ පර්චස් 8 ඉඩමක්,​ සමග අඩක් නිමකළ දෙමහල් නිවසක් විකිණීමට. 0711-528384,​ 0714-227837.
036123

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
034628

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්,​ අමතන්න. 071-7999222.
034617

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට. තෙකලා විදුලි හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
034597

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට. 0703-111333.
034623

කුරුණෑගල යන්තම්පලාව I පටුමගෙහි ප්‍රධාන පාරට ඉතාමත්ම යාබදව ජල,​ විදුලි,​ දුරකථන පහසුකම් ඇති නිරවුල් ඔප්පු සහිත හතරැස් පර්චස් 18 1/​2 ඉඩම් කැබැල්ල විකිණීමට ඇත. 0768943666
035614

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නල ජලය විදුලිය සමග සිවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702-777888.
034629

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට නළ ජලය සමග. 0711999888
034587

කොළඹ 06 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස් දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,​700 සිට 0703111666
034595

මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 20m ගිරිඋල්ලට 3km මත්තේගම පිහිටි නිවාස 2 සහිත පර්චස් 72 විකිණීමට. 0776064476
035973

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
034586

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
034600

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර පිළිමතලාව නගරයට හා කොළඹ පාරට ඉතා ආසන්නව සියලු පහසුකම් ඇති තැනිතලා පර්චස් 18 අගනා ඉඩම මුළුමණින් හෝ කොටස් වශයෙන් විකිණීමට. 0771522389,​ 0778292652
035832

මහනුවර – මහ නගර සභා සීමාවේ පර්චස් 22 ඉඩමේ පාසල්වලට මාලිගාවට,​ ලේක් සිටි සෙන්ටර් සඳහා ඇවිදින දුරින් පිහිටි නිදන කාමර 5 ක්,​ වැසිකිළි 4,​ ශාලාව,​ කෑම කන කාමරය,​ ෆිටට් ෆැන්ට්‍රිය,​ සේවක කාමරය සහ වැසිකිළිය,​ ගරාජය හා වැසිකිළිය,​ වෙනත් බොහෝ දෑ ඉදිරිපස හා පිටුපස ගෙවත්ත සහිත,​ උස්සාන ජල ටැංකිය,​ තෙකලා විදුලිය SLT ෆයිබර් සබඳතාව සහිත සවිමත් ලෙස තැනූ වර්ග අඩි 3000 ක නිවස හොඳම සාධාරණ ඉල්ලුමට. හිමිකරු (වෛද්‍යවරයක) විදේශගත වේ. අමතන්න. 081-2219534
035188

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
034593

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27. සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
034611

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
034616

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට ආසන්නව ජලය,​ විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම කොටස් වශයෙන්ද විකුණනු ලැබේ. විමසීම් : 0771752960
035628

ගේ දොර ඉඩකඩම් විකිණීමට මොණරාගල දිස්ත්‍රික්කය

කතරගම නගරයට ආසන්නව ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 226 ඉඩම නිරවුල් ඔප්පු,​ බැංකු ණයක් සහිතයි. පර්චසය රු. 125,​000/​-. අමතන්න. 0777-079585.
036045

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
034594

කෑගල්ල,​ රංවල කොළඹ – නුවර පාරට 30m නුදුරින් පර්චස් 77 ක ව්‍යාපාර ස්ථානය හා ඉඩම විකිණීමට. 035-2229962,​ 071-6066424.
035991

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගංවතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ,​ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
034584

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 071-1154154.
034603

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711-154154.
034627

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්. සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711-480480.
034631

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසැල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 04 ක්. 0711-444999.
034634

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
034619

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
034590

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරියට ආසන්නව හබරකඩට නුදුරින් කාමර කෑලි දෙකක ඇනෙක්සියක් සහ සාලයක් සමග කාමරයක් කුලියට (ලී දොරවල් සමග අල්මාරි විකිණීමට). 077-3463826,​ 077-4600330.
036397

ඇතුල්කෝට්ටේ,​ නිස්කලංක නේවාසික පරිසරයක පිහිටි විශාල නිදන කාමර 02,​ නාන කාමර 01,​ වහන නැවතුම,​ ගෙවත්ත,​ සේවිකා නිවස්නය,​ මුලුතැන් ගෙය,​ විසිත්ත කාමරය,​ වායුසමීකරණය,​ ආලින්දය සහිත පාර්ලිමේන්තුව,​ ප්‍රධාන පෙළේ පාසැල්,​ සෙත්සිරිපාය ආසන්නයේ,​ ප්‍රධාන පාරට ඇවිද යන දුරින් පිහිටි නිවාස දිගු කාලීන/​ කෙටි කාලීන කුලියට වහාම ලබා දීමට ඇත. යුවලකට/​ ළමුන් සහිත පවුලකට ඉතාමත් යෝග්‍යයි. මසකට රු. 100,​000/​-. අමතන්න. 077-3412141. විද්‍යුත් තැපෑල. p​a​x​p​r​e​f​@​g​m​a​i​l​.​c​o​m​
035980

දෙහිවල,​ කව්ඩාන,​ නිදන කාමර දෙකක නිවස,​ කුලියට කාගීල්ස් ෆුඩ්සිටි අසල. අමතන්න. වට්ස්ඇප් කරන්න. 0112716080,​ 0768058809,​ 0776738809
036027

නුගේගොඩ – පාගොඩ හොඳ ඉඩපහසුකම් සහිත ඉතාමත් යෝග්‍ය ස්ථානයක පිහිටි නිදන කාමර 9 ක් සහිත නිවසක් කුලියට. බලාපොරොත්තු වන කුලිය 475,​000/​-. කරුණාකර අමතන්න. 077-6137866.
035816

පිළියන්දල,​ දම්පේ නිවස විකිණීමට ඇත. විමසන්න. T.P. 0704011241.
034753

පිළියන්දල,​ මඩපාත,​ කොටගෙදර පාරට මුහුණලා අලුත්ම තෙමහල් නිවසේ උඩුමහල් අංගසම්පූර්ණ නිවාස දෙක බදුදීමට. 55,​000/​-. 076-6188919.
035434

රාජගිරිය,​ මැදවැලිකඩ පාර උඩුමහල කාමර තුනයි. බාත්රූම් 2යි. පැන්ට්‍රිය,​ ඉදිරිපස වැරන්ඩා එක සහ පසකින් ගරාජය උඩුමහල ටෙරාසෝ යෙදූ සාලය 33X14
035014

හෝකන්දර දකුණ,​ හෝකන්දර දකුණ මල්වත්ත පාරේ පර්චස් 45 ක ඉඩම සමග කාමර 3 ක විශාල නිවස බද්දට හෝ විකිණීමට. විමසන්න – 0722948774/​ 0704042772
035791

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත මාවමණ්ඩියේ දෙදෙනෙකුට සුදුසු ඇනෙක්සියක් කුලියට දීමට තිබේ. 0715767512
035906

ගම්පහ,​ මිනුවන්ගොඩ,​ ගම්පහ ප්‍රධාන පාරට මුහුණලා උඩුගම්පල (වීදියවත්ත) ව්‍යාපාරයකට සුදුසු පර්චස් 80 ක ඉඩමක් කුලියට හෝ බද්දට දීමට තිබේ. Suitable for – Hyper Market/​ Super Market/​ Warehouse/​ Car Sale/​ Health Centre/​ Nursing Home/​ Green House/​ Inernational School විමසන්න – 0722948774/​ 0704042772
035789

බැලුම්මහර – කොළඹ නුවර පාරට විනාඩියක දුරින් උඩුමහලේ ඇනෙක්සියක් ඇත. (ඉන්ධන පිරවුම්හල අසල) රු. 25,​000/​- 071-4402473.
036295

රාගම පොල්ගහහේන කඳාන බස් මාර්ගයේ පොල්ගහහේන හන්දියේ නිවස කුලියට කොළඹට විනාඩි 30,​ මසකට 14,​000/​=. 0753944644 s​r​i​b​a​u​l​i​8​@​g​m​a​i​l​.​c​o​m​
035922

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

අලුත්ගම නගරයට කිලෝමීටර් 6 ක් දුරින් පිහිටි සියලු පහසුකම් සහිත කාමර 7 ක නිවස බද්දට ළඟදී අලුත්වැඩියා කර ඇත. රථ කීපයක් නැවැත්විය හැක. මුර කුටියක්ද ඇත. විමසන්න. වට්ස්ඇප්,​ දුරකථන අංක. +94773779345.
035717

ඉඩමක් අවශ්‍යයි. පානදුර,​ බණ්ඩාරගම,​ වාද්දුව හා හොරණ අවටින් ප්‍රධාන පාරට ආසන්නයෙන් පර්චස් 100 ට වැඩි ඉඩමක් බදු පදනම මත අවශ්‍ය කර තිබේ. විමසන්න 0722948774,​ 0704042772
035788

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මාතර දිස්ත්‍රික්කය

මාතරට 6km බණ්ඩත්තර කාමර 3 කි,​ ප. 28 පාසලට M. 100 යි. කපුදුව අධිවේගයට ඇතුලත්වීම 1km ලක්‍ෂ 170 යි. අංගසම්පූර්ණ නිවස විකිණීමට හෝ රු. 40,​000/​- යි. බදුදීමට ඇත. 071-4199395
034947

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division