246
බැංකු පොලී අනුපාත පසුගිය සතිය වන විට තනි ඉලක්කමක් දක්වා අඩු කිරීමට මහ බැංකුව විසින් කටයුතු කිරීම නිසා ඉදිරි කාර්තුවේදී මෙරට ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් සිදු වන බව තහවුරු වී ඇත.
එමෙන්ම වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හැසිරීම අනුව වසර අවසන මෙරට ආර්ථිකයේ 2.2ක ආර්ථික වර්ධනයක් සිදුවන බවට ලෝක බැංකුව විසින් පුරෝකථනයක්ද සිදු කර ඇත.