Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

නව සංකල්පයක් සහිත වගා /​ කෘෂිකාර්මික ව්‍යාපෘතියකට හවුල්කරුවන් /​ ආයෝජකයින් අවශ්‍යයි. 070-1852563.
024794

ව්‍යාපාරික අවස්ථාවන්

නව සංකල්පයක් සහිත වගා /​ කෘෂිකාර්මික ව්‍යාපෘතියකට හවුල්කරුවන් /​ ආයෝජකයින් අවශ්‍යයි. පර්චස් 10 ට වැඩි ඕනෑම ප්‍රමාණයක ගෙවතු ඉඩම් /​ වගා ඉඩම් (හිස් ඉඩම) තිබෙන පුද්ගලයින්ද අවශ්‍යයි. 070-1852563.
024037

ව්‍යාපාරික ස්ථාන විකිණීම

නුගේගොඩ සුපර්මාකට් පළමු මහල නො.35 වර්ග අඩි 200 කඩ කාමරයක් විකිණීමට ඇත. විමසන්න. 0777-549113,​ 077-2569076.
023245

ව්‍යාපාරික ස්ථාන කුලියට බද්දට

කළුබෝවිල රෝහල පාර 62/​3,​ වර්ග අඩි 4000 පමණ වැඩ නිම කර නැති ව්‍යාපාරික ගොඩනැගිල්ල බදු දීමට ඇත. විමසන්න. 0777-549113,​ 0772-569076.
023241

කොළඹ 05,​ සම්පූර්ණයෙන් වායු සමීකරණය කරන ලද ව.අඩි 3800 ක සුඛෝපභෝගී – උඩුමහල් නිවස වාහන හතරක් සඳහා පෞද්ගලික වාහන නැවතුම සමග නාරාහේන්පිට නාවල පාර ඉතා ආසන්නයේ. 0766-778494.
023431

මීගොඩ පිහිටි හයිලෙවල් මාර්ගයෙන් පිවිසුම සහිත වර්ග අඩි 13,​500 ක ගබඩාවක් කුලියට දීමට. කාර්යාලයක්,​ නාන කාමරයක්,​ මුර කුටියක් සහ විදුලිය සහිත ආරක්ෂිත හා පිරිසිදු වටපිටාව. තැරැව්කරුවන් අනවශ්‍යයි. විමසීම් චමිල – 0717829018 හෝ d​p​u​d​u​g​a​m​a​@​g​m​a​i​l​.​c​o​m​
023832

හිඹුටාන ආර්පිකෝ ගොඩනැගිල්ලේ දෙවන මහල (වර්. 4000) ව්‍යාපාර කටයුත්තක් සඳහා බදු දීමට ඇත. Service lift පහසුකම් සහ ප්‍රමාණවත් රථ ගාල් පහසුකම් ඇත. 077-3302302,​ 077-2365265.
024035

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division